"සබරගමුව පළාත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
220.247.234.163 මගින් සිදුකල 87559 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
78 පේළිය:
== විශ්මය ජනක ස්ථාන ==
 
<div class=text>[http://i462.photobucket.com/albums/qq349/prabodha-panchali/adamspeak.jpg[ශ්‍රී පාද කන්ද හෙවත් සමනල කන්ද|සිරීපාදය]] සබරගමුව පළා‍ෙත් පිහිටි අතිශය විශ්මය ජනක ස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. ඔබ වික්‍රමාන්විත ගමන් යෑමට කැමති අයෙකු නම් ඒ සඳහා හොඳම ගමනක් ‍ෙලස අවාරයේ සිරිපා වන්දනා කිරීම හැඳින්විය හැකිය. සිරීපාදය හෝ ශ්‍රී පාදය ලෙස හැඳින් වෙන්නේ මුළු ලොවෙහිම ප්‍රචලිත "Adam’s Peak" යන්නයි.</div>
<div class=text>ඉස්තරම් දර්ශන නරඹමින් සහ සොබා දහමේ අසිරිය විඳිමින් ලෝකාන්තයට යන පටු අඩිපාර ඔස්සේ කෙරෙන ගමන අවසාන වන්නේ මිටියාවතේ සිට අඩි 4000ක් පමණ වූ අති මහත් බෑවුමකිනි. මීදුමෙන් වැසී ගත් හෝර්ටන් තැන්නට ගොස් ස්වභාව සෞන්දර්යය රස විඳීමෙන් ලබන්නා වූ සතුටට සම වූ සතුටක් කිතුල්ගල ඇති පොකුණු වලින් මාළු බෑමෙන්ද ලබා ගත හැකිය.</div>
<div class=text>සබරගමුව පළාතේ ඇති විශ්මය ජනක ස්ථාන පිළිබඳව යම් තාක් දුරට අවබෝධයක් මෙමගින් ඔබට ලැබෙන්නට ඇත. සබරගමු පළාත පිළිබඳව වැඩිදුර තොරතුරු නම් මාතෘකාව යටතේ ඇති විශ්මය ජනක ස්ථාන නම් උප මාතෘකාව හරහා යෑමෙන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඔබට දැන ගත හැකි වේ.</div>
 
 
== සංස්කෘතිකමය වටිනාකම ==
"https://si.wikipedia.org/wiki/සබරගමුව_පළාත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි