"මැංගනීස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
17 පේළිය:
 
=== රසායනික ගුණ ===
Mn වල [[ඔක්සිකරණ අංකය]] -3 සිට +7 දක්වා වෙනස් වුවත් බහුල ඔක්සිකරණ තත්ව වන්නේ +2,+3,+4,+6 හා +7 ය. Mn වල +7 ඔක්සිකරණ අවස්ථාව නැමැති අස්ථාවර Mn<sub>2</sub>O<sub>7</sub>ඔක්සයිඩයක් සාදන අතර එමගින් MnO<sub>4</sub><sup>-</sup>දම් පැහැති ප්‍රභල [[ඔක්සිකාරක]] සංයෝගයක් වන ඇනායනය සාදයි. එමෙන්ම +5(නිල් ) හා +6(කොල ) ඔක්සිකරණ තත්වද ප්‍රභල ඔක්සිකාරක වන අතර ඒවා [[ද්වීදාකරණ]] ප්‍රතික්‍රියා වලට සහභාගී වේ. [[File:Chlorid manganatý.JPG|thumb|left|125px|Manganese chloride crystals. The pale pink color of Mn (II) salts is due to a spin-forbidden 3d transition which is rare]]
[[File:KMnO4 in H2O.jpg|thumb|left|100px|Aqueous solution of KMnO<sub>4</sub> illustrating the deep purple of Mn(VII) as it occurs in permanganate]]
වඩාත්ම ස්ථායි ඔක්සිකරණ තත්වය +2 වන අතර එය රෝස පැහැතිය. +2 ඔක්සිකරණ තත්වයේ ඇති සංයෝග ගණනාවකි. මෙම ඔක්සිකරණ තත්වයේ ඇති මැංගනීස් ඛනිජ නිධි තුල බහුලවම Mn<sub>2</sub>CO<sub>3</sub> ලෙස දැකිය හැක. +2 ඔක්සිකරණ තත්වයේ සංයෝග ජීවී දේහ තුල වැදගත් මෙහෙයක් ඉටු කරයි.අනෙත් ඔක්සිකරණ තත්ව ජීවී දේහ වලට විෂ සහිතය.මූලද්‍රව්‍යයේ 4s ඉලෙක්ට්‍රෝණ 2ක් ඉවත් කිරීමෙන් +2 ඔක්සිකරණ තත්වය ලැබේ.උත්තේජිත අවස්ථාවට පත් වූ පසු වල 3d කාක්ෂිකයේ යුග්ම නොවූ ඉලෙක්ට්‍රෝණ 5ක් පවතී.මෙම කාක්ෂිකය තුල ඉලෙක්ට්‍රෝණ එහා මෙහා ගමන් කිරීමේදි විමොචණය වන විද්යුත් චුම්භක තරංග දෘශ්‍ය පරාසයේ පවතින නිසා සංයෝගයට වර්ණයක් ඇති ලෙස පෙනේ.
 
+3 ඔක්සිකරණ තත්වය [[මැංගනීස් ඇසිටේට්]] වැනි සංයෝග තනයි. මේවාද තරමක් ප්‍රභල ඔක්සිකාරක සාදන අතර ඒවා ද්වීදාකරණය වෙමින් +2 හා +4 ඔක්සිකරණ තත්ව ලබා දීමට නැඹුරුව සිටී. මැංගනීස් සංයෝග [[ජෝන් ටේලර් ආචරණය]] නිසා මේවා අෂ්ඨතල හැඩැති සංයෝග සාදන අතර ඒවා දම් රතු පැහැති වේ.
මැංගනීස් වල +5 ඔක්සිකරණ තත්වය [[මැංගනීස් ඩයොක්සයිඩ්]] විලීන වල ද්‍රවණය කිරීමෙන් ලැබේ. එසේම +6 ඔක්සිකරණ තත්වයද මැංගනීස් ඩයොක්සයිඩ් විලීන භෂ්ම තුල දිය කර වාතයට නිරාවරණය කිරීමෙන් ලබා ගත හැක.
පර්මැංගනේට් +7 තත්වය දම් පැහැතිය. [[NaMnO<sub>4</sub>]] ,[[ KMnO<sub>4</sub>]] ,[[ BaMnO<sub>4</sub>]] ප්‍රභල ඔක්සිකාරක වේ. පොටෑසියම් පර්මැංගනේට් වලට කොන්ඩිස් කැට කියාද කියනු ලැබේ.මේවා වෛද්‍ය රසායණාගාර තුල බහුලව භාවිත වේ. ද්‍රාවණ ඉලෙක්ට්‍රෝණ අන්වීක්ෂයෙන් සෛල නැරඹීමේදී වර්ණකයක් ලෙස යොදා ගනී.
 
== ඉතිහාසය ==
"https://si.wikipedia.org/wiki/මැංගනීස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි