"ඇසිටික් අම්ලය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
135 පේළිය:
කිරිහුනු සමග ප්රීතික්රිනයා කරවීම මගින් ඇසිටික් අම්ලය වෙන් කර ගත හැක. එයින් ප්ර්තිඵලයක් ලෙස ලැබෙන [[කැල්සියම් ඇසිටේට්]] [[සල්ෆියුරික් අම්ලය]] සමග ආම්ල කිරීම මගින් නැවත ඇසිටික් අම්ලය වෙන් කරවා ගත හැක. වර්ථමානයේ, ජර්මනිය විසින් ග්ලැසියර ඇසිටික් අම්ලය ටොන් 10000 ක ප්ර්මණයක් නිෂ්පාදනය කරන අතර එයින් 30% ක ප්රලමාණයක් ඉන්ඩිගෝ වර්ණය නිපදවීම සදහා භවිතා කරයි.
=== රසායනික ගුණ ===
[[Image:AceticAcid010.png|thumb|upright|ඇසිටික් අම්ල ස්ඵටික.]]
==== ආම්ලිකතාව ====
කබොක්සලික් අම්ලයේ ඇති හයිඩ්රතජන් කබොක්සලික් කාණ්ඩය තුලට කේන්ද්රණ ගත වී ඇත. එනම් ඇසිටික් අම්ලය අයනීකරණය මගින් අණු වෙන් කල හැක.
Line 193 ⟶ 194:
=== භාවිතය. ===
[[Image:Acetic acid winchester.JPG|thumb|විද්‍යාගාරය තුල ඇති 2.5-ලීටර් ඇසිටික් අම්ල බෝතලයකි.බෝතලය කහ දුඹුරු පැහැයෙන් යුත් වීදුරුවකින්(amber galss) සදා ඇත. ]]
ඇසිටික් අම්ලය යනු රසායනික සංයෝග නිපදවීමේදිඋත්පේරකයක් ලෙස යොදගන්නා සංයොගයකි.තනි විශාලතම ඇසිටික් අම්ලයේ ප්රමයොජනය වන්නේ ඇසිටික් ඇන්හයිඩ්රෙ+ඩ් හා එස්ටර් වලට සමීප වයනයිල් ඇසිටේට මොනමර් නිපදවීමයි.විනාකිරි නිපදවීම සදහා සපේක්ශව කුඩා ඇසිටික් අම්ල ප්රයමාණයක් භාවිතා වේ.
Line 274 ⟶ 276:
25% ක් පිරිසිදු ඇසිටික් අම්ල ද්රාඇවණ පරිහරණයේදී ආවරණයක් ලබා ගත යුතු වන අතර එයින් තියුනු හුමාලයක් පිට වේ. විනාකිරි යනු තනුක ඇසිටික් අම්ලයේ එක් අවස්ථාවක් වන අතර එය හානි කර නොවේ. ඇසිටික් අම්ල ද්රාරවණ අධිග්රිහණය කිරීමෙන් මිනිස් හා සත්ව ජීවිත වලට පවා හානි විය හැක. එමගින් අහාර ජීර්ණ පද්ධතියෙ අභ්යින්තර හානි මෙන්ම රුධිරයෙහි මාරක වෙනස් වීම්ද ඇති විය හැක. ක්රෝනමික් අම්ලය, එතිලීන් ග්ලියිකෝල්, නයිට්රිසක් අම්ලය, පර්ක්ලෝරික් අම්ලය, පර්මැග්නටේස්, පෙරොක්සයිඩ හා හයිඩ්රෝක්සයිල සමග ඇසිටික් අම්ලය නොගැළපීම නිස ඉහත අම්ල වලින් වෙන් කර තබා ගැනේ.
[[en:Acitic acid]]
|