"ජේ. කේ. රෝලිං" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
6 පේළිය:

ඇය ජේ. කේ. රෝව්ලින්ග් නමින් ප්‍රේක්ශකයන් අතර ප්‍රකට වුවද තම ප්‍රත්ථම හැරී පෝටර් කෘතිය පළ වන විට ඇය ජොඈන් රෝව්ලින්ග් වූවාය. තම ප්‍රේක්ශක තරුණ පරපුරට වඩාත් හොදින් සමීප වීම සඩහා තම සන්ස්කාරකයන්ගේ මගපෙන්වීම මත ඇය ජේ. කේ. රෝව්ලින්ග් ලෙසින් තම නාමය වෙනස් කර ගත්තාය. ඇය ජෝ ලෙසින් තමන්ව හදුනා ගන්නා අතර තමාගේ කුඩා කළ මිතුරන් තමා සමග අමනාප වූ විට ජොඈන් ලෙසින් තමාඅව අමතන බව විටෙක පවසා ඇත. තම විවාහයෙන් පසු යම් අවස්ථා වල ඇය ජොඈන් මුරේයි ලසඩ තම නාමය භවිතා කර ඇත.

පීටර් ජේම්ස් රෝව්ලින්ග් සහ ඈන් රෝව්ලින්ග් යුවලට දාව 1965 ජුලි 31 වන දා එන්ගලන්තයේ උතුරු බ්‍රිස්ටල් හි යේට් ග්‍රාමයේ රෝව්ලින්ග් උපත ලැබීය. ඇයගේ මව ස්කොට්ලන්ත සහ ප්‍රන්ශ මිශ්‍ර සම්භවයක් ඇත්තියක් වන අතර ඇය ගේ මාතෲ පාර්ශවීය සීයා, ඩගල්ඩ් කෑම්ප්බෙල් ලම්ලාශ් හි උපත ලබූවකු වන අතර පීතෲ පාර්ශවයේ සීයා ලුයිස් වොලන්ට් ප්‍රතම ලෝක යුද සමයේ කෝසෙලස්-ලේ-කොම්ට් ග්‍රාමය බේරා ගැනීම වෙනුවෙන් සම්මන ලැබූවෙකි. රෝලින්ග් ගේ සොයුරිය උපත ලබන විට ඇයට මාස 23 කි. ඉන්පසු රෝලින්ග්ට වයස අවු. 4ක් පමණ වන විට ඔවුහූ වින්ටර්බෝර්න් ගම්මානයට පදින්චියට ගියහ.ඇය තම ප්‍රාතමික අධ්‍යාපනය ලැබූවේ සා. මිචෙල් ප්‍රාථමික පාසලෙනි. ඇයගේ කෘතියෙහි එන ඇල්බස් ඩම්බල්ඩෝර් චරිතය එහිදී තම ප්‍රධානාචාර්‍යවරයා වූ ඇල්ෆ්‍රඩ් ඩන් ගෙන් හඩගැන්වුනු බව රෝලින්ග් පවසයි.

කුඩා කළ සිටම රෝව්ලින්ග් මනකල්පිත කථාකරණයෙහි නියළුනු අතර ඇය මෙම කතාවන් තම සොයුරියට පැවසීමට පුරුදුව සිටියාය. එවැනි එක්තරා කතාවක තම සොයුරිය සා ළෙනක් තුළට වැටී ඒ තුල වූ සා පවුලක් ඇයට ස්ට්‍රෝව්බෙරි කැවූ කථා පුවතක් ඇය ආවර්ජනය කරයි. ඇය තම ප්‍රථම කතාව ලියූවේ වයස අවු. 5 හෝ 6 දීය. ඇයට වයස අවු 9 දී ඔවුහූ වේල්ස් හි චෙප්ස්ටෝව් නගරයේ ග්ලොසෙස්ටර්ශයර් ගම්මානයට පැමිණියහ. ඇයගේ නැන්දනිය තමාට ජෙසිකා මිට්ෆෝර්ඩ් ගේ චරිතාපදානය තෑගි කිරීමෙන් තම කියවීමේ ආශාව අවදි කළ බව රෝව්ලින්ග් පවසයි. ඉන් පසු මිට්ෆොර්ඩ් ඇයගේ වීර වරිය වූ අතර ඇය පසුව මිට්ෆෝර්ඩ් ගේ සියලුම කෘතීන් කියවූවාය.

රෝව්ලින්ග් තම ද්විතීයික අධ්‍යාපනය ව්යේඩීන් විදුහලෙන් ලැබීය. ඇයගේ මවද එහි විද්‍යා අන්ශයේ කාර්මික සේවිකාවක ලෙසින් සේවය කළාය. රෝව්ලින්ග් වරෙක පවසා ඇති පරිඩි තම කෘතියෙහි එන හර්මායිනී ( පොතෙහිම ගිලුනු සියල්ල දත් ) චරිතය තම කුඩා කල පදනම් කර ගත්තකි,
"https://si.wikipedia.org/wiki/ජේ._කේ._රෝලිං" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි