"ඇසිටික් අම්ලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
ඇසිටික් අම්ලය(විද්‍යාත්මක නාමය වන්නෙ එතනොයික් අම්ලයයි )යනු කාබනික මිශ්‍රණයකි මෙහි රසායනික සුත්‍රය වන්නේ CH<sub>3</sub>CO2HCO<sub>2</sub>H (මෙය CH<sub>3</sub>COOH යන ආකාරයටද ලියනු ලබේ). මෙය අවර්ණ දියරයක් වන අතර තනුක නොවන අවස්ථාවේ ග්ලැසියර ඇසිටික් අම්ලය ලෙස භාවිතා කරයි. අසිටික් අම්ලය විනාකිරි වල අඩංගු ප්රසධාන සංඝටකයක් වේ.මෙම අම්ලයේ විශේෂ තිත්ත රසයක් මෙන්ම තියුනු ගන්දයක්ද ගෙනදේ. පොලීවයනයිල් ඇසිටේට් සහ සෙලියුලෝස් ඇසිටේට් සන්ගතකයන් මගින් ඇසිටික් අම්ලය නිපදවයි. එමෙන්ම ඇසිටික් අම්ලය දුර්වල අම්ලයක් ලෙස නම් කල ඇති අතර මෙය විඛාදන ක්රිලයාවලිය වේගවත් කරන අතර සමට අහිතකර බලපෑම්ද එල්ල කරයි.
ඇසිටික් අම්ලය සරල කාබොක්සලික් අම්ලයක් වේ. මෙම අම්ලය ඉතාම වැදගත් රසායනික ප්රටතිකාරකයක් මෙන්ම කාර්මික රසායනිකයක්ද වේ. මෙය ඡායාරූප පටලවල ඇති සෙලියුලෝස් අසිටේට් නිෂ්පාදනය සදහාද, දැව ඇලවීම සදහා යොදාගන්නා මැලියම් වල ඇති පොලීවයනයිල් අසිටේට් සදහාද එමෙන්ම කෘථිම කෙදි හා රෙදි වර්ග නිෂ්පාදනයටද යොදගනී. නිවැසියන් විසින් ඇසිටික් අම්ලය තනුක කර මලකඩ ඉවත්කිරීම වැනි අවස්ථාවන්ට භාවිතා කරයි. ආහාර නිෂ්පාදනයේදී අහාර සංකලන ද්රතවය පිළිබද කේතය වන එ260 යටතේ, ඇසිටික් අම්ලය ආම්ලිකතාවය පාලනය කරන අම්ලයක් ලෙසද ආහාර රසවත් කිරීමට ගන්නා ද්රනවයක් ලෙසද භාවිතා කරයි. ඇමරිකාව, ඕස්ට්රේථලියාව, යුරෝපය, නවසීලන්තය වැනි රටවල ඇසිටික් අම්ලය ආහාර සංකලන ද්රිවයක් වශයෙන් භාවිතයට අවසර දී ඇත.
ඇසිටික් අම්ලය අවුරුද්දක් තුල ටොන් මිලියන 6.5 ක් ලෝකය පුරා ව්යාමප්ත වන අතර එයින් ටොන් 1.5 ක් ප්ර්තිචක්රී්කරණය කරනු ලැබේ; ඉතිරිය ඛනිජමය රසායනිකයන් නිෂ්පාදනය සදහා යලි ගනු ලැබේ. ජීවවිද්යාමත්මක ප්රුභවයක් ලෙස ඇසිටික් අම්ලය ඉතාම ප්රියෝජනවත් වේ. නමුත් මෙය රසායනික ප්රවතිකාරකයක් ලෙස ලබා ගැනීම අසීරුයි. ඇසිටික් අම්ලය තනුක කර පැසවීම මගින් විනාකිරි ලබාගනී.
105 පේළිය:
මෙය ජෙලිෆිෂ් විසින් පහරදීම නිසා වූ තුවාලයක මතුපිට තැවරීම මගින් එම තුවාලවු සෛල වල ඇති විෂ අඩු කරන අතර මෙමගින් තුවාල ලැබූ තැනැත්තාගේ ජීවිතය මරණින් බේරා ගැනීමට හැකි වන අතර විශාල ශෛල කර්මයක් කිරීම වලකයි. මෙහිදී ඇසිටික් අම්ලය පිටතින් සහාය වන වේගවත් ප්රාතිකාරකයක් ලෙස ක්රිැයා කරයි. ඇසිටික් අම්ලය පශු පාලනයේදී යොදා ගන්නා අතර එය ඉසීම මගින් දිලීර හා බැක්ටීරියා වල වර්ධනය අඩාල වේ. ශරීරයේ අතිවන ගැටයන් ඉවත් කිරීම සදහා ග්ලැසියර ඇසිටික් අම්ලය භාවිතා කරයි.
ඇසිටික් අම්ලයෙන් කාබනික හෝ අකාබනික ලවණ නිෂ්පාදනය වේ:
* :සෝඩියම් ඇසිටේට්, රෙදිපිළි කර්මාන්ත වල හා අහාර සංරක්ෂණය සදහා යොදා ගනී.
* :කොපර්(II)ඇසිටේට්, වර්ණක හා දිලීරනාශක ලෙස යොද ගනී.
* :ඇලුමිනියම් ඇසිටේට හෝ අයන්(II)ඇසිටේට්, වර්ණක ලෙස භාවිතා කරයි.
* :පැලේඩියම්(II)ඇසිටේට්, කාබනික ප්ර්තික්රිගයා සදහා උත්පේරකයක් ලෙස ක්රිටයා කරයි.
* :සිල්වර් ඇසිටේට්,පළිබෝධනාශක ලෙස ක්රි්යා කරයි.
 
ඇසිටික් අම්ල ආදේශක ලෙස භවිතා කිරීමෙදී:
* :මොනෝක්රො මැටික් අම්ලය (MCA), ඩයික්රොණමැටික් අම්ලය සහ ට්රකයික්රොාමැටික් අම්ලය. ඉන්ඩිගෝ වරණකය නිෂ්පාදනයේදී (MCA) යොදා ගනී.
* :බ්රෝවමොඇසිටික් අම්ලය, එතිල් බ්රෝයමොඇසිටේට නම් වු ප්රිතිකාරය නිෂපදනය සදහා එස්ටරීකරණය කල යුතු වේ.
* :ට්රරයිෆ්ලෝරොඇසිටික් අම්ලය, කාබනික සංශ්ලේෂණ වලදී මෙය ප්රරතිකාරකයක් වේ.
 
ලෝකය පුරා ඇති ඇසිටික් අම්ල ප්රකමාණයෙන් 5-10% ක් අතර ප්රමමණයක් වෙනත් අවස්ථාවන්ට යොදා ගනී.(TPA වැනි අවස්ථාවන්ට). TPA වැනි සංයෝග වැඩිපුර නිෂ්පාදනයක් බලාපොරොත්තු විය නොහැක. එමෙන්ම ඇසිටික් අම්ලය කායික රෝග චිකිත්සාව සදහා යොදා ගනී.
"https://si.wikipedia.org/wiki/ඇසිටික්_අම්ලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි