"ගිණුම්කරණ ආචාරධර්ම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
14 පේළිය:
[[ගොනුව:Pacioli.jpg|thumb|right| ලුකා පෙසියොලි,1494 දී ගිණුම්කරණ ආචාරධර්ම ග්‍රන්ථය රචනා කරන ලදී. 1495 නොදන්නා චිත්‍ර ශිල්පියකු විසින් අඳින් ලදී.]]
 
ගිණුම්කරණයේ පියා වන "[[ලුකා පෙසියොලි]]", 1494 වන වර්ෂයේදී, මේ පිළිබඳව "Summa de arithmetica, geometria, proportioni, et proportionalita" නම් ඔහුගේ පළමු කෘතිය රචනා කළේය. ඒ වනතුරු ආචාරධර්ම ප්‍රමිති ගොඩනැගුවේ රාජ්‍ය කණ්ඩායම්, වෘත්තියම සංවිධාන සහ ස්වාධීන සමාගම්ය. මෙම විවිධ වූ කණ්ඩායම් හේතුවෙන් ගණකාධිකාරවරුන් හට ආචරධර්ම පද්ධති කිහිපයක් සමඟ වෘත්තිමය කටයුතු සිදු කිරීමට සිදුවිය. ගණකාධිකාරවරුන් විසින් ඔවුන් සාමජිකත්වය දරන වෘත්තිමය සංවිධානයේ ආචාරධර්ම සංග්‍රහයට අනුව කටයුතු කළ යුතු වේ. ඇමරිකාවේ ගිණුම්කරණ සංගම් වන [[රාජ්‍ය ගණකාධිකාරවරුන්ගේ සංගමය]], [[අභ්‍යන්තර විගණකාධිවරුන්ගේ ආයතනය]] සහ ජාතික ගණකාධිකරවරුන්ගේ සංගමය යන සෑම ආයතනයක් සතුවම ආචාරධර්ම සංග්‍රහයක් ඇති අතරම බොහෝ ගණකාධිවරුන් මෙයින් එකක හෝ කිහිපයක සාමජිකත්වය දරයි.
ගිණුම්කරණයේ පියා වන ලුකා පෙසියොලි, 1494 වන වර්ෂයේදී, මේ පිළිබඳව "Summa de arithmetica, geometria, proportioni, et proportionalita" නම් ඔහුගේ පළමු කෘතිය රචනා කළේය. මෙමගින් ව්‍යාපාරය තුළ ආචාරධර්ම ක්‍රියාවට නෑන්වීම පුළුල් විණි. ඒත් සමගම ඈමෙරිකානු ගණකාධිකාරීන්ගේ සංගමය ප්‍රතිස්තාපනය විය (1887). වර්තමානයේ මෙය “American Institute Of Certified Public Accountants” (AICPA) නමින් හඳුන්වනු ලැබේ.
 
1987 වර්ෂයේදී [[American Association of Public Accountants]] (AAPA) ආරම්භ විය; එය ඇමරිකාවේ ගණකාධිකරණ වෘත්තිය දක්ෂතා නැන්වීමේ පළමු පියවරයි. 1905 වන විට AAPA මගින් පළමු ආචාරධර්ම පද්ධතිය සාමාජිකයන් හට ඉගෙන ගැනීමට සැලැස්විණි. 1907 වර්ෂයේ පැවති ඔවුන්ගේ විසිවෙනි සංවත්සරය වෙනුවෙන් පැවති සමුළුවේදී "ආචාරධර්ම" ප්‍රධාන මතෘකාව ගත්තේය. එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ආචාරධර්ම ලයිස්තුවක් සංවිධානයේ අතුරු නීති ලෙස සම්මත විය. මෙමගින් ව්‍යාපාරය තුළ ආචාරධර්ම ක්‍රියාවට නෑන්වීම පුළුල් විණි.
 
 
==ආචාරධර්ම ඉගැන්වීම==
"https://si.wikipedia.org/wiki/ගිණුම්කරණ_ආචාරධර්ම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි