"මැංගනීස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
11 පේළිය:
මැංගනීස් රිදීවන් අළු පැහැ [[ලෝහයකි]]. භංගුර වේ.විලීන කිරීම අපහසුය. නමුත් පහසුවෙන් ඔක්සිකරණය වේ. මැංගනීස් ලෝහය හා එහි අයණ [[අනු චුම්භක]] ගුණ දරයි.
=== සමස්ථානික ===
මැංගනීස් ස්වභාවිකව ස්ථායි [[සමස්ථානික]] දරයි. වඩාත්ම ස්ථායි <sup>53</sup>Mn([[අර්ධ ආයු කාලය]] වසර මිලියන 3.7කි )මීට අමතරව <sup>54</sup>Mn (අර්ධ ආයු කාලය දින 312.3), <sup>52</sup>Mn (අර්ධ ආයු කාලය දින 5.591) හා 18 වන [[විකිරණශීලී]] සමස්ථානිකය වන <sup>55</sup>Mn ද පවතී.
සියලුම විකිරණශීලි මූලද්‍රව්‍ය වල අර්ධ ආයු කාලය පැය 3කට වඩා අඩු වන අතර එයිනුත් බොහොමයක මිනිත්තුවකට වඩා අඩු වේ. එසේම Mn වල [[බහුරූප අවස්ථා]] 3ක්ද දැක ගත හැක.
 
මැංගනීස් වල සමස්ථානිකයන්හි අණුක භාරය 46ක සිට 65 දක්වා වෙනස් වේ. මේ අතරින් වඩා ස්ථායි වන්නේ අණුක භාරය 55 වන සමස්ථානිකයයි.
 
=== රසායනික ගුණ ===
Mn වල ඔක්සිකරණ අංකය -3 සිට +7 දක්වා වෙනස් වුවත් බහුල ඔක්සිකරණ තත්ව වන්නේ +2,+3,+4,+6 හා +7 ය. Mn වල +7 ඔක්සිකරණ අවස්ථාව නැමැති අස්ථාවර Mn<sub>2</sub>O<sub>7</sub>ඔක්සයිඩයක් සාදන අතර එමගින් MnO<sub>4</sub><sup>-</sup>දම් පැහැති ප්‍රභල ඔක්සිකාරක සංයෝගයක් වන ඇනායනය සාදයි. එමෙන්ම +5(නිල් ) හා +6(කොල ) ඔක්සිකරණ තත්වද ප්‍රභල ඔක්සිකාරක වන අතර ඒවා ද්වීදාකරණ ප්‍රතික්‍රියා වලට සහභාගී වේ. [[File:Chlorid manganatý.JPG|thumb|left|125px|Manganese chloride crystals. The pale pink color of Mn (II) salts is due to a spin-forbidden 3d transition which is rare]]
"https://si.wikipedia.org/wiki/මැංගනීස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි