"ජානමය කේත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
17 පේළිය:
 
 
ජීවියකුගේ [[ගෙනෝමය]] අන්තර්ගත වන්නේ [[ඩී.එන්.ඒ]] තුළය. වයිරස වලදී නම් [[ආර්.එන්.ඒ]] තුළය. ප්‍රොටීනයක් හෝ ආර්.එන්.ඒ සඳහා වූ ගෙනෝමයේ කොටස [[ජාන]] නම් වේ. ප්‍රෝටීන සඳහා වූ කේත ලෙස ක්‍රියා කරන ජාන කෝඩෝන නම් නියුක්ලියෝටයිඩ ත්‍රිත්වයකින් සෑදී ඇත. එම එක් කෝඩෝනයක්, එක් ඇමයිනෝ අම්ලයක් සඳහා කේතයක් වේ. සෑම නියුක්ලියෝටයිඩ උප ඒකකයක්ම [[පොස්පේට්]] අණුවක්, [[ඩිඔක්සිරයිබෝස්]] සීනි අණුවක් හා [[නයිට්‍රජනීය භෂ්ම]]යකින් සමන්විත වේ. සාපේක්ෂව විශාල [[පියුරීන]] භෂ්ම වන [[ඇඩිනීන්]](A) හා [[ගුඇනීන්]](G) වල ඇරෝමැටික වලයන් ද්විත්වයකි. සාපේක්ෂව කුඩා [[පිරිමිඩීන්]] භෂ්ම වන [[සයිටොසීන්]](C) හා [[තයිමීන්]](T) වල ඇත්තේ එක් ඇරොමැටික වලයකි. ද්විත්ව හෙලික්සීය ව්‍යුහයේ දී ඩී.එන්.ඒ ‍රැහැන් දෙක එකිනෙක හයිඩ්‍රිජන් බන්ධන මගින් බැ‍ඳෙන්නේ [[භෂ්ම යුගල]]නය නම් සැකසුමකිනි. මෙම බන්ධන සෑම විටම ඇති වන්නේ එක් ‍රැහැනක ඇඩිනීන් භෂ්මයක් හා අනෙක් ‍රැහැනේ තයිමින් භෂ්මයක් අතර හෝ එක් ‍රැහැනක සයිටොසීන් භෂ්මයක් හා අනෙක් ‍රැහැනේ ගුඇනීන් භෂ්මයක් අතරය.මේ අනුව ද්විත්ව හෙලික්සයක A හා T භෂ්ම ගණන, එහි අඩංගු G හා C භෂ්ම ගණනට සමානය. ආර්.එන්.ඒ හි දී තයිමීන්(T) යු‍රැසිල්(U) මගින්ද, ඩිඔක්සිරයිබෝස් රයිබෝස් මගින් ද ආදේශනය වේ.<ref name="MBG">{{cite book | author = Watson JD, Baker TA, Bell SP, Gann A, Levine M, Oosick R. | authorlink = | editor = | others = | title = Molecular Biology of the Gene | edition = | language = | publisher = Pearson/Benjamin Cummings | location = San Francisco | year = 2008 | origyear = | pages = | quote = | isbn = 0-8053-9592-X }}</ref>{{rp|102–117}} Inආර්.එන්.ඒ RNA,හි thymineදී තයිමීන්(T) is replaced by [[uracilයු‍රැසිල්]] (U) මගින්ද, and the deoxyribose is substituted byඩිඔක්සිරයිබෝස් [[riboseරයිබෝස්]] මගින් ද ආදේශනය වේ. <ref name="MBG"/>{{rp|127}}
 
සෑම ප්‍රෝටීන කේතනය කරන ජානයක්ම අදාල ආර්.එන්.ඒ බහු අවයවිකයක් බවට [[පිටපත්(ප්‍රතිලේඛනය)]] කෙරෙයි. [[ප්‍රාක්න්‍යශ්ඨිකයින්]]ගේ මෙම ආර්.එන්.ඒ [[පණිවිඩකාරක ආර්.එන්.ඒ]]හෝ mRNA ලෙස ක්‍රියාකරනු ලබන අතර [[සුන්‍යශ්ඨිකයින්]]ගෙ පරිණත mRNA නිශ්පාදනයට [[පිටපත් කිරීමේ ක්‍රියාවලිය(ප්‍රතිලේඛනය)]] අවශ්‍යවේ. mRNA [[රයිබසෝම]] මතදී [[ඇමයිනෝ අම්ල]] දාමයක් හෝ [[පොලිපෙප්ටයිඩ]]යක් බවට පරිවර්තනය වේ.<ref name="MBG"/>{{rp|Chp 12}} මෙම පරිවර්තන ක්‍රියාවලියට තනි හා සහසංයුජව ඒවාට බැඳුණු ඇමයිනෝ අම්ල සදහා විශේෂිත වූ [[හුවමාරුක ආර්.එන්.ඒ]], ශක්ති ප්‍රභවයක් ලෙස [[ගුඇනොසීන් ට්‍රයිපොස්පේට්]] හා පරිවර්තන සාධක කිහිපයක්ද අවශ්‍යවේ. ආර්.එන්.ඒ වල , mRNA හි කෝඩෝන වලට අනුපූරක [[ප්‍රතිකෝඩෝන]] අඩංගු වන අතර දාමය අවසන් වන CCA අන්තයේ දී ඇමයිනො අම්ල මගින් [[සහසංයුජ]]ව ආරෝපණය කළ හැක. තනි tRNA අණුවලට [[ඇමයිනෝ ඇකිල් tRNA සින්තටේස්]] නම් වූ එන්සිමයක් මගින් විශේෂිත ඇමයිනෝ අම්ල සම්බන්ධ කෙරෙයි. ප්‍රෝටීන් පරිවර්තනයෙදී නිවැරදි බව පවත්වාගෙන යාමට ප්‍රධාන හේතුව මෙම එන්සයිම වල විශිෂ්ටතාවයයි.<ref name="MBG"/>{{rp|464–469}}
"https://si.wikipedia.org/wiki/ජානමය_කේත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි