"මැංගනීස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
6 පේළිය:
 
Mn<sup>2+</sup>අයන එන්සයිම සහ සාධකයක් වේ. ජීවී අවයව වල ඇති සුපර් ඔක්සයිඩීය මුක්ත ඛන්ඩක විෂ හරණය සඳහා මෙම මැංගනීස් අඩංගු එන්සයිම වැදගත් වේ. එසේම ප්‍රභාසංස්ලේෂණයේදී ඔක්සිජන් සහිත සංකීර්ණ සෑදීමේදී Mnවැදගත් වේ.එමෙන්ම Mn ජීවී දේහ තුල අංශුමාත්‍ර මූලද්‍රව්‍යයක් වේ.කෙසේ වෙතත් ක්ෂීරපායීන්ට අප්‍රතිවර්ත්‍ය විෂ සහිත සහලක්ෂණ ඇති කිරීමට Mn හේතු වේ.
== ලක්ෂණ ==
 
=== ලක්ෂණභෞතික ගුණ ===
 
==== භෞතික ගුණ ====
[[File:Manganese electrolytic and 1cm3 cube.jpg|thumb|left|200px|Manganese electrolytic and 1cm3 cube]]
මැංගනීස් රිදීවන් අළු පැහැ ලෝහයකි. භංගුර වේ.විලීන කිරීම අපහසුය. නමුත් පහසුවෙන් ඔක්සිකරණය වේ. මැංගනීස් ලෝහය හා එහි අයණ අනු චුම්භක ගුණ දරයි.
==== සමස්ථානික ====
මැංගනීස් ස්වභාවිකව ස්ථායි සමස්ථානික දරයි. වඩාත්ම ස්ථායි <sup>53</sup>Mn(අර්ධ ආයු කාලය වසර මිලියන 3.7කි )මීට අමතරව <sup>54</sup>Mn (අර්ධ ආයු කාලය දින 312.3), <sup>52</sup>Mn (අර්ධ ආයු කාලය දින 5.591) හා 18 වන විකිරණශීලී සමස්ථානිකය වන <sup>55</sup>Mn ද පවතී.
සියලුම විකිරණශීලි මූලද්‍රව්‍ය වල අර්ධ ආයු කාලය පැය 3කට වඩා අඩු වන අතර එයිනුත් බොහොමයක මිනිත්තුවකට වඩා අඩු වේ. එසේම Mn වල බහුරූප අවස්ථා 3ක්ද දැක ගත හැක.
Not compleate
 
මැංගනීස් වල සමස්ථානිකයන්හි අණුක භාරය 46ක සිට 65 දක්වා වෙනස් වේ. මේ අතරින් වඩා ස්ථායි වන්නේ අණුක භාරය 55 වන සමස්ථානිකයයි.
==== රසායනික ගුණ ====
Mn වල ඔක්සිකරණ අංකය -3 සිට +7 දක්වා වෙනස් වුවත් බහුල ඔක්සිකරණ තත්ව වන්නේ +2,+3,+4,+6 හා +7 ය. Mn වල +7 ඔක්සිකරණ අවස්ථාව නැමැති අස්ථාවර Mn<sub>2</sub>O<sub>7</sub>ඔක්සයිඩයක් සාදන අතර එමගින් MnO<sub>4</sub><sup>-</sup>දම් පැහැති ප්‍රභල ඔක්සිකාරක සංයෝගයක් වන ඇනායනය සාදයි. එමෙන්ම +5(නිල් ) හා +6(කොල ) ඔක්සිකරණ තත්වද ප්‍රභල ඔක්සිකාරක වන අතර ඒවා ද්වීදාකරණ ප්‍රතික්‍රියා වලට සහභාගී වේ. [[File:Chlorid manganatý.JPG|thumb|left|125px|Manganese chloride crystals. The pale pink color of Mn (II) salts is due to a spin-forbidden 3d transition which is rare]]
[[File:KMnO4 in H2O.jpg|thumb|left|100px|Aqueous solution of KMnO<sub>4</sub> illustrating the deep purple of Mn(VII) as it occurs in permanganate]]
"https://si.wikipedia.org/wiki/මැංගනීස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි