"හිලරි ක්ලින්ටන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
හිලරි රොඩ්හැම් ක්ලින්ටන්
 
කණිෂ්ඨ සෙනෙට් සභික ධූරයේ වැඩ ආරම්භ කළේ 2001 ජනවාරි 03 චක් ෂුමර් සමග සේවය කළාය. කලින් තනතුර දැරුවේ ඩැනියෙල් පැට්රික් මොයිනිහන්
 
කණිෂ්ඨ සෙනෙට් සභික ධූරයේ වැඩ ආරම්භ කළේ 2001 ජනවාරි 03 චක් ෂුමර් සමග සේවය කළාය. කලින් තනතුර දැරුවේ ඩැනියෙල් පැට්රික් මොයිනිහන්
 
කලින් තනතුර දැරුවේ ඩැනියෙල් පැට්රික් මොයිනිහන්
 
එක්සත් ජනපදයේ පළමු කාන්තාව (1993-01-20 - 2001-01-20 කාලය තුළ)
 
1993-01-20 - 2001-01-20 කාලය තුළ
 
ජනාධිපති - බිල් ක්ලින්ටන්
 
කලින් පළමු කාන්තාව වූයේ - බාර්බරා බුෂ්
 
පසුව " " " - ලෝරා බුෂ්
 
Hillary_Clinton_official_Secretary_of_State_portrait_crop.jpg
[[ගොනුව:Hillary_Clinton_official_Secretary_of_State_portrait_crop.jpg |thumb|]]
උපත - 1947 ඔක් 26 (වයස 60) චිකාගෝ හි ඉලිනොයිස් හිදි.
ජාතිය - ඇමෙරිකන්
දේශපාලන පක්ෂය - ඩිමොක්ක්‍රටික්
 
උපත - 1947 ඔක් 26 (වයස 60) චිකාගෝ හි ඉලිනොයිස් හිදි.
 
ජාතිය - ඇමෙරිකන්
 
දේශපාලන පක්ෂය - ඩිමොක්ක්‍රටික්ඩිමොක්‍රටික්
 
සහකරු - බිල් ක්ලින්ටන්
 
දරුවන් - චෙල්සි ක්ලින්ටන්
පදිංචිය - නිව් යොර්ක් හි චප්පකුආ (Chappaqua)
 
පදිංචිය - නිව් යොර්ක් හි චප්පකුආ (Chappaqua)
 
අධ්‍යාපනය ලැබුවේ - වෙලෙස්ලි කොලිජිය
යේල් නීති පීඨය
 
වෘත්තිය - නීතිඥ - මහජන නිලධාරි
 
ආගම - ක්‍රිස්තියානි (එක්සත් මෙතොදිස්ත පල්ලිය)
අත්සන -
වෙබ් අඩවිය - Senator Hillary Rodham Clinton
 
Line 36 ⟶ 42:
සිය පස්චාත් උපාධි අධ්‍යයන කාලය තුළදී රොඩ්හැම් මැසචුසට්ස්, ක්‍රේම්බ්‍රිජ් හි අළුතෙන් නිර්මාණය කළ එඩ්ල්මන්ගේ ළමා ආරක්ෂක අරමුදලේ මාණ්ඩලික නීතිඥවරයා ලෙස කටයුතු කළේ ය. තවද ඇය ළමුන් සඳහා වන කානගී කවුන්සිලයේ උපදේශකයෙකු ලෙස ක්‍රියාකළේය. 1974 වර්ෂයේදී ඇය ජනාධිපති වරයා ඉවත් කිරීම පිළිබඳ වොෂින්ටන් DC හි පර්යේෂණ මණ්ඩලය සාමාජිකයෙකු ලෙස ක්‍රියාකළ අතර එහිදි ඇය වෝටර්ගේට් අර්බුදය පිළිබඳ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කොමිසමට උපදෙස් ලබාදීම සිදුකරන ලදී. ප්‍රධාන නීති උපදේශක ජොන් ඩෝ සහ ජ්‍යේෂ්ඨ සාමාජික බර්නාඩ් නස්බම්ගේ මගපෙන්වීම යටතේ ජනාධිපති වරයා ඉවත් කිරීමෙන් ක්‍රියාවලිය පිළිබඳ චෙතිහාසික කරුණු ඇසුරෙන් සහ එහි සම්මතයන් පිළිබඳ රොඩ්හැම් විසින් පර්යේෂණ සිදු කරන ලදී. මෙම කොමිසමෙහි ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය ලෙස 1974 වසරේදී ජනාධිපති රිචඩ් නික්සන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
 
මේ සිද්ධිදාමය අවසන් වන විට දීප්තිමත් දේශපාලනික අනාගතයක් සහිත කාන්තාවක් ලෙස රොඩ්හැම් සැලකුණි. ඩිමොක්ක්‍රෝටික් පක්ෂ්‍ය‍යේපක්ෂයේ සංවිධායක සහ නීති උපදේශක බෙට්සි රයිට් ඊට පෙර වසරේදී රොඩ්හැම්ගේ වෘත්තීය ජීවිතයට මග පෙන්වීම සඳහා ටෙක්සාස් සිට වොෂින්ටන් දක්වා පැමිණියේය. රයිඩ්ගේ අදහස වුයේ අනාගත සෙ‍ෙනට්සෙනෙට් සබිකයෙකු හෝ ජනාධිපති වරයෙකු වීමේ හැකියාව රොඩ්හැම් හට පවතින බවයි. මේ අතර ක්ලිටන් කිහිප වරක් ම ඔහු හා විවාහ වන ලෙස ඇයගෙන් ඉල්ලා සිටි අතර ඒ සෑම විටම ඇය එය ප්‍රතික්ෂේප කළේය. කෙසේ නමුත් කොලෝම්බියා ප්‍රාන්තයේ නීති වේදි විභ‍ාගයවිභාගය අසමත් වීමෙන් සහ ආකන්සාස්හි එම විභාගය සමත්වීමෙන් අනතුරුව රොඩ්හම් සුවිශේෂී තීරණයකට එළඹුණි. පසු කාලීනව ඇය මේ පිළිබඳ කළ ප්‍රකාශයක පරිවර්ථනය පහත පරිදි වේ. “මගේ හිස වෙනුවට මගේ හදවත පවසන දෙයට එකඟ වීමට මම තීරණය කළෙමි” ඒ අනුව ඇය බින් ක්ලිටන් මෙන්ම ආකන්සාස් ප්‍රාන්තයට ගමන් කළ අතර ඒත් සමගම ඇය වඩාත් ඉහළ වෘත්තීය අවස්ථා තිබු වොෂින්ටනය අතහැර දැමීය. මේ කාලය වන විට ක්ලින්ටන් නීති වේදය උගන්වන අතරම සිය ප්‍රාන්තය වෙනුවෙන් එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තරඟ කිරීමටද ඉදිරිපත් වී සිටියේය. 1974 අගොස්තු මාසයේදී රොඩ්හම් ආකන්සාස්හි පේට්විලේ ප්‍ර‍දේශයේ පදිංචි වු අතර ආකන්සාස් සරසවියේ නීති විද්‍යාලයේ ඒ වන විට සිටි කාන්තා සාමාජිකාවන් දෙදෙ‍නාගෙන් එක් අයෙකු බවටද පත්විය. බිල් ක්ලිටන් සිය අධ්‍යාපනය ලබා ගත්තේද මෙම විශ්ව විද්‍යාලයෙනි. මේ වන විටත් රොඩ්හැම් හට විවාහය පිළිබද සැකයක් වූ අතර විවාහයත් සමග ඇගේ අනන්‍යතාව නැතිවී යනු ඇති බවටත් ඇගේ ජයග්‍රහණ සඳහා ප්‍රශංසාවන් තවකෙකුට හිමිවනු ඇති බවටත් ඇය තුළ බියක් පැවතුනි.
 
=== ආකැන්සාස්හී මුල් වසර කිහිපය ===
1975 වසරේ ග්‍රීස්ම සෘතුවෙහි හිලරි රොඩ්හැම් සහ බිල් ක්ලිටන් එක්ව ෆේට්විලේ ප්‍රදේශයෙන් නිවසක් මිලයට ගත් අතර හිලරි, බිල් ක්ලින්ටන් හා විවාහ වීමට කැමැත්ත පල කළේය. ඔවුන්ගේ විවාහය 1975 ඔක්තෝබර් 11 වන දින ඔවුන්ගේම නිවසේ පැවැත්වුණි. මෙය මේතෝදිස්ත උත්සවයක් විය. විවාහයෙන් අනතුරුවද හිලරි රොඩ්හැම් සිය නාමය වෙනස් කිරීමට අකමැති වු අතර ඇගේ මෙම තීරණය ඇගේ මවගේ සහ ක්ලින්ටන් ගේ මවගේ නොසතුටට හේතු විය. මෙම තීරණය පිළිබද පසු කාලීනව ඇය හේතු දැක්වුයේ එමගින් ඇගේ සහ ඇගේ සැමියාගේ වෘත්තීය ජීවිත එකිනෙක වෙන්කර තබා ගැනීමට සහ ගැටළු පැන නැගීම වැළැක්වීමට එමගින් ඇය අදහස් කළ බව පවසමිනි. 1974 වර්ෂයේදී බිල් ක්ලින්ටන් මැතිවරණයෙන් පරාජයට පත් වු නමුත් 1976 නොවැම්බර් මාසයේදී ආකන්සාස් හි නීති පතිවරයා වශයෙන් හෙතෙම පත්විය. එත් සමගම මෙම යුවලට ප්‍රාන්තයේ අගනුවර වු ලිටිල් රොක් හි වාසයට යාමට සිදු විය. 1977 පෙබරවාරි මාසයේදී රොඩ් හම් ගෞරවයට පාත්‍රවි ඇති රො‍්ස්රෝස් නීති ආයතනය හා සම්බන්ධ විය. මෙම ආයතනය ආකන්සාස් හි දේශපාලනික සහ ආර්ථික පැතිකඩ වලට විශාල බලපෑමක් කිරීමට සමත් ආයතනයක් විය. රොඩ්හැම්ගේ විශේෂිත ක්ෂේත්‍රය වුයේ පේටන් බලපත්‍ර උල්ලංගනය සහ බුද්ධිමය දේපල පිළිබඳ නීති ක්ෂේත්‍රයයි. මේ අතරම ඇය ගාස්තු රහිතව ළමුන් වෙනුවෙන් නීතිමය ආධාර කිරීමට ඉදිරිපත් වීය. කෙසේ නමුත් ඇය උසාවිය තුළ සෘජුව නඩු වෙනුවෙන් කථා කිරීම සිදු කළේ කලාතුරකින්ය.
 
රොඩ්හැම් ළමුන් සම්බන්ධ නීති හා පවුල් ප්‍රතිපත්ති පිළිබඳ ඇය තුළ වු උනන්දුව දිගින් දිගටම පවත්වා ගෙන ගිය අතර මේ බව 1977 වසරේ දී ඇය පලකල Children’s Policies : Abandonment and Neglect නම් ලිපිය සහ 1979 වසරේදී ඇය විසින් පල කල Children’s Rights : A Legal Perspective නම් ලිපිය මගින් පැහැදිලි වේ. මේ අතරින් 1979 පළවු ලිපි ඔස්සේ ඇය ළමුන්ගේ නීතිමය හැකියාවන් ඔවුනගේ වයස සහ අනෙකුත් කරුණු මත රදා පවතින බවත් ඇතැම් සෞඛ්‍යමය අයිතිවාසිකම් පිළිබඳ නඩු සඳහා අධිකරණමය මැදිහත් වීමක් සිදු විය යුතු බවටත් එය තුළ වු මතය ප්‍රකාශ විය. පසු කාලීනව ඇමෙරිකානු නීති වේදී සංගමයේ නිළධාරියෙක් ප්‍රකාශ කළේ ඇගේ අදහස් වැදගත් වුයේ ඒවා විප්ලව කාරී නව අදහස් වු නිසා නොව ඒවා ආරම්භක අවදියේ පැවති යමක් වඩාත් හොදින් නිර්මාණය කිරීමට දායක වු නිසා බවයි. පසුකාලීනව ඉතිහාසඥ ගැරිවියොස් ඇය හැඳින්වුයේ පසු ගිය දශක දෙක තුළ ජීවිත් වු වඩාත් වැදගත් ක්‍රියාකාරීන්ගෙන් අයෙකු ලෙසයි. කෙසේ නමුත් කන්සවේටිවු පාක්ෂිකයින්ගේ අදහස වුයේ ඇගේ මතවාද නිසා දෙමාපියන්ට සිය දරුවන් මත වු සාම්ප්‍රදායික බලතල අහිමි වන බවයි. එබැවින් දෙමාපියන්ට එරෙහිව අනර්ථක නඩු පැවරීමේ හැකියාවක් දරුවන්ට හිමි වන බව ඔවුන් පැවසීය. මේ නිසා ඇගේ මත වාද අයාලයේ ගිය නීති විචාරක වාදයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් විසින් හඳුන්වන ලදී.
Line 50 ⟶ 56:
 
=== බිල් ක්ලින්ටන්ගේ 1992 ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය===
1992 වර්ෂයේ ඩිමොක්ර්ටික් පක්ෂයෙන් ජනාධිපතිවරනය සඳහා තරඟ වැදුණු අවස්ථාවේ ප්ර2ථම වතාවට හිලරි ක්ලින්ටන් ‍ෙකරෙහිකෙරෙහි ජාතියේ අවධානය දැඩි ලෙස යොමු විය. නිව් හැම්ප්ෂයර් මූලික (තරඟ) වලට කලින් ටැබ්ලොයිඩ් ප්රතකාශනප්‍රකාශන මගින්, බිල් ක්ලින්ටන්ට ඔහුගේ විවාහයට පෙර ජෙනිෆර් ෆ්ලවර්ස් නම් ගායිකාවක් සමග අනියම් සම්බන්ධයක් තිබුණු බව හෙළි කරන ලදී. මෙම ප්රජකාශවලටප්‍රකාශවලට ප්රනතිචාරප්‍රතිචාර දැක්වීම සඳහා ක්ලින්ටන් යුවල '60 මිනිට්ස්' නම් රූපවාහිනී වැඩ සටහන ඉදිරියේ පෙනී සිටියහ. එහිදී බිල් ක්ලින්ටන් එම චෝදනාව බැහැර කළ නමුත් එම කරුණ ඔවුන්ගේ විවාහ ජීවිතයට කිසියම් වේදනාවක් එක් කළ බව ප්ර කාශ කළේය. දෙදෙනා එසේ පෙනී සිටීමද ඔවුන්ගේ මැතිවරණ ව්යා‍පාර කටයුතුවලට මහත් රුකුලක් විය. මෙසේ ප්රෙචාරකප්‍රචාරක කටයුතු කර ගෙන යන අතරතුරේදී ටැමි වයිනෙට් සහ විවාහ ජීවිතය ගැන ඇගේ මතයද, ආහාර පිසිමින්, තේ බොමින් නිවසේම නැවතී සිටින කාන්තාවන් ගැනද හිලරි ක්ලින්ටන් සඳහන් කළාය. ඇගේ මතයට අනුව මෙම තත්වය නොසළකා හැරීම්ය. තමන්ගේ බිරිඳට අනාගතයේදී පැවරෙන වැදගත් වැඩ කොටස ගැන සඳහන් කරමින් බිල් ක්ලින්ටන් කීවේ තමන් තෝරා ගතහොත් එය එක් මිළට භාණ්‍‍ඩ දෙකක් ලැබුනා හා සමානය නැතහොත් එකක් ගත් විට එකක් නොමිලේ ලැබෙන්නේය යනුවෙන් සඳහන් කරමිනි. 1992 අගෝස්තුවේදී අමෙරිකන් ස්පෙක්ටේටර්හි පළ වූ ඩැනියල් වොටන්බර්ග් ගේ (The Lady Mcbeth of little Rock) නම් ලිපියෙන් ආරම්භ වුනු හිලරි ක්ලින්ටන්ගේම අතීත සංකල්පිත යහපත් තොරතුරු පැරණි මතධාරීන්ගේ විවේචනයට ලක් විය.
 
== එක්සත් ජනපදයේ ප්‍රථම කාන්තාව ==
"https://si.wikipedia.org/wiki/හිලරි_ක්ලින්ටන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි