"මැංගනීස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{distinguish|මැංගනීස්Magnesium}}
{{about|the chemical element|the ghost town|Manganese, Minnesota|the steamship|SS Manganese}}
මැන්ගනීස් රසායනික මූලද්‍රව්‍යයකි. එය Mn වලින් සංකේතවත් කෙරේ. පරමානුක ක්‍රමාංකය 25කි. ස්වභාවික නිදහස් මූලද්‍රව්‍යකි. (බොහෝ විට යකඩ සමග මිශ්‍රව පවතී.)මැංගනීස් මිශ්‍ර ලෝහ කර්මාන්තයේදි වැදගත් මූලද්‍රව්‍යකි. (විශේෂයෙන් මල නොකන වානේ නිපදවීමේදි )
{{Infobox මැංගනීස්}}
අතීතයේ මැංගනීස් විවිධ නම් වලින් හඳුන්වනු ලැබීය. (මැග්නටයිට් ආදී) 18 වන සියවසයේ මැද භාගයේදී කාල් විලියම් ශීල් විසින් තයිරොලුසයිට් යොදාගෙන cl<sub>2</sub>වායුව නිපදවීමේදී එය තුල නව මූලද්‍රව්‍යයක් ඇති බව සොයා ගෙන ඇත.
මැන්ගනීස් [[රසායනික මූලද්‍රව්‍යයකි]]. එය Mn වලින් සංකේතවත් කෙරේ. [[පරමානුක ක්‍රමාංකය]] 25කි. ස්වභාවික නිදහස් මූලද්‍රව්‍යකි. (බොහෝ විට යකඩ සමග මිශ්‍රව පවතී.)මැංගනීස් [[මිශ්‍ර ලෝහ]] කර්මාන්තයේදි වැදගත් මූලද්‍රව්‍යකි. (විශේෂයෙන් මල නොකන වානේ නිපදවීමේදි )
නමුත් එය වෙන් කර ගැනීමට නොහැකි විය. ජෝන් ගොට්ලීබ් විසින් වසර 1774දී මුල් වරට කාබන් යොදා ගනිමින් මැංගනීස් නිස්සාරණය කරගෙන තිබේ.
අතීතයේ මැංගනීස් විවිධ නම් වලින් හඳුන්වනු ලැබීය. (මැග්නටයිට් ආදී) 18 වන සියවසයේ මැද භාගයේදී කාල් විලියම් ශීල් විසින් [[තයිරොලුසයිට්]] යොදාගෙන cl<sub>2</sub>වායුව නිපදවීමේදී එය තුල නව මූලද්‍රව්‍යයක් ඇති බව සොයා ගෙන ඇත.
නමුත් එය වෙන් කර ගැනීමට නොහැකි විය.[[ ජෝන් ගොට්ලීබ්]] විසින් වසර 1774දී මුල් වරට කාබන් යොදා ගනිමින් මැංගනීස් නිස්සාරණය කරගෙන තිබේ.
 
මැංගනීස් පොස්ෆේටීකරණය වානේ මළ බැඳීම හා විඛාදනය වැලැක්වීමට යොදා ගනී. ඔක්සිකරන අංකය වෙනස් වීමෙන් මැංගනීස් අයන විවිධ වර්ණ දක්වයි. මේවා සායම් කර්මාන්තයට යොදා ගනී. ක්ෂාරීය මධ්‍යයේ පර්මැංගනේට් ඉතා ප්‍රභල ඔක්සිකාරකයක් වන අතර මැංගනීස් ඩයොක්සයිඩ් බැටරි හා වියලි කෝෂ තුල කැතෝඩ (ඉලෙක්ට්‍රෝණ ත්වරක )ලෙස යොදා ගනී.
"https://si.wikipedia.org/wiki/මැංගනීස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි