"මානව කායවිච්ඡේදවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1+) (රොබෝ වෙනස් කරමින්: iu:ᑎᒥ
No edit summary
1 පේළිය:
මානව කායවිච්ඡේදවේදය (En:Human anatomy) වෛද්‍යවේදයේ මූලික විෂය කොටසකි. Thisමෙය isප්‍රාථමිකව මිනිස් primarilyශරීරයේ theරූපවිද්‍යාව scientificපිළීබඳ studyහැදෑරීමකි. ofව්‍යවච්ඡේද theවිද්‍යාව, morphologyව්‍යවච්ඡේද ofවිද්‍යාව theහා humanඅන්වීක්ෂීය bodyව්‍යවච්ඡේද විද්‍යාව.[1]ලෙස Anatomyකොටස් is2කට subdividedබෙදේ into gross anatomy and microscopic anatomy.[1]
 
සාමාන්‍යයෙන් වෛද්‍ය සිසුන්, දන්ත වෛද්‍යවරුන්, භෞත චිකිත්සක හෙදියන් ,අනුපුරක වෛද්‍ය විකිරණවේදීන්, කලාකරුවන් සමහර ජීව විද්‍යා අංශ වල යෙදෙන සිසුන් දල කායවිච්ජේද විද්‍යා ආකෘති, ඇටසැකිලි, පොත් පින්තූර පොටෝ, දේශණ, පන්ති මගින් ඉගෙන ගනිති. අන්වීක්ෂ කායවිච්ජේද විද්‍යාව හෙවත් පටක විද්‍යාව ප්‍රයෝගිකව අන්වීක්ෂ වලින් කලින් සාදා ගත් පටක නිරීක්ෂණය කර දැනුම ලබාගනිති. ඊට අමතරව වෛද්‍ය හා දන්ත සිසුන් මෘත ශරීර කපා, නිරීක්ෂණය කර අවශ්‍ය දැනුම ලබාගනිති. සෑම වෛද්‍යවරයෙක්ම කායවිච්ජේදනය පිළිබද තමන්ම හවුල් වී (ඉහත ක්‍රියාකාරකම් වල) දැනුමක් ලබාතිබිය යුතුය. විශේසයෙන් ශල්‍ය වෛද්‍යවරුන් විකිරණ වේද පටක ව්‍යාධි වේදය ආදි විශේෂිත රෝග නිර්ණය කිරීමේ අංශ වල නියැලුන වෛද්‍යවරුන්ට මේ දැනුම අනිවාර්යය වේ. මානව කාය විච්චේද විද්‍යාව, කායික විද්‍යාව සහ ජීව රසායනය අත්‍යවශ්‍ය මූලික වෛද්‍ය විද්‍යාවන් වේ. කායවිවච්ජේද විද්‍යාව ශරීරයේ ඇති ස්ථාන අනුව හෝ පද්ධති අනුව උගන්වයි. එනම් ශරීර පෙදෙස් වු හිස, පපුව ආදි ලෙස හෝ ස්නායු, ශ්වසන පද්ධතිය ලෙසය. කා‍ය විවච්ජේද විද්‍යාවට ඇති ප්‍රධානතම පොත නම් ග්‍රේ ගේ කායවිවච්ජේද විද්‍යාව එය පද්ධති මට්ටමින් හා ප්‍රදේශ මට්ටමින් නවතම ඉගැන්වීමේ ක්‍රම මගින් නවීකරණය කර ඇත.
"https://si.wikipedia.org/wiki/මානව_කායවිච්ඡේදවේදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි