"පයිතන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
49 පේළිය:
==විධි ක්‍රමය==
යම් ඔබ්ජෙක්ට් එකක ඇති මෙතඩ්ස් එනම් විධි ක්‍රම අදාල ඔබ්ජෙක්ට් එකෙහි ඇති ක්ලාස් වලට අයත් ෆන්ෂන්ස්/කෘත්‍යයන් වේ. සාමන්‍ය විධි ක්‍රම හා කෘත්‍යයන් සඳහා සින්ටැක්ස් එක නම් instance.method(argument).සින්ටැක්ටික් ෂුගර් සඳහා Class.method(instance, argument). පයිතන් මෙතඩ්ස්/විධි ක්‍රම වලට නිදර්ශක දත්ත පරිශීලනයට නිශ්චිත පරාමිතීන් ඇත. මෙම ලක්ෂණය ජාවා, C++ ආදී අනෙකුත් ඔබ්ජෙක්ට් ඔරියෙන්ටඩ් ක්‍රමලේඛන භාෂා වල ඇති ඉම්ප්ලිසිට් ක්‍රම වලට වඩා වෙනස්ය.
==Statements and control flow==
 
*if statement-else හා elif ඔස්සේ කේත ඛණ්ඩය කොන්දේසි පිට එක්සිකියුට් කරයි.
*for statement-සබැදි කොටසේ නැවත නැවත යෙදෙන ආවේණික විචල්‍ය යලි යලිත් ක්‍රියාත්මක කරයි.
*while statement- කොන්දේසිය සත්‍යවන තුරු කේත ඛණ්ඩය එක්සිකියුට් කරයි
*class statementනෙම්ස්පේස් එහි ක්ලාස් එකට යාවනතුරු කේත ඛණ්ඩය එක්සිකියුට් කරයි. මෙය OOP වල භාවිත වේ.
*def statement-ශ්‍රිතීය හෝ විධික්‍රම ලෙස අර්ථ දක්වා ඇත.
*with statement-(පයිතන් 2.5 සිට්) කේත ඛණ්ඩය කොන්ටෙක්ස් මැනේජරය මඟින් අහුරාලයි
 
 
"https://si.wikipedia.org/wiki/පයිතන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි