"ජානමය කේත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
280 පේළිය:
[[File:Notable mutations.svg|300px|thumb|මිනිසා තුළ දක්නට ලැබෙන සැලකියයුතු [[විකෘති]] සඳහා උදාහරණ.<ref>References for the image are found in Wikimedia Commons page at: [[Commons:File:Notable mutations.svg#References]].</ref>]]<!-- EXPANSION OF THE IMAGE WITH MORE EXAMPLES IS EXPECTED (see its discussion page)-->
 
[[ඩී.එන්.ඒ ප්‍රතිවලිත]] වීමේ ක්‍රියාවලියේ දෙවන රැහැන බහුඅවයවීකරණය ‍වීමේ දී ඇතැම් දෝෂ ඇති විය හැකිය. මෙ‍ම දෝෂ විකෘති නම් වන අතර මේවා ජානයක ප්‍රෝටීන සංකේතවත් කරන අනුපිළිවෙලෙහි දී සිදු වුවහොත්, ජීවියෙකුගේ රූපානුදර්ශය කෙරෙහි වැඩිපුර බලපෑම් කළ හැක. [[ඩී.එන්.ඒ පොලිමරේස්හිපොලිමරේස්]]හි ඇති නැවත පිරික්සීමේ හැකියාව නිසා දෝෂ සිදුවීමේ ප්‍රවණතාවය භෂ්ම මිලියන 10-100කට එකක් වන තරමේ ඉතා අඩු අගයක් ගනියි.<ref name=griffiths2000sect2706>{{cite book |editor1-first=Anthony J. F. |editor1-last=Griffiths |editor2-first=Jeffrey H. |editor2-last=Miller |editor3-first=David T. |editor3-last=Suzuki |editor4-first=Richard C. |editor4-last=Lewontin |editor5-last=Gelbart |title=An Introduction to Genetic Analysis |year=2000 |isbn=0-7167-3520-2 |edition=7th |publisher=W. H. Freeman |location=New York |chapterurl=http://www.ncbi.nlm.nih.gov/books/bv.fcgi?rid=iga.section.2706 |chapter=Spontaneous mutations |editor-first=William M.}}</ref><ref name=Kunkel>{{cite journal |doi=10.1038/sj.emboj.7600158 |pmid=15057282 |year=2004 |last1=Freisinger |first1=E |last2=Grollman |last3=Miller |last4=Kisker |title=Lesion (in)tolerance reveals insights into DNA replication fidelity |volume=23 |issue=7 |pages=1494–505 |journal=The EMBO journal |first2=AP |first3=H |first4=C |pmc=391067}}</ref>
 
[[සම සංවේදී විකෘති]] හා [[අසම සංවේදී විකෘති]] [[ලක්ෂ්‍ය විකෘති]] (ජාන විකෘති) ‍වලටවලට උදාහරණ වන අතර මේවා පිළිවෙලින් [[දෑකැති සෛල රක්තහීනතාවය]] හා [[තැලසීමියා]] වැනි ප්‍රවේණික රෝග වලට හේතු කාරක වේ.<ref>{{Harv | Boillée | 2006 | p=39}}</ref><ref name="pmid88735">{{cite journal | author = Chang JC, Kan YW | title = beta 0 thalassemia, a nonsense mutation in man | journal = Proc. Natl. Acad. Sci. U.S.A. | volume = 76 | issue = 6 | pages = 2886–9 | year = 1979 | month = June | pmid = 88735 | pmc = 383714 | doi = 10.1073/pnas.76.6.2886 }}</ref><ref name="pmid17015226">{{cite journal | author = Boillée S, Vande Velde C, Cleveland DW | title = ALS: a disease of motor neurons and their nonneuronal neighbors | journal = Neuron | volume = 52 | issue = 1 | pages = 39–59 | year = 2006 | month = October | pmid = 17015226 | doi = 10.1016/j.neuron.2006.09.018 }}</ref> සායනිකව වැදගත් වන සම සංවේදී විකෘති, කේතනය කරන ඇමයිනෝ අම්ලයේ ගුණ (භාෂ්මික, ආම්ලික, ධ්‍රැවීය හෝ නිර්ධ්‍රැවීය යන ඒවා අතර පරාසයක) වෙනස් කරයි. එහෙත් අසම සංවේදී විකෘති වල ප්‍රතිඵල‍ය වන්නේ [[නැවතුම් කෝඩෝනයකි]].<ref name="genetics_ dictionary">{{cite book | author = Pamela K. Mulligan; King, Robert C.; Stansfield, William D. | authorlink = | editor = | others = | title = A dictionary of genetics | edition = | language = | publisher = Oxford University Press | location = Oxford [Oxfordshire] | year = 2006 | origyear = | pages = 608 | quote = | isbn = 0-19-530761-5 }}</ref>{{rp|266}}
 
 
"https://si.wikipedia.org/wiki/ජානමය_කේත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි