"ගිණුම්කරණ ආචාරධර්ම" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
|||
29 පේළිය:
====Principles- vs. rules-based====
{{quote box|width=30em|bgcolor=#c6dbf7|quote="මිනිසුන් හට වෛද්‍යවරයෙකු, නීතිඥවරයෙකු හෝ සහතිකලත් ගණකාධිකාරවයෙකු අවශ්‍ය වූ විට ඔවුන් විසින් සොයනු ලබන්නේ තමාගේ කාර්ය විශ්වාසවන්ත ලෙස ඉටු කරගත හැකි පුද්ගලයෙකි. මෙහිදී ඔවුන් තම හට කෙතරම් අවංකද යන්න වැදගත් නොවන අතර වැදගත් වන්නේ ඔවුන් තමන්ගේ වෘත්තියට කෙතරම අවංකද යන්නය්. මොවුන්ගෙ සේවාව ගුණාත්මකව තක්සේරු කල නොහැකි බෙවින් ජනතාව ඔවුන් මත තබන විශ්වාසය ඉතා වැදගත් වේ. මෙය ඔවුන්ව උත්තේජනය කරවන ප්‍රධාන සාධකයකි.
ගිණුම්කරණ ආචාරධර්ම රීති සහ ප්‍රතිපත්තින් වශයෙන් කොටස් දෙකකට වෙන් කර බලමු. IFRS ලෙස ප්‍රතිපත්තින් වැඩිදුරටත් විශ්ලෙෂණය කර දි ඇති අතර එය ඉතා වැදගත්ය. එය තුල රටවල් 115 ක් අන්තර්ගත අතර ඇමරිකාව යොදාගනු ලබන්නේ ඔවුන්ටම අවේනික වු GAAP නම් රීති වලට අනුකූල පද්ධතියකි. මෑතක් වනතුරුම මතය වී තිබුනේ ප්‍රතිපත්ති පාදක කරගත් ක්‍රමය උචිත නොවන අතර එයට හේතුව වනුවේ එමගින් අනෙකුත් පාර්ශව මත විශාල පීඩනයක් ඇති කරන නිසා බවයි. එම නිසා මූල්‍ය වාර්තා මනා විනිවිඳ බාවයකින් යුක්තව නිරීක්ෂණය කල යුතු බව පෑහදිලි විණි. මෙහිදි 114 ක් විගණනවේදීන් නීති පාදක වු ක්‍රමයට වඩා රුචිකත්වයක් ඇති කළ බැවින් ලොව පුරා ප්‍රතිපත්ති පාදක සහ නීති පාදක ලෙසින් වර්ගීකරණයක් ඇති විණි. ප්‍රතිපත්තින් පාදක වනුයේ නම් IFRS ක්‍රමවේදයක් හරහාය. එහි මූලික අනු කොටස් වනුයේ හඳුනාගෑනීම්, අදාල බව ,නම්‍යතාවය සහ සන්සන්දනය වේ. නමුදු මෙය මුළු ලෝකය පුරාවටම ව්‍යාප්ත වීම සිදු වී නොමැත. නිදසුනක් ලෙස ඇමරිකාව තවමත් ඝැඇඵ් ක්‍රමය ක්‍රියාවට නන්වනු ලබයි. නමුදු 2008 වර්ෂයේ දි යෝජනා කළේ 2014 වන විට ඇමරිකාවද ඝැඇඵ් ක්‍රමය සිට IFRS වලට යොමු වීම වඩා යෝග්‍ය බවය.
|