"ගිණුම්කරණ ආචාරධර්ම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
 
ගණකාධිකරණයට මෙන්ම විගණනයටද ආචාරධර්ම වැදගත්ය. හවුල්කරුවන් සහ අනෙකුත් මුල්‍ය වාර්තා වැදගත් වන පාර්ශව ආයෝජනයට අදාළ තොරතුරු මෙමගින් ලබාගෙන අදාල මුල්‍යමය තීරණ වලට එළබෙති. ඒ සඳහා ඔවුන් පාදක කරගනු ලබන්නේ යතොක්ථ විගණනයට ලක් වු වාර්තා වන අතර ආචාර පද්ධතිය මගින් විගණනයේදි ඈතිවන ගැටළු වලට ව්‍යාපාරය තුළින් මෙන්ම බාහිර පාර්ශවයන්ද ඵලදායි විකල්ප ලබා දේ. බොහෝ රටවල් විවිධ වු ආකාර වලින් ගිණුම්කරණ රීති ක්‍රියාවට නන්වනු ලෑබේ. ජර්මනියේ බදු පාදක වන අතර, ස්වීඩනයෙ ගිනුම්කරණ නිතිද, එක්සත් රාජධානියෙ ව්‍යාපාර නීතියද, බහුලව භාවිතා කරනු ලැබේ.
== ඉතිහාසය==
 
[[ගොනුව:Pacioli.jpg|thumb|right| 1 යටි ලියමන]]
 
ගිණුම්කරණයේ පියා වන ලුකා පෙසියොලි, 1494 වන වර්ෂයේදී, මේ පිළිබඳව "Summa de arithmetica, geometria, proportioni, et proportionalita" නම් ඔහුගේ පළමු කෘතිය රචනා කළේය. මෙමගින් ව්‍යාපාරය තුළ ආචාරධර්ම ක්‍රියාවට නෑන්වීම පුළුල් විණි. ඒත් සමගම ඈමෙරිකානු ගණකාධිකාරීන්ගේ සංගමය ප්‍රතිස්තාපනය විය (1887). වර්තමානයේ මෙය “American Institute Of Certified Public Accountants” (AICPA) නමින් හඳුන්වනු ලැබේ.
"https://si.wikipedia.org/wiki/ගිණුම්කරණ_ආචාරධර්ම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි