"ඇසිටික් අම්ලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
ඇසිටික් අම්ලය සරල කාබොක්සලික් අම්ලයක් වේ. මෙම අම්ලය ඉතාම වැදගත් රසායනික ප්රටතිකාරකයක් මෙන්ම කාර්මික රසායනිකයක්ද වේ. මෙය ඡායාරූප පටලවල ඇති සෙලියුලෝස් අසිටේට් නිෂ්පාදනය සදහාද, දැව ඇලවීම සදහා යොදාගන්නා මැලියම් වල ඇති පොලීවයනයිල් අසිටේට් සදහාද එමෙන්ම කෘථිම කෙදි හා රෙදි වර්ග නිෂ්පාදනයටද යොදගනී. නිවැසියන් විසින් ඇසිටික් අම්ලය තනුක කර මලකඩ ඉවත්කිරීම වැනි අවස්ථාවන්ට භාවිතා කරයි. ආහාර නිෂ්පාදනයේදී අහාර සංකලන ද්රතවය පිළිබද කේතය වන එ260 යටතේ, ඇසිටික් අම්ලය ආම්ලිකතාවය පාලනය කරන අම්ලයක් ලෙසද ආහාර රසවත් කිරීමට ගන්නා ද්රනවයක් ලෙසද භාවිතා කරයි. ඇමරිකාව, ඕස්ට්රේථලියාව, යුරෝපය, නවසීලන්තය වැනි රටවල ඇසිටික් අම්ලය ආහාර සංකලන ද්රිවයක් වශයෙන් භාවිතයට අවසර දී ඇත.
ඇසිටික් අම්ලය අවුරුද්දක් තුල ටොන් මිලියන 6.5 ක් ලෝකය පුරා ව්යාමප්ත වන අතර එයින් ටොන් 1.5 ක් ප්ර්තිචක්රී්කරණය කරනු ලැබේ; ඉතිරිය ඛනිජමය රසායනිකයන් නිෂ්පාදනය සදහා යලි ගනු ලැබේ. ජීවවිද්යාමත්මක ප්රුභවයක් ලෙස ඇසිටික් අම්ලය ඉතාම ප්රියෝජනවත් වේ. නමුත් මෙය රසායනික ප්රවතිකාරකයක් ලෙස ලබා ගැනීම අසීරුයි. ඇසිටික් අම්ලය තනුක කර පැසවීම මගින් විනාකිරි ලබාගනී.
[[Desktop:244px-Acetic_acid.jpg| 1 ඇසිටික් අම්ලය]]
<gallery>
Desktop:244px-Acetic_acid.jpg| 1 ඇසිටික් අම්ලය
ගොනුව:උදාහරණ.jpg| 2 යටි ලියමන
</gallery>
=== නාමකරණය ===
මෙම අම්ලය "ඇසිටික් අම්ලය" යන පොදු නාමයෙන් ව්ය වහාර වන අතර මෙහි විද්යකත්මක නාමය එතනොයික් අම්ලයයයි. නාමකරණය ආදේශ කිරීම මගින් නිවැරදි IUPAC නාමය ගත හැක. ඇසිටික් අම්ලය යන නාමය ව්යුකත්පන්න වන්නෙ ඇසිටම් යන වචනයෙනි.එය ලතින් භාෂාවෙන් විනාකිරි යන තේරුම දෙයි. නිර්ජලීය ඇසිටික් අම්ලයට ව්යනවහාරයේදී ග්ලැසියර අසිටික් අම්ලය ලෙස භාවිතා කරයි. ග්ලැසියර ඇසිටික් අම්ලය සදහා ජර්මන් භාෂාවෙන් එයිසෙජික්(ඒසෙස්සිග්)යැයි කියනු ලබයි එහි තේරුම වන්නේ මිදුනු විනාකිරි යන්නයි. විනාකිරි 16.6 °C (61.9 °F) අඩු උෂ්ණත්වයක් යටතේ පළිගු ආකාරයෙන් පවතී එම නිසා මෙම අන්වර්ථ නාමය ලැබී ඇත.( ජලය 0.1% ප්රලමාණයට වඩා අඩු නම් එහි ද්රායවංකය 0.2 °C පමණ වේ).
"https://si.wikipedia.org/wiki/ඇසිටික්_අම්ලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි