"භාෂාවන්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
බටහිර හා මධ්‍යම යුරෝපය පාලනය කළ රෝමානු කතෝලික
පොදු මහජනතාව ඔවුන්ගේ අනන්යු ග්රානමීය භාෂාව අඛණ්ඩව භාවිතා කළේය. උදාහරණ වශයෙන් පැරණි ඉංග්‍රිසි Beowulf හා මධ්‍යම ජර්මනියේ Nibelungenlied, මධ්‍යම ග්‍රීකයේ Digenis Acritas හා පැරණි ප්‍රදේශයේ Choanson De roland මෙකල වඩාත් ප්‍රසිද්ධ විය. එසේ නමුත් තනි පුද්ගලයන් විසින් සිදු කළ බවට සැලකෙන මෙම වීර කාව්‍යයන් ඔවුන්ගේ ජනතාවගේ පුරාතන වාචික සම්ප්‍රදායන් මත පදනම් වු බව නිසැකය. සෙල්ටික සම්ප්‍රදායන් Lais of Marie De France, Mabinogion හා Arthurian Cycle වල සුරැකිව පවතියි.
|