Content deleted Content added
85 පේළිය:
අද දින මා විසින් මුල් පිටුව නවීකරණය කලෙමි. මන්ද එය පැවතුනේ ඉතාමත් අවුල් සහගත සහ අපිලිවෙලකටය. මෙම නවිකරණයෙහි කිසියම් දෝෂයක් වෙතොත් කරුණාකර එය සකසන්න. ස්තුතියි! <big>[[පරිශීලක:පසිඳු කාවින්ද|<font color="blue">ප</font>]]</big><font color="orange">සිඳු</font> <font color="green">කාවින්ද</font> &nbsp;[[පරිශීලක සාකච්ඡාව:පසිඳු කාවින්ද|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 09:51, 29 නොවැම්බර් 2011 (යූටීසී)
::ඕ.පු -- [[User:අස්ලාන්|අස්ලාන්]] ([[User talk:අස්ලාන්|talk]]) 17:06, 29 නොවැම්බර් 2011 (යූටීසී)
 
==[[සැකිල්ල:ප්‍රලේඛනය]] හී සංස්කරණ අහෝසිය==
ඔබ විසින් [[සැකිල්ල:ප්‍රලේඛනය]] හී සිදු කල සිංහල පරිවර්තනයෙහි බොහෝ අඩු පාඩු තිබේ. උදාහරණ ලෙස ඔබ විසින් පරිවර්තනය නොකළ යුතු වචනද පරිවර්තනය කර ඇත. (Doc=ලේඛය) එම නිසා මෙම සැකිලි පරිවර්තන කටයුතු ඉතා ප්‍රවේශමෙන් සිදු කරන්න. මන්ද එහි පරිවර්තනය නොකළ යුතු ඉංග්‍රීසි වචනද බොහෝ සෙයින් ඇත. ඔබ විසින් නැවත එම පරිවර්තනය සිදු කරන්නේ නම් ඉතා යහපත් අයුරින් පරිවර්තනය කල යුතු වචන පමණක් පරිවර්තනය කරන්න. ඔබේ සහයෝගයට ස්තුතියි! <big>[[පරිශීලක:පසිඳු කාවින්ද|<font color="blue">ප</font>]]</big><font color="orange">සිඳු</font> <font color="green">කාවින්ද</font> &nbsp;[[පරිශීලක සාකච්ඡාව:පසිඳු කාවින්ද|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 13:15, 2 දෙසැම්බර් 2011 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:අස්ලාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි