"එක්සත් ජනතා නිදහස් සන්ධානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
එක්සත් ජනතා නිදහස් සංධානය යනු දේශපාලනික සංධානයකි. ශ්‍රී ලංකාව තුළ වූ , සුසිල් ප්‍රේමජයන්ත යූ.පී.එෆ්.ඒ. සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයාය.
 
සන්ධානය නිර්මානය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රි ලංකා මහජන පක්ෂය, මුස්ලිම් ජාතික එක්සත් සන්ධානය, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්ෂය
සන්ධානය නිර්මානය වූයේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
 
ජනතා විමුක්ති පෙරමුණ
 
ශ්‍රි ලංකා මහජන පක්ෂය
 
මුස්ලිම් ජාතික එක්සත් සන්ධානය
 
මහජන එක්සත් පෙරමුණ
 
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ
 
දේශ විමුක්ති ජනතා පක්ෂය
 
2004 මැතිවරණය ඉදිරියේ තිබිය දී කොමියුනිස්ට් ශ්‍රී ලංකා පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය යූ.පී.එෆ්.ඒ. සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. එමඟින් එම පක්ෂ දෙක යූ.පී.එ‍ෆ්.ඒ. සංධානයේ මැති‍වරණ ලකුණෙන් තරඟ කිරීමට එකඟ වුණි.
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජනතා_නිදහස්_සන්ධානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි