"ජේ. කේ. රෝලිං" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
17 පේළිය:
 
''පරාජය අත්‍යාවශ්‍ය නොවූ කඩුළු අවශ්‍යතාවයන් බවට පත් කළා.ජීවිතය නැවත වරක් මාගෙන් සැබෑ මාවම ඉල්ලා සිටියා. මම මා සතු සියළුම ශක්තිය එක්තැන් කොට මා අභිමුවෙහි වූ එකම අභියෝගය පරාජය කිරීම වෙනුවෙන් යෙදවූවා. ජීවිතය මා ඉතාමත් අසරණ බවට පත් කළ අතර මට කළහැකි වෙන කිසිවක්ම තිබුනේ නෑ. මා මේ වන විට වෙන කිසියම් හෝ සාර්ථකත්වයක් ලබා තිබුනේ නම් මට මා තුලින් මෙතරම් වූ චිත්ත ආවේගයක් ජනණය කරගත නොහැකිව තිබුනා.මම මාගේ ජීවිතයේ බිහිසුණුම ඇත්දැකීමට මුහුණ දී සිටියා. මෙම අත්දැකීම විසින් මාව සීමාවන්ගෙන් තොරව නිදහස් කර තිබුණා.මම මාගේ එකම බලාපොරොත්තුව වූ මාගේ ආදරණීය දියණිය වෙනුවෙන් මාගේ පැරණි ට්යිප් රයිටරය තුලින් මගේ සුවිසල් අදහස ක්‍රියාවට නැන්ග්වීමට පටන්ගත්තා. මෙම ශක්තිමත් පදනම මාගේ ජීවිතයේ නවමු ආරම්භයට මහත් පිටුවහලක් වුනා.'' - (ජේ. කේ. රෝලින්ග් , හාර්වර්ඩ් සමාරම්භක කතාවේදී)
 
ස්කොට්ලන්තයෙහි ඉගැන්වීම සදහා ඇයට පශ්චාත් උපාධියක් අවශ්‍ය වූ අතර මේ සදහා ඇයට 1995 සිට අවුරුද්දක් පමණ පූර්ණ කාලීන අධ්‍යයන කටයුතු වල නිරත වීමට සිදු වූවාය. මේ වන විට ඇය තම ප්‍රථම කෘතිය අවසන් කරමින් සිටියාය. ඇය බොහෝ වේලාවලදී කුඩා කඩ වලදී, හෝ තම දියනිය නිදිගන්වාගත හැකි ඔනෑම තැනකදී ඇය ලිවීමට පෙළඹුනාය.
"https://si.wikipedia.org/wiki/ජේ._කේ._රෝලිං" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි