"ගිණුම්කරණ ආචාරධර්ම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
14 පේළිය:
ආචාරධර්ම ඉගැන්වීම විශ්වවිද්‍යයාල තුළ ව්‍යාපාර ආචාරධර්ම අධ්‍යයනය ඈරබුනේ 1980 වසරදිය.මෙය ඈමරිකාවේදි 1993 වර්ෂයේදි “State University of NewYork Binghamton” මගින් ආරම්භ කෙරිනි. 1988 විසින් මේ සඳහා අරමුණු හතක් තිබිය යුතු බව අවධාරනය කර සිටි අතර එය පුද්ගලයා ඉලක්ක කර සිදුවිය යුතු බවට නිගමනයකට එළබිණි. ආචර්යවරුන්ට නිසි පුහුණු ක්‍රමවේදයක් අනුව පුළුල් දෑනුමක් ලබා දිය යුතු අතර ශිෂ්‍යයාට පාඨමාලව ඇතුලත නිසි දෑනුම ලබ දිය යුතු බවද අවධාරණය කෙරිණි.
 
විශ්වවිද්‍යායලය තුළ ව්‍යාපාර ආචරධර්ම උගැන්වීම පිළිබඳව විවාදයක් ඇතිවිණි. එක් පිරිසක් එය වෘත්තිමය කටයුතු වලට වැදගත් වන සහ අයහපත් තීරණ ගැනීමෙන් ශිෂ්‍යයන් වළකන බව පැවසු අතර, අනෙක් පිරිස එය අරමුණු රහිත නිශ්ඵල ක්‍රියාවක් බවට අවධරණය කලහ. මේ අතර එහි වැදගත්කම පිළිබඳව නොයෙක් වෘත්තිමය සන්විධාන අවධාරනය කරමින් කියා සිටියේ වටිනා සහ වැදගත් තීරණ ගැනීමට ආචාරධර්ම මනා පිටිවහලක් වන බවයි. “Phillip G. Cottel“ ගේ විවාදය වුවේ ගණකාධිකාරවරයෙක් සතුව පුළුල් ආචරධර්ම පැවතිය යුතු අතර එම ආචාරධර්ම අසීරු අවස්ථාවන් වලදි අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරිමට රුකුලක් වන අතරම ව්‍යාකූල අවස්ථාවලදි පලදායි තීරණ ගැනීමට යොද ගතහැකි බවයි. {{quote box|width=35em|bgcolor=|quote='''Seven goals of accounting ethics education'''
*Relate accounting education to moral issues.
*Recognize issues in accounting that have ethical implications.
*Develop "a sense of moral obligation" or responsibility.
*Develop the abilities needed to deal with ethical conflicts or dilemmas.
*Learn to deal with the uncertainties of the accounting profession.
*"Set the stage for" a change in ethical behavior.
*Appreciate and understand the history and composition of all aspects of accounting ethics and their relationship to the general field of ethics. —Stephen E. Loeb<ref name="Loeb322"/>}}
 
==ගිණුම්කරණ අර්බුධ==
"https://si.wikipedia.org/wiki/ගිණුම්කරණ_ආචාරධර්ම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි