"ඇසිටික් අම්ලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
29 පේළිය:
හයිඩ්‍රජන් ඇසිටේට{{Citation needed|date = June 2011}}

මෙතේන් කාබොක්සලික් අම්ලය{{Citation needed|date = June 2011}}

| Section1 = {{Chembox හැදින්වීම
| CASNo = 64-19-7
| CASNo_Ref = {{cascite|correct|CAS}}
| PubChem = 176
| PubChem_Ref = {{Pubchemcite|correct|pubchem}}
| ChemSpiderID = 171
| ChemSpiderID_Ref = {{chemspidercite|correct|chemspider}}
| UNII = Q40Q9N063P
| UNII_Ref = {{fdacite|correct|FDA}}
| EINECS = 200-580-7
| UNNumber = 2789
| KEGG = D00010
| KEGG_Ref = {{keggcite|changed|kegg}}
| ChEBI_Ref = {{ebicite|correct|EBI}}
| ChEBI = 15366
| ChEMBL = 539
| ChEMBL_Ref = {{ebicite|correct|EBI}}
| RTECS = AF1225000
| SMILES = CC(O)=O
| StdInChI = 1S/C2H4O2/c1-2(3)4/h1H3,(H,3,4)
| StdInChI_Ref = {{stdinchicite|correct|chemspider}}
| StdInChIKey = QTBSBXVTEAMEQO-UHFFFAOYSA-N
| StdInChIKey_Ref = {{stdinchicite|correct|chemspider}}

| Section2 = {{Chembox ගුණ
| C = 2
| H = 4
| O = 2
| වර්ණය= වර්ණ රහිත ද්‍රාවණයක්
| ඝනත්වය= 1.049 g cm-3
| ද්‍රාව්‍යතාවය= කවලම් කළ හැක
|ද්‍රවාංකය = 16-17 °C, 289-290 K, 61-62 °F
|තාපාංකය = 118-119 °C, 391-392 K, 244-246 °F
| ආම්ලිකතාව= 4.792
|භාෂ්මිකතාව= 9.198

| Section4 = {{Chembox තාප රසායන විද්‍යාව
| DeltaHf = -483.88--483.16 kJ mol-1

| Section5 = {{Chembox උවදුර
| GHSPictograms = {{GHS02}} {{GHS05}}
| GHSSignalWord = Danger
| HPhrases = {{H-phrases|226|314}}
| PPhrases = {{P-phrases|280|305+351+338|310}}

| RPhrases = {{R10}}, {{R35}}
| SPhrases = {{S1/2}}, {{S23}}, {{S26}}, {{S45}}
Line 82 ⟶ 36:
| FlashPt = 40 °C

| Section6 = {{Chembox යොදා ගැනීම්
| කර්යය= [[කාබොක්සලික් අම්ලය]]s
| OtherFunctn = [[ෆෝමික් අම්ලය]]
[[ප්‍රොපනොයික් අම්ලය]]
| OtherCpds = [[ඇසිටල්ඩිහයිඩ්]]

[[ඇසිටමයිඩ්]]

[[ඇසිටික් ඇන්හයිඩ්‍රයිඩ]]

[[ඇසිටොනයිට්‍රිල්]]

[[ඇසිටයිල් ක්ලෝරයිඩ]]

[[එතනෝල්]]

[[එතිල් ඇසිටේට]]

[[පොටෑසියම් ඇසිටේට]]

[[සෝඩියම් ඇසිටේට්]]

[[තයෝඇසිටික් අම්ලය]]

Line 121 ⟶ 61:
[[Image:Acetic acid deprotonation.png|375px|ඇසිටික් අම්ලය ජලය සමග ප්‍රතික්‍රියාව]]
[[Image:Acetic acid cyclic dimer.png|thumb|ඇසිටික් අම්ලයේ චක්‍රීය ව්‍යුහය: කඩඉරි වලින් හයිඩ්‍රජන් බන්ධන නිරුපනය කරයි.]]
=== නිෂ්පාදනය ===
=== ව්යුවහය ===
ඝන ඇසිටික් අම්ලයෙහි අණු යුගලයක් හයිඩ්රයජන් බන්ධනයන්ගෙන් සම්බන්ද වී පවතී. එම අණු යුගල අතර ඇති බන්ධනය 120 °C (248 °F) හුමාල උෂ්ණත්වයකින් අනාවරණය කරගත හැක. හයිඩ්ර ජන් බන්ධන රහිත ද්රායවණ වල ද්ර ව අවස්ථාවේ අණු අතර බන්ධන හටගන්නා අතර ශුද්ධ ඇසිටික් අම්ල ද්රානවණ වලදී නිශ්චිත බන්ධන ප්රකමාණයක් ඇති වේ.නමුත් ද්රාරවණය තුල හයිඩ්ර්ජන් බන්ධන පවතී නම් මෙම බන්ධන විශේෂය දිය වේ. එම අණු අතර බන්ධන විඛන්ඩනය වීමේ එන්තැල්පිය 65.0–66.0 kJ/mol පමණ වේ.එමෙන්ම විඝටනය වීමේ එන්ට්රො පිය 154–157 J mol−1 k−1 පමණ වේ. වෙනත් කාබොක්සිලික් අම්ල අතරද මෙම අණු අතර අති බන්ධන ස්වභාවය පවතී.
=== ද්රොවක ගුණ ===
ඇසිටික් අම්ල ද්රාුවණය ජලකාමී(ධ්රවවීය ) පරමණුක ද්රා වණ වේ. මේවා එතනෝල් හෝ ජලයට සමාන වේ. ඇසිටික් අම්ල ද්රාාවණයේ පාරවිද්යුරත් නියතය 6.2 වේ. එය ධ්රැනවීය සංයෝග වන අකාබනික ලවණ හා ග්ලුකෝස් තුලද නිර්ධ්රැ්වීය සංයෝග වන තෙල් හා මූලද්රවවය වන සල්ෆර් සහ අයඩීන් තුලද ද්රා5වණය වේ. මෙය ඉතා පහසුවෙන් ධ්රරවීය සහ නිර්ධ්රතර්වීය ද්රා්වණ වන ජලය, ක්ලෝරෆොම් සහ හෙක්සේන් තුල මිශ්රී වේ. ඇසිටික් අම්ලය තවදුරටත් උසස් අල්කේන(ඔක්ටේන් සිට ආරම්භ වේ) සමග මිශ්රහ වීම සිදු නොකරයි. දුර්වල එන්-අල්කේන සමගද නොකඩවා මිශ්ර නොවී එලෙසම පවත්වා ගනී. රසායන විද්යාව කර්මාන්තයේදී ඇසිටික් අම්ලයේ ඇති ගුණ දෙකක් වන ද්රානවණය නොවීමේ ගුණය හා මිශ්රව නොවීමේ ගුණය ඉතාම වැදගත් වේ. ඩයිමෙතිල් ටෙරිපතලේට් නිෂ්පාදනයේදි මෙම ද්රාහවන ගුණ වැදගත් වේ.
=== රසායනික ප්රැතික්රි යා ===
==== කාබනික රසායනය ====
කාබොක්සලික් අම්ලයේ රසායනික ප්රිතික්රිෙයාවන් යටතට අසිටික් අම්ලයේ ප්රශතික්රි යවන්ද අයත් වේ.ඉහත ප්රොතිකාරකයට ප්ර මාණාත්මකව භෂ්ම එකතු කිරීමෙන් ලෝහ ඇසිටේට සහ ජලය නිපදවෙයි. ප්රනබල භෂ්ම(ඔර්ගොනොලිතියම් ප්රරතිකාරකය ) එකතු කිරීම මගින් එය ශක්තිමත් ප්රෝිටෝන දායකයෙක් ලෙස ක්රි(යා කරන LiCH2CO2Li සංයෝගය ගෙන දේ. ඇසිටික් අම්ලය ඔක්සිහරණයෙන් එතනෝල් ගෙන දේ. ඇසිටික් අම්ලය ඇසිටයිල් ක්ලෝරයිඩය බවට පත්වීමේදී OH කාණ්ඩය ප්රිධාන ලෙස ප්ර තික්රිායාවට දායක වේ. ඇසිටික් ඇන්හයිඩ්රයයිඩ මගින් අනෙකුත් ආදේශකයන් ව්යුපත්පන්න වේ. ඇසිටික් අම්ල අණු යුගලයක ජලය ඉවත් වීම මගින් ඇන්හයිඩ්ර.යිඩ නිෂ්පාදනය වේ. ඇසිටික් අම්ලයෙන් ඇතිවන එස්ටර මෙන්ම ඇමයිඩ ෆිෂර් එස්ටරීකරණයෙන් ලැබේ. ඇසිටික් අම්ලය 440 °C (824 °F) වැනි අධික උෂ්ණත්වයක් යටතේ [[කාබන්ඩයොක්සයිඩ්]], මෙතේන් හෝ කැටීන සහ ජලය නිපදවයි.
=== අකාබනික සංයෝග වල ප්ර්තික්රිරයා. ===
ඇසිටික් අම්ලය යකඩ මැග්නීසියම් සහ සින්ග් සමග ප්රේතික්රිජයාවෙන් [[හයිඩ්රජන් වායුව]] සහ එහි ඇසිටේට් ලවණය ගෙන දෙයි.
::Mg + 2 CH3COOH → (CH3COO)2Mg + H2
අලුමිනියුම් වල ඇති අලුනියම් ඔක්සයිඩ පටලය මගින් අම්ල සමග ප්රMතික්රිියාව අකර්මණ්යා කරයි. ඇසිටික් අම්ලය අලුමිනියම් බහාලුම් තුල ප්ර වාහනය කරනු ලැබේ. ඇසිටික් අම්ලය හා සුදුසු මුලද්රරව්යප යොදා ගෙන ලෝහ ඇසිටේට නිපදවිය හැක.
=== බේකින් සෝඩා සහ විනාකිරි ප්ර තික්රිලයාව: ===
::NaHCO3 + CH3COOH → CH3COONa + CO2 + H2O
ඇසිටික් අම්ලය හා අයන්(III) ක්ලෝරයිඩ ද්රානවණය ප්රතතික්රිලයා කිරීම මගින් ලවණයක් සෑදේ, මෙය ඉතාම තද රතු පැහැයෙන් යුක්ත වන අතර නැවත අම්ලීකරණය මගින් වරණය වියකීයයි. ආසනික් ට්රරයිඔක්සයිඩ සමග ඇසිටේට අම්ලය රත් කිරීමෙන් ලැබෙන කාකොඩයිල් ඔක්සයිඩය, දුර්ගන්දයක් සහිත හුමාලයක් පිටකරයි.
=== ජෛවරසායන විද්යාිව ===
ඇසිටික් අම්ලය, ඇසිටේට් බවට සම්පූර්ණයෙන්ම අයනීකෘත වේ. ජෛවරසායන විද්යාලවට අනුව ඇසිටික් අම්ලය හා ඇසිටේට් සමාන වේ.
ඇසිටයිල් අම්ලය මගින් අසිටයිල් කාණ්ඩය නිපදවෙන අතර. එය බොහෝ මුලද්රවවය ප්රලතික්රිසයා සදහා පාදක වෙයි.[[කාබෝහයිඩ්‍රේට]] හා [[මේදය|මේදයෙහි]] පරිවෘතීය ක්රිඑයා සදහා කොන්සියම් A(මෙය අණුවල ජෛවරසායනික ප්ර තික්රිරයා සදහා සම්බන්ද එන්සයිමයකි)දායක වේ. දීර්ඝ දාම කාබොක්සලික් අම්ලය මෙන් නොව ඇසිටික් අම්ලය ස්වභාවික ට්රයයිග්ලිසරයිඩය නොසාදයි.කෘතිම ට්රමයිග්ලිසරයිඩ ට්රබයිඇසටීන් (හෙවත් ග්ලිසරීන් ට්ර යිඇසිටේට)යනු අහාරයන්ට මිශ්රද කරන්නාවූ සංයෝගයකි. මෙය විලවුන් වල මෙන්ම බෙහෙත් ද්රීවය තුලද ඇත.
ඇසිටික් ඇසිඩ් [[බැක්ටීරියා|බැක්ටීරියාව]] විසින් පිට කරන අපද්රදව්යය වලින් ඇසිටික් අම්ලය නිෂ්පාදනය යොදා ගන්නා අතර ඇසිටොබැක්ටර් ජාන සහ ක්ලොස්ට්රිිඩියම් ඇසිටොබැකටර් ද සැලකිල්ලට ගනී. මෙම බැක්ටීරියාව ලෝකය පුරා අහාර තුල, ජලය තුල මෙන්ම කුණුකසල වලද සිටී. එමෙන්ම ඇසිටික් අම්ලය අහාර තුල මෙන්ම අහාර කුණු වීමෙදි නිෂ්පාදනය වේ. මිනිසුන්ගෙ යෝනි අභ්යංෙජනය මෙන්ම අග්රේ ෂයේ ඇසිටික් අම්ලය සංයෝගයක් වේ. එය ප්රේතිබැක්ටීරියාවක් ලෙස ක්රිකය කරයි.
=== නිෂ්පාදනය ===
කාර්මිකව ඇසිටික් අම්ලය නිෂ්පාදනයේදී සංශ්ලේෂක සහ බැක්ටීරිය පැසවීම යන ක්රිම යොදා ගනී. අද වන විට නිෂ්පාදනයෙන් 10% ප්ර්තිශතයක් ජෛවවිද්යානත්මක මාර්ග ඔස්සේ නිපදවෙන අතර එම ප්රවතිශතය රදාපවතින්නේ විනාකිරි නිපද වීම නිසාය. ආහාර පවිත්රමතා නීතියත අනුව විනාකිරි ජෛවවිද්යාිත්මක ආරම්බයක් තිබිය යුතු වේ. රසායනික කර්මාන්තයේ මෙතනෝල් කබනීකරනය කිරීම මගින් 75% පමණ ඇසිටික් අම්ලය නිපදවයි. විස්තරය පහත දැක්වේ. අමතර විසදුම්ද භවිතා කරයි. ලෝකය පුරා පිරිසුදු ඇසිටික් අම්ලය 5 M/a(ටොන් මිලියන /ඇවුරුද්දට ) පමණ නිෂ්පාදනය කරයි ,එයිනුත් අඩක් පමණ ඇමරිකාව තුල නිෂ්පාදනය වෙයි. යුරෝපානු රටවල ආසන්න වශයෙන් 1 M/a පමණද ජපානය තුල 0.7 M/a ප්රයමණයක්ද නිපදවයි. හැම අවුරුද්දෙම 1.5 M/a පමණ ප්ර තිචක්රීවකරණය කරනු ලබයි,එමගින් ලෝක වෙළදාම තුල 6.5 M/a රදවා ගනී. පිරිසුදු ඇසිටික් අම්ලය නිෂ්පාදනය කරන ප්රයධාන නිෂ්පාදකයන් වන්නේ සිලනීස්(Celanese) සහ BP කෙමිකල්ස්(BP Chemicals) වෙයි. මිලේනියම් කෙමිකල්ස් අතුලත්ව තවත් ප්ර්ධාන නිෂ්පාදකයන් වන ස්ටෙර්ලින්ග් කෙමිකල්ස්(Sterling Chemicals), සැම්සුන්ග්(Samsung),ඊස්ට්මැන්(Eastman) සහ ස්වෙන්ස්ක් එටනොල්ක්මි(Svensk Etanolkemi ) මෙය සදහා දායක වේ.
=== මෙතනෝල් කාබනීකරණය ===
Line 159 ⟶ 80:
=== එතිලීන් ඔක්සිකරණය ===
එතිලීන් මගින් ඇසිටැල්ඩිහයිඩ නිෂ්පාදනය කරන්නට ඇත පසුව එය ඔක්සිකරණය කරන ලදී. 1997 දී.රසායන සමාගමක්වන ෂෝවා ඩෙන්කෝ (Showa Denko) එතිලීන් ඔක්සිකරණය කිරීම සදහා ශාකවන් කිහිපයක් ඔයිටා (Oita) හා ජපානයෙහි පිහිටවිය. එමගින් වාණිජ වශයෙන් ඉතා ලාබදයී එතිලීන් ඇසිටික් අම්ලය බවට පත් කිරීම ආරම්භ කලහ. මෙම ප්රිතික්රි යාව සදහා උත්පේරක ලෙස පැලේඩියම් ලෝහය භවිතා කරන අතර, හීටරොපොලි අම්ල (heteropoly acid) සහ ටන්ග්ස්තොසිලිසික් අම්ල (tungstosilicic acid) සහය වෙයි. එය මෙතනෝල් කාබනීකරණය සමග තරග කර ලදී. මෙය එතිලීන් වල දෙශීය මිල සමග රදපවතී.
=== ඔක්සිකාරක පැසවීම ===
මිනිස් ඉතිහාසයෙහි ඇසිටික් අම්ලය නිෂ්පාදනය කරන බැක්ටීරියාව වන ජීනියස් ඇසිටොබැක්ටර් විසින් ඇසිටික් අම්ලය නිපදවයි.විනාකිරිද ඇසිටික් අම්ලයෙහි එක් අකාරයක් වේ. ප්රරමාණවත් ඔක්සිජන් ත්තව යටතේ මෙම බැක්ටීරියාව විසින් විවිධ මද්යඇසාර ප්රහතිශතයන් සහිත විනාකිරි නිපදවයි. සාමන්ය්යෙන් භවිතා කරන ද්රටව්යි අතර ඇපල් සයිඩර්, වයින් ,බත්, යව හා ධාන්යත තුල ඇත. මෙම බැක්ටීරියාව මගින් සිදුකරන ප්ර්තික්රි යාව:
C2H5OH + O2 → CH3COOH + H2O
තනුක කරන ලද ඇල්කොහොල් ද්රා වණයෙන් ස්වල්පයක් ඇසිටොබැක්ටර්ට එන්නත් කර උනුසුම් ස්ථානයක තැබූවිට මාස කිහිපයක් තුල වායුව සහිත ප්රයදේශය විනාකිරි බවට පත් වේ. කාර්මිකව විනාකිරි නිෂ්පාදනයේදී මෙම ක්රතමය වැඩිදියුණු කරන අතර බැක්ටීරියාවට ඔක්සිජන් සැපයීම පාලනය කරනු ලබයි. පළවන කාණ්ඩයේ විනාකිරි, පැසවීම මගින් නිෂ්පාදනය කරයි. බොහෝ විට වයින් නිෂ්පාදණයේදි සිදුවන වැරදීම් අනුගමනය කරයි. ඉතා ඉහළ උෂ්ණත්වල මෙම පැසවීම සිදුකරයි. ස්වභාවිකව මිදි තුල යීස්ට් මගින් ඇසිටොබැක්ටර් විනාශකිරීම සිදු කරයි. සමාන්යදයෙන් විනාකිරිවල ඉල්ලුම ඉහළ ප්රතතිශතයක් ගනී එයට හේතුව වන්නේ අහාර පිසීමේ කටයුතු, වෛද්යය හා සනීපාරක්ෂක කටයුතු සදහා අවශ්යල වේ.එමෙන්ම ග්රීවෂ්ම කාලයේ වැඩෙන මිදි උපයෝගි කරගෙන වයින් සැදීමේ ක්රිතයවලියටද දායක වේ. මෙම ක්රි‍යාදාමය ඉතාම හිමින් සිදුකරන අතර හැම විටම සාර්ථක වීමද සිදු නොවේ. මෙම ක්රියයාදාමය වයින් වෙළෙන්දාට තේරුම්ගත නොහැක. 1823 දී ජර්මනිය විසින් පළමුවෙන්ම අත් හදා බලන ලද එක් නවීන වාණිජ ක්රිියාවලියක් වන "ෆාස්ට් මෙතර්ඩ්(fast method)" හෙවථ් "ජර්මන් මෙතර්ඩ්(German method)" හැදින්විය හැක. මෙම ක්රිරයාවලිය තුල පැසවීම යන ක්රි්යාව කුලුණක අසුරන ලද ලී කැබල්ල හෙවත් අගුරු කැබැල්ල වැනි වේ. කුලුණ මුදුනෙන් ඇල්කොහොල් බින්දු එකතු කරන අතර එහි යටින් සංවහනයෙන් හෝ ස්වභාවිකව පිරිසිදු වාතය ඉහලට යවයි.
මෙම ක්රිියාවලියේ වායුව සැපයීම වැඩිදියුණු කරන අතර විනාකිරි නිෂ්පාදනය සදහා මාසයක් හෝ සතියක් තබා ගනී. මේ කාලයේ, විනාකිරි නිෂ්පාදනය කරනු ලබන්නේ ගිල්ලන ලද ටැංකි තුලයි.මෙය ප්රයථමයෙන්ම 1949 දී Otto Hromatka සහ Heinrich Ebner විසින් විස්තර කරන ලදී. මෙම ක්ර මයේදී නිතරම කැලතෙමින් තිබෙන ටැංකි තුල ඇල්කොහොල් විනාකිරි බවට පැසවෙයි. මෙහි ඔක්සිජන් සපයනු ලබන්නේ ටැංකි තුලට වායුව බුබුළනය කිරීම මගිනි. මෙම ක්රකමය තුල නවතම උපයෝගයන් භවිතා කරමින් මුලික ක්රි යදාමයෙන් පැය 24ක් අතුලත ඇසිටික් අම්ලයද 15%ක් ඇති විනාකිරිද, 20% ක් සහිත විනාකිරි පැය 60ක් තුලද නිෂ්පාදනය වේ.
"https://si.wikipedia.org/wiki/ඇසිටික්_අම්ලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි