"ජේ. කේ. රෝලිං" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
16 පේළිය:
ර්‍රෝව්ලින්ග් මේ ලගට පෘථුගාලයේ පෝර්ටොර් නුවරට ඉන්ග්‍රීසි භාශා ගුරුවරයෙක් ලෙස සේවයට පැමිනියාය. එහිදී 1992 ඔක්. 19 වන දින ඇය පෘථුගාල මඩ්‍යවේදියෙකු වූ ජෝර්ජ් ඇරන්ටස් සමග විවාහ දිවියට එලෙඹුණාය.ඔවුහූ තම ප්‍රථම දියනියට ජෙසිකා ඉසැබෙල් රෝව්ලින්ග් ඇරන්ටස් ලෙස නම් තැබූහ.කෙසේවෙතත් ඔවුහූ 1993 නොවැම්බෙර් මස වෙන් වූහ.1993 දෙසැම්බර් මස රෝව්ලින්ග් තම දියණිය සමග ස්කොට්ලන්තයේ එඩින්බර්ග් හි තම සොහොයුරිය වෙත පැමිණියාය. මෙම අවදියේදී ඇය තදින් රෝගාතුර වූ අතර මෙම සමය තුලඩී ඇයට තම තුන්වන පොත තුල එන ආත්මීය සත්වයන් සහ ඩිමෙන්ටෝර් වරුන් ගැන ඇඩහස් පහල වී ඇත. තම උපාධියෙන් අවුරුදු 7 තුල ඇය තම ජීවිතයේ අදුරුම යුගය පසු කරමින් සිටියාය. ඇයගේ විවාහය දෙදරා ගොස් තිබූ අතර ඇය රැකියා විරහිත මවක් වූවාය.නමුත් ඇය මෙම අවධිය හදුන්වා දෙන්නේ තම නිදහසේ අවදිය ලෙසයි.
 
''පරාජය අත්‍යාවශ්‍ය නොවූ කඩුළු අවශ්‍යතාවයන් බවට පත් කළා.ජීවිතය නැවත වරක් මාගෙන් සැබෑ මාවම ඉල්ලා සිටියා. මම මා සතු සියළුම ශක්තිය එක්තැන් කොට මා අභිමුවෙහි වූ එකම අභියෝගය පරාජය කිරීම වෙනුවෙන් යෙදවූවා. ජීවිතය මා ඉතාමත් අසරණ බවට පත් කළ අතර මට කළහැකි වෙන කිසිවක්ම තිබුනේ නෑ. මා මේ වන විට වෙන කිසියම් හෝ සාර්ථකත්වයක් ලබා තිබුනේ නම් මට මා තුලින් මෙතරම් වූ චිත්ත ආවේගයක් ජනණය කරගත නොහැකිව තිබුනා.මම මාගේ ජීවිතයේ බිහිසුණුම ඇත්දැකීමට මුහුණ දී සිටියා. මෙම අත්දැකීම විසින් මාව සීමාවන්ගෙන් තොරව නිදහස් කර තිබුණා.මම මාගේ එකම බලාපොරොත්තුව වූ මාගේ ආදරණීය දියණිය වෙනුවෙන් මාගේ පැරණි ට්යිප් රයිටරය තුලින් මගේ සුවිසල් අදහස ක්‍රියාවට නැන්ග්වීමට පටන්ගත්තා. මෙම ශක්තිමත් පදනම මාගේ ජීවිතයේ නවමු ආරම්භයට මහත් පිටුවහලක් වුනා.
"https://si.wikipedia.org/wiki/ජේ._කේ._රෝලිං" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි