"මැංගනීස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
43 පේළිය:
== පැවැත්ම හා නිපදවීම ==
[[පෘථිවි කබොලේ]] 1000ppm (0.1%) පමණ මැංගනීස් ඇත. එය පෘථිවියේ මූලද්‍රව්‍ය බහුලතාව අතින් ගත් විට 12 වන තැන ගනී. පසේ 7000-9000ppm අතර ප්‍රමාණයකුත් මුහුදු ජලයේ 10 ප්‍රමාණයකුත් අවකාශයේ 0-01g/m³ ප්‍රමාණයකුත් මැංගනීස් ඇත. ප්‍රධාන ලෙසම මැංගනීස් [[තයිරොලුසයිට්]]( MnO<sub>2</sub>), [[බ්‍රෝනයිට්]](Mn<sup>2+</sup>Mn<sup>3+</sup>)(SiO<sub>2</sub>) , [[සිලමලීන්]] (Ba,H<sub>2</sub>O)<sub>2</sub>.Mn<sub>5</sub>O<sub>10</sub> ,හා [[රොඩොක්‍රොසයිට්]] (MnCO<sub>3</sub>)ලෙස පවතී.
වඩාත් වැදගත් මැංගනීස් ලෝපස වන්නේ තයිරොලුසයිට්ය.අනෙක් මැංගනීස් වානිජයම නිධි යකඩ නිධි සමග මිශ්‍රව පවතී.ගොඩබිම ඇති මෙම ලෝපස් විසිරී පවතී. ලෝකයේ මැංගනීස් නිධි වලින් 80%ක්ම [[දකුණු අප්‍රිකාවේ]] ඇත. තවද මෙම නිදි [[යුක්‍රේනය]],[[ඉන්දියාව]],[[ චීනය]],[[ගාබන්]], [[බ්‍රසීලයේ]] දැකිය හැක.1978දී තක්සේරු කල අන්දමට මැංගනීස් ටොන් බිලියන 500ක් මුහුදු පත්ලේ ඇත.
ෆෙරෝ මැංගනීස් නිපදවීම සඳහා මැංගනීස් ලෝපස් යකඩ ලෝපස් හා කාබන් සමග වායු ධාරා ඌෂ්මක හෝ [[විද්යුත් චාප ඌෂ්මක]] තුල ඔක්සිහෘත කරනු ලැබේ. මෙලෙස ලැබෙන ෆෙරෝ මැංගනීස් වල මංගනීස් ප්‍රතිශතය 30%ත් 80%ත් අතර වේ. පිරිසුදු මැංගනීස් ලබා ගැනීම , මැංගනීස් නිධි [[සල්ෆියුරික් අම්ලය]] සමග විද්යුත් නිස්සාරණයෙන් ලබා ගත හැක.
 
{|class="wikitable"
Line 58 ⟶ 60:
|}
[[File:World Manganese Production 2006.svg|thumb|350px|Percentage of manganese output in 2006 by countries<ref name=USGSMCS2009/>]]
 
වඩාත් වැදගත් මැංගනීස් ලෝපස වන්නේ තයිරොලුසයිට්ය.අනෙක් මැංගනීස් වානිජයම නිධි යකඩ නිධි සමග මිශ්‍රව පවතී.ගොඩබිම ඇති මෙම ලෝපස් විසිරී පවතී. ලෝකයේ මැංගනීස් නිධි වලින් 80%ක්ම [[දකුණු අප්‍රිකාවේ]] ඇත. තවද මෙම නිදි [[යුක්‍රේනය]],[[ඉන්දියාව]],[[ චීනය]],[[ගාබන්]], [[බ්‍රසීලයේ]] දැකිය හැක.1978දී තක්සේරු කල අන්දමට මැංගනීස් ටොන් බිලියන 500ක් මුහුදු පත්ලේ ඇත.
ෆෙරෝ මැංගනීස් නිපදවීම සඳහා මැංගනීස් ලෝපස් යකඩ ලෝපස් හා කාබන් සමග වායු ධාරා ඌෂ්මක හෝ [[විද්යුත් චාප ඌෂ්මක]] තුල ඔක්සිහෘත කරනු ලැබේ. මෙලෙස ලැබෙන ෆෙරෝ මැංගනීස් වල මංගනීස් ප්‍රතිශතය 30%ත් 80%ත් අතර වේ. පිරිසුදු මැංගනීස් ලබා ගැනීම , මැංගනීස් නිධි [[සල්ෆියුරික් අම්ලය]] සමග විද්යුත් නිස්සාරණයෙන් ලබා ගත හැක.
 
== භාවිත ==
"https://si.wikipedia.org/wiki/මැංගනීස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි