"ජේ. කේ. රෝලිං" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
12 පේළිය:
රෝව්ලින්ග් තම ද්විතීයික අධ්‍යාපනය ව්යේඩීන් විදුහලෙන් ලැබීය. ඇයගේ මවද එහි විද්‍යා අන්ශයේ කාර්මික සේවිකාවක ලෙසින් සේවය කළාය. රෝව්ලින්ග් වරෙක පවසා ඇති පරිඩි තම කෘතියෙහි එන හර්මායිනී ( පොතෙහිම ගිලුනු සියල්ල දත් ) චරිතය තම කුඩා කල පදනම් කර ගත්තකි, සීන් හැරිස් රෝව්ලින්ගේ පසැලේ අඹ යහළුවෙකු වූ අතර ඔහු අනුසාරයෙන් රොන් චරිතය ගොඩනැන්ග්වී ඇත. පෙනුමෙන්ද ඔහු සීන් හ බොහෝ සෙයින් සමානය. සීන් සතුව ෆොර්ඩ් ඇන්ග්ලියා රථයක් තිබූ අතර කතාවෙහි එන පියාඹන රථයට මෙය මූලික වන්නට ඇත. රෝව්ලින්ගේ ප්‍රියතම සන්ගීත කණ්ඩායම වූයේ The Smiths සන්ගීත කණ්ඩායමයි. රෝව්ලින්ග් තම බී.එ. උපාධිය සදහා අධ්‍යයන කටයුතු වල නිරත වන කාලයේ තමා හා සමාන රැඩිකල් අදහස් සහිත මිතුරන් රැසක් හමු වේ යැයි බලාපොරොත්තු වුවද, රෝව්ලින්ග් තම බී.එ. උපාධිය සදහා අධ්‍යයන කටයුතු වල නිරත වන කාලයේ තමා හා සමාන රැඩිකල් අදහස් සහිත මිතුරන් රැසක් හමු වේ යැයි බලාපොරොත්තු වුවද, ඔවුන් සමග ආශ්‍රය කිරීම ඉතාම උද්යෝගීමත් අත්දැකීමක් වූ බව රොව්ලින්ග් පවසයි.වසරක් පමණ පැරීසියේ අධ්‍යයන කටයුතු වල නිරත වීමෙන් අණතුරුව ඇය පර්යේශකයෙකු සහ ද්වීභාෂා සහායකවරියක ලෙස ඇම්නෙස්ට්‍රි ඉන්ටර්නැශනල් ආයතනයේ සේවය කිරීම සදහා ලන්ඩන් නගරයට පදින්චියට පැමිණියාය.<br />
<br />
1990 දී මැන්චෙස්ටර් සිට ලන්ඩන් ඩක්වා වූ ඩුම්‍රිය ගමනක් අතර තුර දුම් රියකින් මායා පාසැලකට යන කොලුවකුගේ කතාවක් තම මනසේ සිතුවම් වූ බව රොව්ලින්ග් පවසයි. එය ඉබේම තම මනසේ හට ගත් බවත් ඉන්පසු හැරීගෙන් පටන්ගෙන සියල්ල ඉබේටම ගලා ආ බවත් ඇය බොස්ටන් ග්ලෝබ් සගරාවට පවසා ඇත. ඇය තම නිවසට සෙන්දු වූ විගසම මේ සියල්ල සටහන් කිරීමට පටන් ගෙන ඇත. එම වසර අවසානයේදී, දස වසරක් රෝගාතුරව පසු වීමෙන් පසුව ඇයගේ මව මෙලොව හැර ගියාය. "මම හැරී පෝටර් රචනා කරමින් සිටින අතරතුරදීයි අම්මා මෙලොව හැර ගියේ. ඇයට හැරී පෝටර් ගැන පවසන්න මට බැරි උනා" යැයි විටෙක රෝව්ලින්ග් පවසා ඇත. මෙය තමාගේ රචනයට බලපෑම් ඇති කල බවද,මුල් කෘතිය තුල මේ හේතුව
"https://si.wikipedia.org/wiki/ජේ._කේ._රෝලිං" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි