"ජේ. කේ. රෝලිං" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
<br />
කුඩා කළ සිටම රෝව්ලින්ග් මනකල්පිත කථාකරණයෙහි නියළුනු අතර ඇය මෙම කතාවන් තම සොයුරියට පැවසීමට පුරුදුව සිටියාය. එවැනි එක්තරා කතාවක තම සොයුරිය සා ළෙනක් තුළට වැටී ඒ තුල වූ සා පවුලක් ඇයට ස්ට්‍රෝව්බෙරි කැවූ කථා පුවතක් ඇය ආවර්ජනය කරයි. ඇය තම ප්‍රථම කතාව ලියූවේ වයස අවු. 5 හෝ 6 දීය. ඇයට වයස අවු 9 දී ඔවුහූ වේල්ස් හි චෙප්ස්ටෝව් නගරයේ ග්ලොසෙස්ටර්ශයර් ගම්මානයට පැමිණියහ. ඇයගේ නැන්දනිය තමාට ජෙසිකා මිට්ෆෝර්ඩ් ගේ චරිතාපදානය තෑගි කිරීමෙන් තම කියවීමේ ආශාව අවදි කළ බව රෝව්ලින්ග් පවසයි. ඉන් පසු මිට්ෆොර්ඩ් ඇයගේ වීර වරිය වූ අතර ඇය පසුව මිට්ෆෝර්ඩ් ගේ සියලුම කෘතීන් කියවූවාය.<br />
රෝව්ලින්ග් තම ද්විතීයික අධ්‍යාපනය ව්යේඩීන් විදුහලෙන් ලැබීය. ඇයගේ මවද එහි විද්‍යා අන්ශයේ කාර්මික සේවිකාවක ලෙසින් සේවය කළාය. රෝව්ලින්ග් වරෙක පවසා ඇති පරිඩි තම කෘතියෙහි එන හර්මායිනී ( පොතෙහිම ගිලුනු සියල්ල දත් ) චරිතය තම කුඩා කල පදනම් කර ගත්තකි, සීන් හැරිස් රෝව්ලින්ගේ පසැලේ අඹ යහළුවෙකු වූ අතර ඔහු අනුසාරයෙන් රොන් චරිතය ගොඩනැන්ග්වී ඇත. පෙනුමෙන්ද ඔහු සීන් හ බොහෝ සෙයින් සමානය. සීන් සතුව ෆොර්ඩ් ඇන්ග්ලියා රථයක් තිබූ අතර කතාවෙහි එන පියාඹන රථයට මෙය මූලික වන්නට ඇත.

සංස්කරණ

22

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/185432" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි