"අල්ලාහ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
11 පේළිය:
ආරාබි අක්ෂරවල වෙනම සංකේතයක් අල්ලාහ් වෙනුවෙන් වෙන් කර ඇත. විවිධ අරාබි අක්ෂර වර්ග අල්ලාහ් වෙනුවෙන් විශේෂ බැඳි අක්ෂර ලෙස වෙන් කර ඇත.
 
==අල්ලාහ් - මුද්‍රණාක්ෂර විද්‍යාව සහ අබිජාද් සංඛ්‍යාංක ==
== ==
 
[[Image:Coat_of_arms_of_Iran.svg.png|thumb|ඉස්ලාමීය සමූහාණ්ඩු කුල ලාංඡනය, 1979]]
 
 
යුනිකොඩ්හි "Allah" යන වචනය සඳහා විශේෂ ස්ථානයක් වෙන්කර ඇත. ﷲ = U+FDF2 . නිල යුනිකොඩ් පිරිවිතර අනුව මෙම අක්ෂරය alif-lām-lām-heh (الله U+0627 U+0644 U+0644 U+0647) යන්නට වියෝජනය කළ හැකිය. බොහෝ විට [A]llāh යන්නෙහි පළමු අක්ෂරය, අලිෆ් අත්හැර සැලකීම සඳහා අරාබි මුද්‍රණාක්ෂර වලට විශේෂ බන්ධකයන් ඇත.
 
 
ඉරාන නිල සංකේත (☫) සඳහා භාවිතා කර ඇති චාරුලේඛන ප්‍රභේද, යුනිකොඩ්හි ආකේතනය කර ඇත්තේ සංකීර්ණ සංකේත පරාසයෙහිය. ඉරාන නිල සංකේත ඉරාන ජාතික ධජයෙහි දැකගත හැකිය. එම සංකේත වලට අර්ථ කථනයන් කිහිපයකි. ඒ ලෝක ගෝලය නිරූපණය වන ආකාරයට "අල්ලාහ්" යන වචනය ශෛලීගත කිරීම සහ වක් සඳ දෙකක් ආකාරයට දැක්විමත්ය.
 
 
== අබිජාද් සංඛ්‍යාංක ==
 
 
අබ්ජාද් යනු ආදි කාලීන අරාබියේ භාවිතා කළ සංඛ්‍යාංක ක්‍රමයකි. මෙම සංඛ්‍යාංක ක්‍රමය අනුව අරාබි හෝඩියේ ඇති අක්ෂර 28 න් සෑම අක්ෂරයක්ම යම් කිසි අගයක් නිරූපණය කරයි. සම්ප්‍රදායික අරාබි අබිජාද් සංඛ්‍යාංක ක්‍රමය අනුව අල්ලාහ් (الل) යන වචනයෙහි සංඛ්‍යාත්මක අගය 66 කි.
 
 
== සටහන් ==
 
[[Category:ඉස්ලාම් ආගම]]
"https://si.wikipedia.org/wiki/අල්ලාහ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි