"ඇසිටික් අම්ලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
53 පේළිය:
[[Image:Acetic acid deprotonation.png|375px|ඇසිටික් අම්ලය ජලය සමග ප්‍රතික්‍රියාව]]
[[Image:Acetic acid cyclic dimer.png|thumb|ඇසිටික් අම්ලයේ චක්‍රීය ව්‍යුහය: කඩඉරි වලින් හයිඩ්‍රජන් බන්ධන නිරුපනය කරයි.]]
 
=== නිෂ්පාදනය ===
 
කාර්මිකව ඇසිටික් අම්ලය නිෂ්පාදනයේදී සංශ්ලේෂක සහ [[බැක්ටීරිය]] පැසවීම යන ක්රිම යොදා ගනී. අද වන විට නිෂ්පාදනයෙන් 10% ප්ර්තිශතයක් ජෛවවිද්යානත්මක මාර්ග ඔස්සේ නිපදවෙන අතර එම ප්රවතිශතය රදාපවතින්නේ [[විනාකිරි]] නිපද වීම නිසාය. ආහාර පවිත්රමතා නීතියත අනුව විනාකිරි ජෛවවිද්යාිත්මක ආරම්බයක් තිබිය යුතු වේ. රසායනික කර්මාන්තයේ [[මෙතනෝල්]] කබනීකරනය කිරීම මගින් 75% පමණ ඇසිටික් අම්ලය නිපදවයි. විස්තරය පහත දැක්වේ. අමතර විසදුම්ද භවිතා කරයි. ලෝකය පුරා පිරිසුදු ඇසිටික් අම්ලය 5 M/a(ටොන් මිලියන /ඇවුරුද්දට ) පමණ නිෂ්පාදනය කරයි ,එයිනුත් අඩක් පමණ ඇමරිකාව තුල නිෂ්පාදනය වෙයි. යුරෝපානු රටවල ආසන්න වශයෙන් 1 M/a පමණද ජපානය තුල 0.7 M/a ප්රයමණයක්ද නිපදවයි. හැම අවුරුද්දෙම 1.5 M/a පමණ ප්ර තිචක්රීවකරණය කරනු ලබයි,එමගින් ලෝක වෙළදාම තුල 6.5 M/a රදවා ගනී. පිරිසුදු ඇසිටික් අම්ලය නිෂ්පාදනය කරන ප්රයධාන නිෂ්පාදකයන් වන්නේ සිලනීස්(Celanese) සහ BP කෙමිකල්ස්(BP Chemicals) වෙයි. මිලේනියම් කෙමිකල්ස් අතුලත්ව තවත් ප්ර්ධාන නිෂ්පාදකයන් වන ස්ටෙර්ලින්ග් කෙමිකල්ස්(Sterling Chemicals), සැම්සුන්ග්(Samsung),ඊස්ට්මැන්(Eastman) සහ ස්වෙන්ස්ක් එටනොල්ක්මි(Svensk Etanolkemi ) මෙය සදහා දායක වේ.
 
=== මෙතනෝල් කාබනීකරණය ===
බොහෝ විට මෙතනෝල් [[කාබනීකරණය]] මගින් ඇසිටික් අම්ලය නිපදවයි. එම ක්රිනයාවලියේදී [[මෙතනෝල්]] [[කාබන් මොනොක්සයිඩ]] සමග ප්රකතික්රිවයාකර ඇසිටික් අම්ලය නිපදවයි.පහත ඇති රසායනික සමීකරණයට අනුව මෙම ක්රිනයාවලිය සිදුවේ.
"https://si.wikipedia.org/wiki/ඇසිටික්_අම්ලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි