"බරාක් ඔබාමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: fur:Barack Obama
No edit summary
66 පේළිය:
==බැරැක් ඔබාමා යනු==
 
1961 අගොස්තු 4 වන දින උපත ලත් - කණිෂ්ඨ බැරැක් ඔබාමා ඉලිනොයිස් ප්රාකන්තප්‍රාන්ත කණිෂ්ඨ එක්සත් ජනපද සෙනෙට් මන්ත්රීමන්ත්‍රී වරයෙකු මෙන්ම 2008 පැවති එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී ඩිමොක්රාටික්ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරඟ කළ ජනාධිපති අපේක්ෂකයාද විය. ඔහු 1992 වසරේදී විවාහ වූ අතර ඔහුට දියණියන් දෙදෙනෙක් සිටිති. ඔහු ග්රකන්ථග්‍රන්ථ දෙකක් ලියා තිබේ. එකක් "ඩ්රීිම්ස්ඩ්රීම්ස් ෆ්රොයම් මයි ෆාදර්" නමින් කළ ඔහුගේ බාල කාලය ගැන විස්තර අඩංගු කෘතියයි. අනෙක " දි ඕඩසිටි ඔෆ් හෝප්" නම් එක්සත් ජනපද දේශපාලනය ගැන ලියැවුණු පෞද්ගලික අදහස් දැක්වීමකි.
 
කෙන්යානු පියෙකුට හා අමෙරිකානු මවකට දාව උපත ලත් ඔහු, ඔහුගේ ළමා කාලයෙන් සහ නව යෞවනයෙන් වැඩි කොටසක් ගත කළේ හවායි හි හොනලුලු ප්ර දේශයේයප්‍රදේශයේය. වයස හයේදී ඔහු ජකර්තාවට ගිය අතර, එහිදී තම මව් සහ සුළු පියා සමග වසර 4 ක් ගත කළේය. කොලොම්බියා විශ්ව විද්යාාලයේවිද්‍යාලයේ මෙන්ම හාවර්ඩ් නීති විද්යා ලයේවිද්‍යාලයේ උපාධිධරයෙකු වූ ඔබාමා ප්රසජාප්‍රජා සංවිධායකයෙකු, විශ්ව විද්යායලවිද්‍යාල කථිකාචාර්යවරයෙකු සහ නීතිඥයෙකු මෙන් කටයුතු කළේය. පසුව ඔහු 1997 වර්ෂයේ සිට 2004 දක්වා ඉලිනොයිස් ප්රාුන්තයේප්‍රාන්තයේ සෙනෙට් සභිකයෙකු විය.
 
එක්සත් ජනපද නියෝජිත මන්ත්රීකමන්ත්‍රී මණ්ඩලයේ අසුනක් ලබා ගැනීමට කරන ලද උත්සාහය ව්යකර්ථව්‍යර්ථ වීමෙන් පසු 2000 වර්ෂයේදී එක්සත් ජනපද සෙනෙට් මන්ත්රීැමන්ත්‍රී මණ්ඩලය සඳහා ‍ෙත්රී‍තේරී පත් වීමට අවශ්යදඅවශ්‍ය කටයුතු ආරම්භ කළේය. 2004 දී ජයග්ර හණයජයග්‍රහණය කිරීමෙන් පසු ඩිමොක්රාටික්ඩිමොක්‍රටික් ජාතික සමුලුව ඇමතුවේය. 2004 නොවැම්බරයේදී 70% ක චන්ද ප්ර්මාණයක්ප්‍රමාණයක් ලබා ගෙන එක්සත් ජනපද සෙනෙට් මන්ත්රීජමන්ත්‍රී මණ්ඩලයට තේරී පත් විය.
 
109 වැනි සමුලුවේදී ඩිමොක්ර ටික්ඩිමොක්‍රටික් මයිනෝරිටියේ සාමාජිකයෙකු ලෙස න්ය්ෂ්ඨිකන්‍යෂ්ටික නොවන අවි පාලනයට සහ ෆෙඩරල් රජයේ අරමුදල් පාවිච්චියේදී මහජන වගකීමකින් යුතුව එය කිරීමට නීති පැනවීම සම්බන්ධයෙන් අනුග්රයහඅනුග්‍රහ දක්වමින් කටයුතු කළේය. නැගෙනහිර යුරෝපය, මැද පෙරදිග සහ අප්රිආකාවඅප්‍රිකාව වැනි රටවලට නිල වශයෙන් සංචාරය යෙදුනේය. 110 වැනි සමුළුවේදී ඡන්ද වංචා, දේශගුණ විපර්යාස, න්යිෂ්ඨිකන්‍යෂ්ටික ත්රයස්තවාදයත්‍රස්තවාදය සමග ආපසු පැමිණෙන යුද හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්යචඅවශ්‍ය වන නිති පැනවීමට ක්රියයාක්‍රියා කළේය. 2007 දී ඔහුගේ ජනාධිපතිවරණ චන්දඡන්ද අපේක්ෂකත්වය ප්රනකාශයට ප්‍රකාශනයට පත් කිරීමෙන් පසු ඉරාකයේ යුද්ධය අවසාන කිරීම ගැන, බලශක්ති නිදහස සහ විශ්ව සෞඛ්යන ආරක්ෂක පහසුකම් සැපයීම වැනි කරුණු වලට ජාතික වශයෙන් මුල් තැනක් දෙන බව ප්රිකාශප්‍රකාශ කළේය.
 
 
80 පේළිය:
[[File:Obamas at White House Easter Egg Roll 4-13-09 2.JPG|thumb|right|alt=Barack and Michelle Obama, their children, and her mother, along with the Easter Bunny, on a balcony waving|ඔබමා පවුල , ඔහුගේ නැන්දම්මා සහ ඊස්ටර් බනී බැල්කනියේ සිට අත වනමින්]]
 
1989 ජුනි ම‍ාසයේදීමාසයේදී ඔබාමා හට තම බිරිඳ වන මිෂෙල් රොබින්සන් හමුවන්නේ ඔහු චිකාගෝ හි නීතීඥ සමාගමක් වන ‘සිඩ්ලි සහ ඔස්ටින්’ සමාගමට සේවය කරන අවස්ථාවේ දීය. ඔබාමාගේ උපදේශක වරිය ලෙස මාස 3 කට පත්වීමක් ලැබීමෙන් රොබින්සන් හට ඔබාමා හඳුනා ගැනීමට අවස්ථාව හිමිවේ. පසුව 1991 වන විට ඔවුන් විවාහ ගිවිසගන්නා අතර 1992 ඔක්තෝම්බර් 3වනදා3 වනදා විවාහ පත්විය . මෙම යුවලගේ පළමු දියණිය ‘මාලියා ඈන්’ වන අතර ඇය 1998 දීඋපතදී උපත ලැබීය. 2001 දී ඔවුන් හට දෙවන දියණියත් තම පවුලට එක් කර ගැනීමට හැකිවන අතර ඇය ‘නටාෂා’ නම් වේ.
 
2006 අගෝස්තු 31 වන දා ‘ජිබුට්’ හි ලිමෝනියර් කඳවුර බැලීමට ගිය ඔබාමා එක්සත් ජනපද සෙබළුන් සමඟ පැසිපන්දු ක්රීාඩාවේක්‍රීඩාවේ නිරත වූ අවස්ථාවක්.
ඇ.ඩො. මිලියන 2ක පොත් ගනුදෙනුවකින් ඔබාමා හට ඇ.ඩො.මිලියන 1.6ක නව නිවසක් මිලට ගත හැකිවන්නේ 2005 වර්ෂයේදීය. ඔවුන්ගේ වර්තමාන නිවසද වන එය ‘කෙන්වුඩ්’ අසල පෙදෙසෙහි පිහිටා ඇත.මෙම නිවසට යාබද ඉඩම එකවරම ඔබාමාගේ හිතවතකු වන ‘ටෝනි රෙස්කෝ ගේ බිරිඳ හට විකුණන ලදී.මෙම සිදුවීමෙන් අනතුරුව මිධ්යවමගින් ටෝනි රෙස්කෝ සහ ඔබාම‍ා අතර ඇති සබඳතාවය පිළිබඳ වාර්ථා නාකුත් කෙරිණි. Money සඟරාවට අනුව 2007 දී ඔබාමා පවුලේ ශුද්ධ ආදායම ඇ.ඩො. මිලියන 1.3කි. ඔවුන්ගේ බදු ගෙවීම් අනුව නම් එම පවුලේ ආදායම ඇ.ඩො. මිලියන 4.2 කි. එය2006 වසරට ඩා ඇ.ඩො. මිලියනයකින් , 2005 ටවඩා ඇ.ඩො. මිලියන 1.6 ක වැඩිවීමක් වන අතර බොහෝ විට එය ඔහු ගේ පොත් අලෙවිය නිසා ඇතිවූ තත්වයක් බවට සඳහන්ය.
 
 
ඔබාමා පැසිපන්දු ක්රීඇඩකයෙකි, ඔහු විශ්ව විද්යාමලයට සහභාගී වූ කාල සීමාවේද පැසිපන්දු කණ්ඩායම් සාමාජිකයෙකි. ජනාධිපති අපේක්ෂකත්වය ප්රවකාශයට පත් කිරීමට පෙරාතුව ද ඔබාමා දුම්පානය නැවැත්වීම සඳහා වූ ව්යාපපාරයක නිරත වූ අතර එය බොහෝ දෙනා‍ අතර ප්රමසිද්ධියට පත් වූවකි. ඔබාමා ‘චිකාගෝ ට්රි බියුන්’ පුවත්පතට ප්ර්කාශ කලේ තමා දුම්පානයට ඇබ්බැහි වූවකු නොවන බවයි තම බිරිඳ ගෙන් ලැබුණු අයෝමය සහාය හේතුවෙන් අවුරුදු කිහිපයක සිට තමාට දුම්පානයට විරුද්ධ වීමට හැකි වූ බව ඔබාමා පවසයි. 2008 ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳ Associated Press ආයතනයෙන් පැවැති සමීක්ෂනයට මුහුණ දෙමින් ඔබාමා ගෙන් තම ප්රි යතම වෘත්තිය කුමක් දැයි යන පැනයට ඔහු ගෘහ නිර්මාණ ශිල්පියකු යැයි පිළිතුරු ලබා දුන්නේය. තවද ඔබාමා ගෙන් තම සැඟවුණු දක්ෂතාව කුමකු දැයි විමසූ විට ඔහු ප්රිකාශ කලේ තමා ඉතා හොඳ ‘පෝකර්’ ක්රී්ඩකයකු බවයි.
ඇ.ඩො. මිලියන 2ක පොත් ගනුදෙනුවකින් ඔබාමා හට ඇ.ඩො.මිලියන 1.6ක6 ක නව නිවසක් මිලට ගත හැකිවන්නේ 2005 වර්ෂයේදීය. ඔවුන්ගේ වර්තමාන නිවසද වන එය ‘කෙන්වුඩ්’ අසල පෙදෙසෙහි පිහිටා ඇත.මෙම නිවසට යාබද ඉඩම එකවරම ඔබාමාගේ හිතවතකු වන ‘ටෝනි රෙස්කෝ ගේ බිරිඳ හට විකුණන ලදී.මෙම සිදුවීමෙන් අනතුරුව මිධ්යවමගින්මිධ්යව මගින් ටෝනි රෙස්කෝ සහ ඔබාම‍ාඔබාමා අතර ඇති සබඳතාවය පිළිබඳ වාර්ථාවාර්තා නාකුත්නිකුත් කෙරිණි. Money සඟරාවට අනුව 2007 දී ඔබාමා පවුලේ ශුද්ධ ආදායම ඇ.ඩො. මිලියන 1.3කි. ඔවුන්ගේ බදු ගෙවීම් අනුව නම් එම පවුලේ ආදායම ඇ.ඩො. මිලියන 4.2 කි. එය2006එය 2006 වසරට ඩා ඇ.ඩො. මිලියනයකින් , 2005 ටවඩා ඇ.ඩො. මිලියන 1.6 ක වැඩිවීමක් වන අතර බොහෝ විට එය ඔහු ගේ පොත් අලෙවිය නිසා ඇතිවූ තත්වයක් බවට සඳහන්ය.
ඔබාමා විසින් රචිත පොතක ඔහු සඳහන් කර ඇත්තේ තමා හැදී වැඩුනේ ආගමික පරිසරයක නොවන බවයි. තවද ඔහු ලියා ඇත්තේ ඔහුගේ මව හැදී වැඩී ඇත්තේ ද ආගමික නොවන දෙමාපියන් යටතේ බවයි. එසේම ඔහු තම පියා පිළිබඳව කියන්නේ තම පියා මුස්ලිම් අයෙකු වූවත් අදේව දෘෂ්ටිකයකු බවය. තවද ඔහු විස්තර කළේ ජාතිකයන් සමඟ භේදයකින් තොරව වැඩකිරීමෙන් ලැබෙන නිසි ප්රුත්ඵල පිළිබඳවයි. ඔහු ඉතා හොඳ සමාජ සංවිධායක වරයෙකුගේ භූමිකාව ද හොඳින් ඉදිරිපත් කරන අතර එමගින් ඔහු අප්රි කානු- ඇමරිකානු සංස්කෘතියකින් ලබාගත හැකි සමාජ වෙනස් කිරීම පිළිබඳව තේරුම් ගැනීමට මුල් විය. තවද ඔහු 1992 සිට චිකාගෝහි ‘ට්රි්නිටි’ එක්සත් ක්රිාස්තියානි සංගම් සාමාජිකයකුද වන්නේය.
 
ඔබාමා පැසිපන්දු ක්රීඇඩකයෙකික්‍රීඩකයෙකි, ඔහු විශ්ව විද්යාමලයටවිද්‍යාලයට සහභාගී වූ කාල සීමාවේදසීමාවේ ද පැසිපන්දු කණ්ඩායම් සාමාජිකයෙකි. ජනාධිපති අපේක්ෂකත්වය ප්රවකාශයටප්‍රකාශයට පත් කිරීමට පෙරාතුව ද ඔබාමා දුම්පානය නැවැත්වීම සඳහා වූ ව්යාපපාරයකව්‍යාපාරයක නිරත වූ අතර එය බොහෝ දෙනා‍ අතර ප්රමසිද්ධියටප්‍රසිද්ඩියට පත් වූවකි. ඔබාමා ‘චිකාගෝ ට්රි බියුන්’ පුවත්පතට ප්ර්කාශප්‍රකාශ කලේ තමා දුම්පානයට ඇබ්බැහි වූවකු නොවන බවයි තම බිරිඳ ගෙන් ලැබුණු අයෝමය සහාය හේතුවෙන් අවුරුදු කිහිපයක සිට තමාට දුම්පානයට විරුද්ධ වීමට හැකි වූ බව ඔබාමා පවසයි. 2008 ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳ Associated Press ආයතනයෙන් පැවැති සමීක්ෂනයට මුහුණ දෙමින් ඔබාමා ගෙන් තම ප්රි යතමප්‍රියතම වෘත්තිය කුමක් දැයි යන පැනයට ඔහු ගෘහ නිර්මාණ ශිල්පියකු යැයි පිළිතුරු ලබා දුන්නේය. තවද ඔබාමා ගෙන් තම සැඟවුණු දක්ෂතාව කුමකුකුමක් දැයි විමසූ විට ඔහු ප්රිකාශප්‍රකාශ කලේ තමා ඉතා හොඳ ‘පෝකර්’ ක්රී්ඩකයකුක්‍රීඩකයකු බවයි.
ඔබාමා විසින් රචිත පොතක ඔහු සඳහන් කර ඇත්තේ තමා හැදී වැඩුනේ ආගමික පරිසරයක නොවන බවයි. තවද ඔහු ලියා ඇත්තේ ඔහුගේ මව හැදී වැඩී ඇත්තේ ද ආගමික නොවන දෙමාපියන් යටතේ බවයි. එසේම ඔහු තම පියා පිළිබඳව කියන්නේ තම පියා මුස්ලිම් අයෙකු වූවත් අදේව දෘෂ්ටිකයකු බවය. තවද ඔහු විස්තර කළේ ජාතිකයන් සමඟ භේදයකින් තොරව වැඩකිරීමෙන් ලැබෙන නිසි ප්රුත්ඵලප්‍රතිඵල පිළිබඳවයි. ඔහු ඉතා හොඳ සමාජ සංවිධායක වරයෙකුගේ භූමිකාව ද හොඳින් ඉදිරිපත් කරන අතර එමගින් ඔහු අප්රි කානුඅප්‍රිකානු- ඇමරිකානු සංස්කෘතියකින් ලබාගත හැකි සමාජ වෙනස් කිරීම පිළිබඳව තේරුම් ගැනීමට මුල් විය. තවද ඔහු 1992 සිට චිකාගෝහි ‘ට්රි්නිටි’‘ට්‍රිනිටි’ එක්සත් ක්රිාස්තියානික්‍රිස්තියානි සංගම් සාමාජිකයකුදසාමාජිකයකු ද වන්නේය.
 
==පොත්==
 
===The Audacity of hope===
 
ඔබාමාගේ පළමු පොත වූ Dreams from my father: A story of race and inheritance යන්න ඔහුගේ දේශපාලනික ආගමනයට පෙර ප්ර කාශයටප්‍රකාශයට පත් විය. එහිදී ඔහු හොනලුලූ හා ජකර්තා හි ගෙවනුගෙවූ ඔහුගේ ළමා විය සිහිපත් කරන අතර ලොස් ඇන්ජලීස් හා නිව් යෝර්ක් නග‍රයෙහි ගෙවුනු ඔහුගේ විද්යා ලවිද්‍යාල වර්ෂයන් ද සිහිපත් කරයි. තවද ඔහු විසින් 1980 දී චිකාගෝ හි සමාජ සංවිධානවරයෙකු ලෙස සේවය කළ අයුරු ද මෙම ග්රින්ථයෙන්ග්‍රන්ථයෙන් ආමන්ත්රතණයආමන්ත්‍රණය කරයි. පොතෙහි අන්තිම කොටස් කිහිපය ඔහුගේ ප්රරථමප්‍රථම කෙන්යානු ගමන විස්තර කරයි. එය ඔහුගේ ලුවෝ (Luo) පවුල හා උරුමය සමඟ සම්බන්ධ වීම සඳහා වූ ගමනකි. 2004 නැවත සකස් කරන ලද සංස්කරණය පෙරවදනේ දී ඔබාමා කියා සිටින්නේ ඔහුගේ පවුලේ කතාන්දරය ඇමරිකානු අත්දැකීම වර්ගීකරණය කර ඇති ජාති අතර ඇති කැඩීම් කිසියම් හෝ ක්ර මයකින් ආමන්ත්රතණය කරනු ඇති බවට ඔහු බලාපොරොත්තු වු බවයි. 1995 නැවත සංශෝධනය කළේ නවකතාකරුවෙකු වූ පෝල් වොට්කිංස් ලියා තිබෙන්නේ සිහින “නිතැතින්ම විස්තර කරන්නේ වෙනස් ලෝක දෙකකට අයත් වීමේ සංසිද්ධිය හා එමනිසා කිසිවකුට අයත් නොවේ” යන්නයි. මෙහි දෘශ්යදදෘශ්‍ය ග්රවන්ථග්‍රන්ථ සංස්කරණය ඔබාමාව 2006 දී හොඳම වචන උච්ඡාරන ඇල්බමය සදහා වූ ග්රැ මීග්රැමී සම්මානයෙන් සම්මානයට පාත්රඔපාත්‍ර කරනු ලැබීය.
 
ඔහුගේ දෙවන ග්රමන්ථයග්‍රන්ථය වූ The audacity of hope: Thoughts on reclaiming the American dream 2006 ඔක්තෝබර් මස දී ප්රtකාශයටප්‍රකාශයට පත් වුණු අතර ඉතා ඉක්මනින් ඔහු නිව් යෝර්ක්නිව්යෝර්ක් ටයිම්ස් හොඳම විකිණුම්කරුවන්ගේ ලයිස්තුවෙහි ඉහලටම පැමිණියේය. චිකාගෝ ට්රිුබියුන්ට්‍රිබියුන් (Chicago Tribune) ප්රගකාශප්‍රකාශ කර සිටින්නේ ඔහුගේ පොත්වලට අත්සන් තැබීමේ අවස්ථාවල එකතු වූ විශාල ජනකායක් ඔහුගේ ජනාධිපති සඳහා තරඟ වැදීමේ තීරණයට බලපෑම් එල්ල කළ බවයි. හිටපු ඇමරිකානු ජනාධිපති අපේක්ෂකයෙකු වූ ගැරී හාර්ට් පවසා සිටින්නේ පොතෙහි ස්වං චිත්රශය නිරූපණය කර සිටින්නේ “අත්දැකීම්වලින් යුත් සාපේක්ෂව තරුණ මිනිසෙක්, මිනිස් තත්ව ගැන පුළුල් නිරීක්ෂකයෙක් හා විභූතිය පිළිබඳ සලකනු ඇති ලිවීමේ හැකියා හා ප්රතබලප්‍රබල උත්සාහයෙන් යුත් මිනිසෙක්” බවයි. නැවත පරීක්ෂකවරයෙකු වන මයිකල් තොමස්කි කියා සිටින්නේ “ප්රිජාතන්ත්රවවාදී“ප්‍රජාතන්ත්‍රවාදී ඔවුන්ගේ වල්මත් බවින් එලියට ගන්නා නව නීති නියෝග” එහි ඇතුළත් නොවන නමුත් එමඟින් පෙන්වන්නේ ‍ “ඇමරිකානු ජනතාවගෙන් වඩා වැඩි පරාසයකට ආමන්ත්රතණයආමන්ත්‍රණය කරන වර්ධනාත්මක නමුත් පුද්ගල සම්ප්රගදායන්සම්ප්‍රදායන් මත පදනම් වී ඇති නව දේශපාලනයක් තැනීමේ”තැනීම” ඔබාමාගේ අරමුණ බවයි. 2008 පෙබරවාරි මස දී ඔහු Audacity හි වචන උච්ඡාරණ සංස්කරණය සඳහා වූ ග්රැාමීග්රැමී සම්මානය දිනා ගන්නා ලදී. පොතෙහි වෙනත් භාෂා සංස්කරණ ඉතාලියානු, ස්පාඤ්ඤ, ජර්මන්, ප්රංපශප්‍රංශ, ඩෙන්මාර්ක හා ග්රී කග්‍රීක භාෂාවලින් ප්රාකාශයටප්‍රකාශයට පත් වී ඇත. ඉතාලියානු සංස්කරණය 2007 අප්රේෙල්අප්‍රේල් මස දී ප්රසකාශයටප්‍රකාශයට පත් වූ අතර එහි පෙරවදන හිටපු රෝම නඟරාධිපති වූ, ඉතාලියෙහි ප්ර්ජාතන්ත්ර වාදී පක්ෂයේ වර්තමාන නායකයා වන හා ඔබාමාගේ මුල්ම පිටරට සහායකයන්ගෙන් කෙනෙක් වූ වෝල්ටර් වෙල්ට්රෝ්නිවෙල්ට්රෝනි විසින් සපයා ඇත.
ඔබාමාගේ පළමු පොත වූ Dreams from my father: A story of race and inheritance යන්න ඔහුගේ දේශපාලනික ආගමනයට පෙර ප්ර කාශයට පත් විය. එහිදී ඔහු හොනලුලූ හා ජකර්තා හි ගෙවනු ඔහුගේ ළමා විය සිහිපත් කරන අතර ලොස් ඇන්ජලීස් හා නිව් යෝර්ක් නග‍රයෙහි ගෙවුනු ඔහුගේ විද්යා ල වර්ෂයන් ද සිහිපත් කරයි. තවද ඔහු විසින් 1980 දී චිකාගෝ හි සමාජ සංවිධානවරයෙකු ලෙස සේවය කළ අයුරු ද මෙම ග්රින්ථයෙන් ආමන්ත්රතණය කරයි. පොතෙහි අන්තිම කොටස් කිහිපය ඔහුගේ ප්රරථම කෙන්යානු ගමන විස්තර කරයි. එය ඔහුගේ ලුවෝ (Luo) පවුල හා උරුමය සමඟ සම්බන්ධ වීම සඳහා වූ ගමනකි. 2004 නැවත සකස් කරන ලද සංස්කරණය පෙරවදනේ දී ඔබාමා කියා සිටින්නේ ඔහුගේ පවුලේ කතාන්දරය ඇමරිකානු අත්දැකීම වර්ගීකරණය කර ඇති ජාති අතර ඇති කැඩීම් කිසියම් හෝ ක්ර මයකින් ආමන්ත්රතණය කරනු ඇති බවට ඔහු බලාපොරොත්තු වු බවයි. 1995 නැවත සංශෝධනය කළේ නවකතාකරුවෙකු වූ පෝල් වොට්කිංස් ලියා තිබෙන්නේ සිහින “නිතැතින්ම විස්තර කරන්නේ වෙනස් ලෝක දෙකකට අයත් වීමේ සංසිද්ධිය හා එමනිසා කිසිවකුට අයත් නොවේ” යන්නයි. මෙහි දෘශ්යද ග්රවන්ථ සංස්කරණය ඔබාමාව 2006 දී හොඳම වචන උච්ඡාරන ඇල්බමය සදහා වූ ග්රැ මී සම්මානයෙන් සම්මානයට පාත්රඔ කරනු ලැබීය.
 
ඔහුගේ දෙවන ග්රමන්ථය වූ The audacity of hope: Thoughts on reclaiming the American dream 2006 ඔක්තෝබර් මස දී ප්රtකාශයට පත් වුණු අතර ඉතා ඉක්මනින් ඔහු නිව් යෝර්ක් ටයිම්ස් හොඳම විකිණුම්කරුවන්ගේ ලයිස්තුවෙහි ඉහලටම පැමිණියේය. චිකාගෝ ට්රිුබියුන් (Chicago Tribune) ප්රගකාශ කර සිටින්නේ ඔහුගේ පොත්වලට අත්සන් තැබීමේ අවස්ථාවල එකතු වූ විශාල ජනකායක් ඔහුගේ ජනාධිපති සඳහා තරඟ වැදීමේ තීරණයට බලපෑම් එල්ල කළ බවයි. හිටපු ඇමරිකානු ජනාධිපති අපේක්ෂකයෙකු වූ ගැරී හාර්ට් පවසා සිටින්නේ පොතෙහි ස්වං චිත්රශය නිරූපණය කර සිටින්නේ “අත්දැකීම්වලින් යුත් සාපේක්ෂව තරුණ මිනිසෙක්, මිනිස් තත්ව ගැන පුළුල් නිරීක්ෂකයෙක් හා විභූතිය පිළිබඳ සලකනු ඇති ලිවීමේ හැකියා හා ප්රතබල උත්සාහයෙන් යුත් මිනිසෙක්” බවයි. නැවත පරීක්ෂකවරයෙකු වන මයිකල් තොමස්කි කියා සිටින්නේ “ප්රිජාතන්ත්රවවාදී ඔවුන්ගේ වල්මත් බවින් එලියට ගන්නා නව නීති නියෝග” එහි ඇතුළත් නොවන නමුත් එමඟින් පෙන්වන්නේ ‍ “ඇමරිකානු ජනතාවගෙන් වඩා වැඩි පරාසයකට ආමන්ත්රතණය කරන වර්ධනාත්මක නමුත් පුද්ගල සම්ප්රගදායන් මත පදනම් වී ඇති නව දේශපාලනයක් තැනීමේ” ඔබාමාගේ අරමුණ බවයි. 2008 පෙබරවාරි මස දී ඔහු Audacity හි වචන උච්ඡාරණ සංස්කරණය සඳහා වූ ග්රැාමී සම්මානය දිනා ගන්නා ලදී. පොතෙහි වෙනත් භාෂා සංස්කරණ ඉතාලියානු, ස්පාඤ්ඤ, ජර්මන්, ප්රංපශ, ඩෙන්මාර්ක හා ග්රී ක භාෂාවලින් ප්රාකාශයට පත් වී ඇත. ඉතාලියානු සංස්කරණය 2007 අප්රේෙල් මස දී ප්රසකාශයට පත් වූ අතර එහි පෙරවදන හිටපු රෝම නඟරාධිපති වූ, ඉතාලියෙහි ප්ර්ජාතන්ත්ර වාදී පක්ෂයේ වර්තමාන නායකයා වන හා ඔබාමාගේ මුල්ම පිටරට සහායකයන්ගෙන් කෙනෙක් වූ වෝල්ටර් වෙල්ට්රෝ්නි විසින් සපයා ඇත.
 
==සංස්කෘතික දේශපාලනික ප්රරති‍රූපයප්‍රතිරූපය==
 
Line 103 ⟶ 106:
2007 පෙබරවාරි 23 වනදා ටෙක්සාස් ඕස්ටින්හි පිහිටි රැළියක සිටින ඔබාමා සහායකයින්
 
සහායකයින් හා විවේචකයින් සංස්කෘතික රොෂේක් පරීක්ෂණය සඳහා වූ ඔබාමාගේ ප්රිසිද්ධප්‍රසිද්ධ රූපයට ඇලුම් කරන්නට ඇත. එය පුද්ගලයින්ට තමන්ගේ පෞද්ගලික ඉතිහාසය හා බලපොරොත්තු ප්රනක්ෂේපණයප්‍රක්ෂේපනය කළ හැකි උදාසීන පුද්ගලතාවක් විය. ඔහුගේ පවුලේ මුලාරම්භය පිළිබඳව වූ ඔබාමාගේ කතා 2004 නිව් යෝර්ක සඟරාව මගින් ඔහුගේ එව්රි මෑන් ප්රේතිරූපයප්‍රතිරූපය ලෙස විස්තර කරන දෙය සවි ගන්වයි. ඔහුගේ Dreams from my father හිදී ඔහු ඔහුගේ මවු පක්ෂයේ පවුල් ඉතිහාසය, ඇමරිකානු මුතුන් මිත්තන්ට හා ඇමරිකානු සිවිල් යුද්ධය අතරතුර දී දකුණු කන්ෆෙඩරසි යේ ජනාධිපති වූ ජෙෆර්සන් ඩේවිස්ගේ දුරස්ථ ඥාතීන්ට සම්බන්ධ කරනු ලබයි. US සෙනෙට් සභාව සඳහා වූ 2004 මැතිවරණයේ දී යුදෙව් සභාවකට කතා කිරීමේ දී ඔහු ඔහුගේ නැගෙනහිර අප්රිනකානුඅප්‍රිකානු මුල් නම වූ බැරැක්, ආශිර්වාද ලත්තාආශිර්වාදලත්තා යන තේරුම ඇති යුදෙව් භාෂාවේ Baruch වචනයට සම්බන්ධ කරන ලදී. 2006 ඔක්තෝබර් මස දී The Oprah winfrey show පිළිබද වූ සම්මුඛ පරීක්ෂණයක දී ඔහු‍ ඔහුගේ විස්තෘත පවුලෙහි වූ විවිධත්වය මතුකර දක්වන ලදී. “අපි නත්තලට හෝ ප්ර ණාමප්‍රණාම පිදීමක් සඳහා එකට එක් වූ විට එය කුඩා එක්සත් ජාතීන්ගේ සංගමය වැනි යයි මිචෙල් ඔබට පවසනු ඇත.” යැයි ඔහු පැවසීය. තවද ඔහු “මට බර්නි මැක් ගේ රූපයට සමාන නෑදෑයින් මෙන්ම මාගරට් තැචර්ගේ රූපයට සමාන නෑදෑයින් ද සිටී. අපට සියලු දෙනා සිටී.”
 
ඔහුගේ කෙන්යානු පියා හා අප්රිනකානුඅප්‍රිකානු මව සමඟ වූ හොනලුලූ හා ජකර්තා හි ඔහුගේ හැදී වැඩීම හා ඔහුගේ මුල් කාලීන අධ්යා්පනයඅධ්‍යාපනය, ඔහුගේ මුල් කාලීන අත්දැකීම්, 1960 දී සිවිල් අයිතිවාසිකම් ව්යාහපාරව්‍යාපාර හරහා අප්රි‍කාඅප්‍රි‍කා ඇමරිකානු දේශපාලනඥයන් මඟින් නිකුත් කර ඔවුන්ගේ සේවා වාර්තාවට වඩා බෙහෙවින් වෙනස් වේ. 2007 ජනවාරි මස දී The end of blackness හි කතුවරයා වූ ඩෙබ්රාව ඩිකර්සන් ඔබාමා ගේ දේශපාලනික නැගිටීමෙන් වූ රුචිකත්වයට බඳුන් වන සංස්කෘතිකමය ගම්යාමානවලටගම්මානවලට එරෙහිව අනතුරු ඇඟවීය. ඩිකර්සන් Salon හි දී ලියා සිටියේ “වර්ධනයේ ඇති වීමක් ලබා දෙන අතරතුර වහල්බවේ විශේෂත්වය මකා දමා වර්ගවාදය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.” චිත්රවපටචිත්‍රපට විචාරකයකු වූ ඩේවිඩ් අර්න්ස් ටෙයින් 2007 මාර්තු මස දී ලියන ලද ලොස්‍ඇන්ජලීස් ටයිම්ස් ලිපියක් ඔබාමාගේ සුදු මිනිසුන් අතර වූ චන්ද්ර0ඡන්ද ව්යාීපාරයේව්‍යාපාරයේ සංස්කෘතික ප්රීබවබව ,හොලිවුඩ් චිත්රදපටිවලචිත්‍රපටවල කළු ජාතික නළුවන් මඟින් රඟ දක්වන ලද “Magical Negro” චරිත සමඟ සංසන්දනය කරයි. ඔහු ඇති තරම් කළු ද යන්න පිළිබඳ වූ ප්රාශ්නයක්ප්‍රශ්නයක් ගැන 2007 අගෝස්තු මස පැවති කළු ජාතික මාධ්යතවේදීන්ගේමාධ්‍යවේදීන්ගේ ජාතික රැස්වීමේ දී බැරැක් ඔබාමා ප්රයකාශප්‍රකාශ කර සිටියේ මෙම විවාදය ඔහුගේ භෞතික පෙනීම හෝ කළු ඡන්ද දායකයන් සඳහා වූ සැලකීම පිළිබඳ ප්රිශ්නයප්‍රශ්නය කෙරෙහි වූ ඔහුගේ වාර්තා පිළිබඳව නොවන බවයි.
 
2007 මාර්තු මස දී වොෂින්ටන් පෝස්ට්හි අදහස් තීරුවේ ඔබාමාගේ දේශපාලනික ප්රවතිරූප‍යප්‍රතිරූපය පිළිබඳ ලිපියක දී ඉයුජීන් ‍රොබින්සන් විසින් ඔහු දෙවර්ගයේම පුද්ගලායනයක්, දේශපාලනික තෝරාගැනීම් ඉවත දමන පණිවිඩකරුවෙක් හා 1960 සංස්කෘතික ගැටුම්වලින් එපිටට ජාතිය මෙහෙයවිය හැකි පුද්ගලයෙක් ලෙස වර්ගීකරණය කළේය. ඔබාමා විසින් The Audacity of hope හිදී “අන්තිමට, ප්ර0ජාතන්ත්ර වාදියෙක්”ප්‍රජාතන්ත්‍රවාදියෙක්” ලෙස ඔහුව හැඳින්වීම සෙනෙට් සභික බව වැඩිපුර ප්රeදර්ශනයප්‍රදර්ශනය කරනවා යැයි පවසමින් ප්රරගතිශීලිප්‍රගතිශීලී විචාරකයකු වූ ඩේවිඩ් සිරෝටා මඟින් විවේචනය කර ඇති අතර ඇමරිකානු ජනාධිපති තනතුර දක්වා යාමට මධ්යිස්ථමධ්‍යස්ත තීරු ලේඛකයකු වූ ජෝර්ජ් විල් මඟින් සවිබල ගන්වා ඇත. නමුත් 2006 දෙසැම්බර් මස දී වෝල් ස්රී් ට්ස්රීට් ජර්නල්හි කතුවැකියේ සඳහන් වන්නේ “සම්භවයක් නොමැති මිනිසා” ලෙසයි. රොනල්ඩ් රීගන් හා පෙගී නූනන් අනෙක් අයටත් අවවාද කර සිටින්නේ ඔබාමාගේ තවමත් මුල් කාලයේ පවතින දේශපාලනික ඉතිහාසය ගැන මෙතරම් ඉක්මනින් උද්වේගයට පත් නොවන ලෙසයි. ජෝන් එෆ්. කෙනඩිගේ පළමු ඇමතීම නැවත ප්රපකාශප්‍රකාශ කර සිටීමෙන් 2007 ඔක්තෝබර් මස ඡන්ද රැස්වීමක දී ඔබාමා ඔහුගේ තරුණ ප්ර තිරූප‍යප්‍රතිරූප‍ය වර්ධනය කර ගත්තේය. එම වදන් පෙළ වූයේ “කාලය හා නැවත නව පරම්පරාව කරා පන්දම යවා නොතිබිණි නම් මම මෙතන නොසිටීමට ඉඩ තිබිණි.”
 
 
"https://si.wikipedia.org/wiki/බරාක්_ඔබාමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි