අස්ලාන්
Joined 11 ඔක්තෝබර් 2011
Content deleted Content added
88 පේළිය:
==[[සැකිල්ල:ප්රලේඛනය]] හී සංස්කරණ අහෝසිය==
ඔබ විසින් [[සැකිල්ල:ප්රලේඛනය]] හී සිදු කල සිංහල පරිවර්තනයෙහි බොහෝ අඩු පාඩු තිබේ. උදාහරණ ලෙස ඔබ විසින් පරිවර්තනය නොකළ යුතු වචනද පරිවර්තනය කර ඇත. (Doc=ලේඛය) එම නිසා මෙම සැකිලි පරිවර්තන කටයුතු ඉතා ප්රවේශමෙන් සිදු කරන්න. මන්ද එහි පරිවර්තනය නොකළ යුතු ඉංග්රීසි වචනද බොහෝ සෙයින් ඇත. ඔබ විසින් නැවත එම පරිවර්තනය සිදු කරන්නේ නම් ඉතා යහපත් අයුරින් පරිවර්තනය කල යුතු වචන පමණක් පරිවර්තනය කරන්න. ඔබේ සහයෝගයට ස්තුතියි! <big>[[පරිශීලක:පසිඳු කාවින්ද|<font color="blue">ප</font>]]</big><font color="orange">සිඳු</font> <font color="green">කාවින්ද</font> [[පරිශීලක සාකච්ඡාව:පසිඳු කාවින්ද|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 13:15, 2 දෙසැම්බර් 2011 (යූටීසී)
|