"විලාසිතා සංදර්ශණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව: Gotsiy3edit2.jpg|thumb|2007 වසන්ත නිව් යෝර්ක් විලාසිතා සතියේ දී සින්තියා රොව්ලි සඳහා නිරූපණයේ යෙදෙන නතාලියා ගොට්සි.]]
[[ගොනුව: Catwalk_by_David_Shankbone.jpg|thumb|නිව් යෝර්ක් සිටි විලාසිතා සතිය අතරතුර දී මයිකල් කෝස් කැට්වෝක් එක මත සිටින නිරූපිකාවක්.]]
 
 
විලාසිතා සංදර්ශණයක් යනු විලාසිතා නිර්මාණකරුවෙකු මඟින් ඔහුගේ හෝ ඇයගේ නව ඇඳුම් විලාසිතාවන් ප්‍රදර්ශනය කිරීම සඳහා පවත්වනු ලබන උත්සවයකි. සාමාන්‍ය විලාසිතා සංදර්ශනයක දී නිරූපිකාවන් නිර්මාණකරුවන් මඟින් නිර්මාණය කරන ලද ඇඳුම් පැළඳ කැට්වොක් එක මත ඇවිදීම සිදු කරයි. ඉතා කලාතුරකින් විලාසිතා සංදර්ශණ වෙනස් ආකාර ද ගනී. එහිදී නිරූපිකාවන් තනන ලද පරිසරයක නිශ්චලව සිටගෙන හෝ වාඩි වී සිටී.
Line 9 ⟶ 10:
 
 
[[ගොනුව: Gotsiy3edit2.jpg|thumb|]]
 
 
 
 
[[ගොනුව: Catwalk_by_David_Shankbone.jpg|thumb|]]
 
 
http://en.wikipedia.org/wiki/Fashion_show
"https://si.wikipedia.org/wiki/විලාසිතා_සංදර්ශණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි