"ගිණුම්කරණ ආචාරධර්ම" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
'"ගිණුම්කරණ ආචාරධර්ම” මුලිකවම ව්‍යාපාරයේ අභ්...' යොදමින් නව පිටුවක් තනන ලදි |
No edit summary |
||
1 පේළිය:
"ගිණුම්කරණ ආචාරධර්ම” මුලිකවම ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ පැවතිය යුතු වෘත්තියමය ගුණධර්ම පිළිබඳව අවඩානය යොමු කරනු ලැබේ. එය මුලින්ම හදුන්වා දෙනු ලැබුනේ "ලුකා පෙසියොලි" විසිනි. පසුව රාජ්‍ය කණ්ඩායම්, වෘත්තිමය සන්විධාන මගින් තවදුරටත් පුළුල් විය.මෑතකදි ඈති වු ආර්ථික අර්බුදයන් සමග මෙම ආචාරධර්ම පිළිබඳවද අවධානය පුළුල් විණි. මක්නිසාදයත් මෙම අර්බුදත් සමග වන්චනික ගිණුම්කරන මාර්ග ව්‍යාප්ත වු අතරම ඒ සදහා අදාළ නීතිමය විකල්ප වලට යොමු වීම අත්‍යයවශ්‍යය විය.
==ආචාරධර්ම පද්ධතියේ වැදගත්කම==
ගණකාධිකරණයට මෙන්ම විගණනයටද ආචාරධර්ම වැදගත්ය. හවුල්කරුවන් සහ අනෙකුත් මුල්‍ය වාර්තා වැදගත් වන පාර්ශව ආයෝජනයට අදාළ තොරතුරු මෙමගින් ලබාගෙන අදාල මුල්‍යමය තීරණ වලට එළබෙති. ඒ සඳහා ඔවුන් පාදක කරගනු ලබන්නේ යතොක්ථ විගණනයට ලක් වු වාර්තා වන අතර ආචාර පද්ධතිය මගින් විගණනයේදි ඈතිවන ගැටළු වලට ව්‍යාපාරය තුළින් මෙන්ම බාහිර පාර්ශවයන්ද ඵලදායි විකල්ප ලබා දේ. බොහෝ රටවල් විවිධ වු ආකාර වලින් ගිණුම්කරණ රීති ක්‍රියාවට නන්වනු ලෑබේ. ජර්මනියේ බදු පාදක වන අතර, ස්වීඩනයෙ ගිනුම්කරණ නිතිද, එක්සත් රාජධානියෙ ව්‍යාපාර නීතියද, බහුලව භාවිතා කරනු ලැබේ.
15 පේළිය:
ගිණුම්කරණ දෝෂ අසත්‍ය මූල්‍ය තොරතුරු, වංචා, අල්ලස් දුෂණ ආදී මූල්‍යමය දෝෂ වලට මුලිකවම හේතුපාදක වේ. ඒ සඳහා “Nugan Hand Bank,Phar-Mor,WorldCom” සිදුවීම නිදසුන්ය. එසේම “ENRON” හි ඇති වු අසත්‍ය විගණන කටයුතු හේතුවෙන් අවසානයෙහි එම බහුජාතික සමාගම තුළ සේවය කළ 85000 ක සේවක පිරිසකට රැකියා අහිමි කරවමින් බංකොලොත් බාවයටද පත් විණි.
==හේතු සාධක==
ගිණුම්කරණ ආචාරධර්ම රීති සහ ප්‍රතිපත්තින් වශයෙන් කොටස් දෙකකට වෙන් කර බලමු. ඓFර්S ලෙස ප්‍රතිපත්තින් වැඩිදුරටත් විශ්ලෙෂණය කර දි ඇති අතර එය ඉතා වැදගත්ය. එය තුල රටවල් 115 ක් අන්තර්ගත අතර ඇමරිකාව යොදාගනු ලබන්නේ ඔවුන්ටම අවේනික වු ඝැඇඵ් නම් රීති වලට අනුකූල පද්ධතියකි. මෑතක් වනතුරුම මතය වී තිබුනේ ප්‍රතිපත්ති පාදක කරගත් ක්‍රමය උචිත නොවන අතර එයට හේතුව වනුවේ එමගින් අනෙකුත් පාර්ශව මත විශාල පීඩනයක් ඇති කරන නිසා බවයි. එම නිසා මූල්‍ය වාර්තා මනා විනිවිඳ බාවයකින් යුක්තව නිරීක්ෂණය කල යුතු බව පෑහදිලි විණි. මෙහිදි 114 ක් විගණනවේධීන් නීති පාදක වු ක්‍රමයට වඩා රුචිකත්වයක් ඇති කළ බැවින් ලොව පුරා ප්‍රතිපත්ති පාදක සහ නීති පාදක ලෙසින් වර්ගීකරණයක් ඇති විණි. ප්‍රතිපත්තින් පාදක වනුයේ නම් ඓFර්S ක්‍රමවේදයක් හරහාය. එහි මූලික අනු කොටස් වනුයේ හඳුනාගෑනීම්, අදාල බව ,නම්‍යතාවය සහ සන්සන්දනය වේ. නමුදු මෙය මුළු ලෝකය පුරාවටම ව්‍යාප්ත වීම සිදු වී නොමැත. නිදසුනක් ලෙස ඇමරිකාව තවමත් ඝැඇඵ් ක්‍රමය ක්‍රියාවට නන්වනු ලබයි. නමුදු 2008 වර්ෂයේ දි යෝජනා කළේ 2014 වන විට ඇමරිකාවද ඝැඇඵ් ක්‍රමය සිට ඓFර්S වලට යොමු වීම වඩා යෝග්‍ය බවය.
==ප්රතිචාර==
වර්තමානය වන විට යතොක්ත දොශ අවම කිරීම සදහා නව නීති සම්පදනය කර ඈත.මෙහිදි ගනකාදිකරීන් හට අදාල අද්යාපනික සහ නිසි පුහුනුව ලබා දිම ඉත වෑදගත්ය. මෙ සදහා අදාල වු නිති රීති Sarbens oxley act මගින් සම්පාදිත අතර මගින් යම් යම් සීමාවන් පනවන ලදි.එනයින් මූල්ය සමාගම් තම ආදයම් මාර්ග තර කර ගෑනීමට යොදා ගත් ආචාර දර්ම වලට අනුකූල නොවු උපායන්ට වෑට බෑදිනි.එසේම මෙමගින් වියාපරයේ අබ්යන්තර මුල්ය වාර්තා වල නිරවද්යතාවය කලමනකරවරයකු මගින් තහවුරු කල යුතු විය. 2003 දි ප්රදන මූල්ය සමාගම් වල කඩා වටිමත් සමග IFAC මගින් ගිනුම් රීති වල ප්රත්සන්විදානයක් සිදුවිනි.එ සමගම වඩා පලදායි ආචර දර්ම පද්ද්තියක් නිර්මානය විය.මෙහිදි මෙ පිලිබද කලමනකරුවන් නිසි පරිදි පුහුනු කිරීමද සිදු විය.තවදුරටත් සහයොගය වෑඩිදියුනුවට පත්කිරීමට IAASB,IAESB,IESBA යන මන්ඩල ඉදි විය.
|