"න්‍යෂ්ටික අවි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: arz:سلاح نووى
No edit summary
1 පේළිය:
න්‍යෂ්ටික අවි යනු පුපුරා යන ආයුධ විශේෂක්විශේෂයක් වන අතර එම පුපුරා යාමට හේතු වන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් මගින් දැඩි පීඩනය පිට කිරිමෙන් හෝ පිපිරිම් හෝ සංයෝජනයන් සිදු වීමෙන්ය. එහි ප්‍රතිඵලයක් ලෙස කුඩා න්‍යෂ්ටික ආයුධයක් වුවද ඉතා විශාල බලයකින් යුක්ත වන අත ර එය විශාල පරිමාණයේ පුපුරණ දුව්‍යයක් සහිත ආයුධයකට වඩා බලගතු වේ. ඒත් කුඩා න්‍යෂ්ටික අවියකින් සම්පුර්ණ නගරයක්ම විනාශ කළ හැකි වේ.
යුධ ඉතිහාසය තුළ න්‍යෂ්ටික අවි 02 පමණක් අහිතකර ලෙස පුපුරැවා හැර ඇත. එම අවි 02ම ඇමරිකා එක්සත් ජනපදය විසින් දෙවන ලෝක යුද්ධය අගභාගයේ දී පුපුරැවා හැරිමට කටයුතු යෙදුහ. පළමු බෝම්බය වුයේ 1945 අගෝස්තු 6වන දින උදෑසන යුරේනියම් අඩංගු අවියක් වු ˝Little Boy˝ (කුඩා ළමයා) යන අර්ථය ගත් න්‍යෂ්ටික අවියකි. එය ජැපානයේ හිරෝෂිමා නගරයට පතිත විය.
 
"https://si.wikipedia.org/wiki/න්‍යෂ්ටික_අවි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි