"ප්‍රජානන මනෝ විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: ku:Psîkolojiya kognîtîv
No edit summary
1 පේළිය:
'''ප්‍රජානන මනෝ විද්‍යාව''' යනු අභ්‍යන්තර මානසික ක්‍රියාවලීන් වන ගැටළු විසදීම, මතකය, භාෂාව ගැන කරනු ලබන අධ්‍යාපනයයිඅධ්‍යයනයයි. එහි පුරෝගාමීන් ලෙස [[මැක්ස් වර්තයිමර්]], [[වොල්පන් කෝලර්]], [[කර්ට් කොප්කා]] සහ [[ජීන් පියාජේ]] හැඳින්විය. ජීන් පියාජේ විසින් ළමාවියේ ප්‍රජානන වර්ධනයේ අවස්ථා පිළිබඳ විස්තර කරන ලදී. ප්‍රජානන මනෝ විද්‍යාඥයෝ පුද්ගලයා හඳුනා ගැනීම, රෝග නිර්ණයට, ගැටළු නිරාකරණය සහ උත්තේජ සහ ප්‍රතිචාර සම්බන්ධතා අතර ඇති මානසික ක්‍රියාවලීන් හඳුනාගැනීමට කැමැත්තක් දක්වති. ප්‍රජානන න්‍යායන්ට අනුව ගැටළුවක් සඳහා විසඳුම ආකාර 2කි.
 
#ඇල්ගොරිදම්ස් - සැමවිටම අ‍වබෝධ කළ ගත නොහැකි වුව ද සැමවිටම විසඳුම් ලබා දෙන්නකි.
"https://si.wikipedia.org/wiki/ප්‍රජානන_මනෝ_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි