"ෆීෆා ලෝක කුසලාන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
107 පේළිය:
1958 සිට ලෝක කුසලානයේ ඉදිරි පිටු දැකීම් හා මත බේද වැළැක්වීමට ඇමරිකාව සහ යුරෝපය අතර සත්කාරක රට, රටාවක් ලෙස වෙනස් වන ලෙස ආරම්භ කරන ලද අතර එය 1998 FIFA ලෝක කුසලානය තෙක් පැවතිණ. 2002 FIFA ලෝක කුසලානයට දකුණු අප්‍රිකාව සහ ජපානය විසින් සාමූහික ව සත්කාරකත්වය දක්වන ලද අතර එය එකම බහු සත්කාර තරඟාවලිය වන අතර ආසියවේ පැවති ප්‍රථම තරඟාවලිය යි. 2010 ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාව සත්කාරකත්වය දක්වන ලද ප්‍රථම අප්‍රිකානු ජාතිය විය. 2014 තරඟාවලියට බ්‍රසීලය විසින් සත්කාරකත්වය දක්වනු ලැබේ.
 
වර්තමානයේ FIFA හි විධායක කමිටුව විසින් සත්කාරක රට ඡන්දයකින් තෝරා ගනු ලැබේ. මෙය exhaustive ballot නම් වූ ප්ද්ධතියක් යටතේ සිඩුසිදු කරනු ලැබේ.
 
 
"https://si.wikipedia.org/wiki/ෆීෆා_ලෝක_කුසලාන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි