"ගිණුම්කරණ ආචාරධර්ම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
8 පේළිය:
ගණකාධිකරණයට මෙන්ම විගණනයටද ඔවුන්ගේ කාර්යයන් වල ස්වරූපය අනුව ඔවුන් හට ඉහළ තත්වයේ ආචාරධර්ම වැදගත්ය. හවුල්කරුවන්, අනාගත හවුල්කරුවන් සහ අනෙකුත් මුල්‍ය වාර්තා වැදගත් වන පාර්ශව ආයෝජනයට අදාළ තොරතුරු සමාගම් මගින් වාර්ෂිකව නිකුත් කරන ප්‍රකාශන පාදක කොට ගෙන, මෙමගින් තොරතුරු ලබාගෙන අදාළ මුල්‍යමය තීරණ වලට එළබෙති. ඒ සඳහා ඔවුන් පාදක කරගනු ලබන්නේ යථෝක්ත විගණනයට ලක් වු වාර්තා වන අතර ආචාරපද්ධතිය මගින් විගණනයේදි ඇතිවන ගැටළු වලට ව්‍යාපාරය තුළින් මෙන්ම බාහිර පාර්ශවයන්ද ඵලදායි විකල්ප ලබා දේ. ආචරධර්ම පිළිබඳ දැනුම ගණකාධිකාරවරුන්ට මෙන්ම විගණනකාධිකරවරුන්ට උභතෝකෝටික ප්‍රශ්න මැඩපවත්වා නිවරදි තීරණ ගැනීමට පිටුවහලක් වේ. එමගින් සමාගමට වාසියක් සිදු නොවුනද මහජනාතාවට යහපතක් සිදුවේ.
 
බොහෝ රටවල් විවිධ වු පැතිකඩ වලින් ගිණුම්කරණ නීති ක්‍රියාවට නන්වනු ලෑබේ. ජර්මනියේ ගණකාධිකරණ රෙගුලාසිය පාලනය වනුයේ බදු පාදක වීමෙන් වන අතර එය “බදු නීතිය" නම් වේ, ස්වීඩනයෙ “ගිණුම්කරණ නිති” ද, එක්සත් රාජධානියෙ “සමාගම්“[[සමාගම් නීතිය”නීතිය]]” ද, භාවිතා කරනු ලැබේ. මීට අමතරව තමගේම ගිණුම්කරණ රෙගුලාසි සංවිධාන පවතින රටවල් ඇත. උදාහරණ ලෙස, ස්වීඩනය Bokföringsnämden (BFN - Accounting Standards Board), ස්පාඤ්ඤය Instituto de Comtabilidad y Auditoria de Cuentas (ICAC) සහ ඇමරිකාව [[Financial Accounting Standards Board]] (FASB) ලෙස දැක්විය හැක.
 
== ඉතිහාසය==
"https://si.wikipedia.org/wiki/ගිණුම්කරණ_ආචාරධර්ම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි