"ඇසිටික් අම්ලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
51 පේළිය:
CH<sub>3</sub>CO<sub>2</sub>H → CH<sub>3</sub>CO<sub>2</sub>- + H+
ඇසිටික් අම්ලයෙන් ප්රෝයටෝනයක් නිදහස් වීම නිසා එහි [[ආම්ලිකතාවය|ආම්ලිකතාවයක්]] අතිවේ. ඇසිටික් අම්ලය ඉතාම දුර්වල මොනොප්රොෝටික අම්ලයකි.එහි ජලීය ද්රාිවණය [[pKa අගය]] 4.75 පමණ වේ. ප්රටතික්රි්යාව තුල ඇසිටේට්(CH<sub>3</sub>COO−) සමග ප්රමතිබද්ද වීම සිදුවේ. 1.0 M (ගෙදරදොරේදී භාවිතා වන විනාකිරි ගැන අවධානය යොමුකිරීමේදි )ද්ර ව්යරන්හි 2.4 ක PH අගයක් පවතී.මෙය තුල ඇසිටික් ආම්ලික අණු 0.4% පමන විඝටනය වී ඇත.
 
[[Image:Acetic acid deprotonation.png|375px|ඇසිටික් අම්ලය ජලය සමග ප්‍රතික්‍රියාව]]
 
[[Image:Acetic acid cyclic dimer.png|thumb|ඇසිටික් අම්ලයේ චක්‍රීය ව්‍යුහය: කඩඉරි වලින් හයිඩ්‍රජන් බන්ධන නිරුපනය කරයි.]]
 
"https://si.wikipedia.org/wiki/ඇසිටික්_අම්ලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි