"ඇසිටික් අම්ලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
67 පේළිය:
2 CO<sub>2</sub> + 4 H<sub>2</sub> → CH<sub>3</sub>COOH + 2 H<sub>2</sub>O
මෙම ක්ලොස්ට්රිනඩිඅම් සීනි බවට කෙලින්ම පරිවර්තනය කිරීමේ හැකියාව හෝ අඩු ප්රදතික්රිවයක ප්රහමානයක් යොදාගනිමින් ඇසිටික් අම්ලය නිපදවීමේ හැකියාව යනු මෙම බැක්ටීරියාවට ඇසිටික් අම්ලය කාර්යක්ෂමව නිපදවීමට එතනොල් ඇසෙඩොබැක්ටර් වැනි ඔක්සිඩයිසරය වඩා හැකියව ඇති බවයි. කෙසේ උවත් ක්ලොස්ට්රිඇඩියම් බැක්ටීරියා ඇසෙටොබැක්ටර් වලට වඩා අඩු ආම්ලික බාවයකින් යුක්තය. තවද ඉතා අඩු අම්ලික බවකින් යුතු ක්ලොස්ට්රිැඩියම් කොටසකට ඉතා අඩු ඇසිටික් ඇසිඩ් ප්රිතිෂතයක් සහිත විනාකිරි නිපදවීමට හැකියව ඇති අතර ඇසෙටොබැක්ටර් වලට 20% ක ප්රසතිෂතයක් සහිත විනාකිරි නිපදවීමෙ හැකියව ඇත. ප්ර්තිපලයක් ලෙස ඇසෙට්රො ජෙනික් බැක්ටීරියා 1940 දී හදුනගත් අතර එහි නිශ්පාදන ක්රිවයාවලිය ඉතා අඩු අවකාශයක යෙදුම් ගනනක් සදහා භාවිතා වේ.
 
භාවිතය.
 
වයනයිල් ඇසිටේට මොනමරය.
ඇසිටික් අම්ලය යනු රසායනික සංයෝග නිපදවීමේදිඋත්පේරකයක් ලෙස යොදගන්නා සංයොගයකි.
තනි විශාලතම ඇසිටික් අම්ලයේ ප්රමයොජනය වන්නේ ඇසිටික් ඇන්හයිඩ්රෙ+ඩ් හා එස්ටර් වලට සමීප වයනයිල් ඇසිටේට මොනමර් නිපදවීමයි.විනාකිරි නිපදවීම සදහා සපේක්ශව කුඩා ඇසිටික් අම්ල ප්රයමාණයක් භාවිතා වේ. ප්රතධානතම ඇසිටික් අම්ල භාවිතයෙන් සිදුකරන නිශ්පාදනය වන්නේ වයනයිල් ඇසිටේට මොනමර් නිශ්පාදනයයි. ලෝක ඇසිටික් අම්ල නිශ්පාදිතයෙන් 40% ත් 45% ත් අතර ප්රටමාණයක් මේ සදහා භාවිතා වේ. ඔක්සිජන් හමුවේ එතිලීන් හා ඇසිටික් අම්ලයේ ප්රටතික්රි යාවේ ප්රාතිපලය වන්නෙ පැලේඩියම් කාටලයිට්ය.
2 H3C–COOH + 2 C2H4 + O2 → 2 H3C–CO–O–CH=CH2 + 2 H2O
 
මෙය සායම් හා මැලියම් නිශ්පාදනයේ කොටසක් වශයෙන් භවිතාවන වයනයිල් ඇසිටේට හෝ පොලිමර් බවට බහුඅවයවීකරණය කල හැකිය.
 
 
 
එස්ටර නිශ්පාදනය
 
ඇසිටික් අම්ලයේ නිශ්පාදන ප්රසදාන වශයෙන් භාවිතා වන්නෙ සායම්,තින්ත හා අලේපන නිපදවීමටයි.මෙම එස්ටර තුළ ප්ර්ධාන වශයෙන් එතිල් ඇසිටේට් බියුටයිල් ඇසිටේට්, අයිසෝ බියුටයිල් ඇසිටේට් ප්රො ෆිල් ඇසිටේට් අන්තර්ගතවේ. මේවා ප්ර්ධාන වශයෙන් ඇසිටික් අම්ලයේ හා අනුරූපව පවතින ඇල්කොහොල අතර උත්පේරක ක්රිේයවලියේ ප්ර.ථිඵල ලෙස හටගනී.
 
H3C-COOH + HO-R → H3C-CO-O-R + H2O, (R = භාවිතාවන ඇල්කයිල් කාණ්ඩයක් )
 
කෙසේ හෝ බොහෝ ඇසිටේට් එස්ටර ටිගොචෙන්කෝ ප්ර.තික්රිෙයාව භාවිතා කරමින් ඇස්ටැල්ඩිහයිඩ් නිපදවීම සිදුකරයි. තවද නයිට්රෝෙ සෙලියුලස්, ඇක්රිිලික් ලාකඩ, වාර්නිශ් හා ලී නිශ්පාදනවල පැල්ලම් ඉවත්කිරීමේ ද්රාිවණයක් ලෙස භාවිතා වේ. පලමුවෙන්ම ග්ලයිකොල් මොනො ඊතර් එතිලින් ඔක්සයිඩ් හෝ ප්රොීෆිලීන් ඔක්සයිඩ ඇල්කොහොල සමග ප්රුතික්රිුයා කරවා ඉන්පසු එය ඇසිටික් අම්ලය සමග එන්ටරිභවනයට භාජනය කරයි. මෙහි ප්ර ධාන නිශ්පාදන තුන වන්නේ එතිලීන් ග්ලයිකෝල් මොනො එතිල් ඊතර් ඇසිටේට්(EEA), එතිලීන් ග්ලයිකෝල් මොනො එතිල් බියුටයිල් ඇසිටේට්(EBA), ප්රෝෆිලීන් ග්ලයිකෝල් මොනෝ එතිල් ඊතර් ඇසිටේට්(PMA)(පොදු භාවිතයේදී PGMEA ලෙස ප්ර්සිද්ධ අතර අර්ධ සන්නායක නිපදවීමට භවිතා වේ). මෙම ක්රි(යාවලිය ලෝක ඇසිටික් අම්ල නිශ්පාදිතයෙන් 15% ත් 20% අතර ප්රොමානයක් භාවිතා කරයි. ඊතර් ඇසිටේට් (උදාහරනයක් ලෙස EEA)මානව ප්රතජනණ ක්රිඅයාවලියට හනිකර තත්වයක් පෙන්නුම් කරයි.
 
ඇසිටික් ඇන්හයිඩ්රලයිඩ
ඇසිටික් අණු යුගලයක් ඝනීකරණය වීමෙන් ඇසිටික් ඇන්හයිඩ්රරයිඩය නිෂ්පාදනය වේ. ලෝකය පුරා නිෂ්පාදනය කරන රසායන ද්රකව්යස අතරින් ඇසිටික් ඇන්හයිඩ්රපයිඩය ප්රලධාන ස්ථානයක් ගන්නා අතර එය අසිටික් අම්ල නිෂ්පාදනයෙන් 25 % 30%ක් පමණ වේ. ප්‍රධානම නිෂ්පාදන ක්රිනයාවලිය වන්නේ ඇසිටික් අම්ලය ඝනකර කෙටීන් නිෂ්පාදනය කිරීමයි.එය ඇසිටික් අම්ලය සමග ඝන වීමෙන් ඇසිටික් ඇන්හයිඩ්රරයිඩය ගෙන දේ:
CH3CO2H → CH2=C=O + H2O
CH3CO2H + CH2=C=O → (CH3CO)2O
ඇසටලීකරණය කිරීමේ ප්ර2ධාන ද්රOව්යසයක් ලෙස ඇසිටික් ඇන්හයිඩ්ර ය භාවිතා කරයි. සෙලියුලෝස් ඇසිටේට් ප්රිධාන රසායන ඇසිටේටයක් වන අතර එය කෘථීම රෙදි සදහාද සිනමා ඡයාරූපකරනය සදහාද යොද ගනී. හෙරොයින් වැනි දේවල් නිෂ්පාදනය කිරීමෙදි ඇසිටික් ඇන්හයිඩ්රකය උත්පේරක ලෙස භාවිතා කරයි.
විනාකිරි
විනාකිරි වල 4-18% ක් පමණ ඇසිටික් අම්ලය අඩංගු වේ.විනාකිරි අහාර රසවත් කිරීමට යොදා ගන්නා රස කාරයක් ලෙස ක්රි්යා කරයි. අහාරයට ගන්නා විනාකිරි තුල 4% ත් 8% ත් අතර ඇසිටික් අම්ල ප්රකතිශතයක් පවතී. වාණිජව අහාර වල රසශෝධයන්ට මෙම ප්රිතිශතය සැලකිය යුතු වේ. ලෝකය පුරා විනාකිරි වලට යොදා ගන්නා ඇසිටික් අම්ල ප්රජතිශතය විශාල නොවේ.
 
ද්රාකවණයක් ලෙස භාවිතය.
ග්ලැසියර ඇසිටික් අම්ලය යනු ධ්රැ වීය ප්රෝරටෝනිකරණය වූ ද්රාපවණයකි. එය නිතරම ද්රා්වණයක් ලෙස භාවිතා කරන අතර එය පිරිසිදු කාබනික සංයෝගයක් ප්රශතිස්ඵටීකරණයට යොදා ගනී. ඇසිටික් අම්ලය ද්රාතවණයක් ලෙස ටෙරිපිතලික් අම්ලය(terephthalic acid-TPA)නිෂ්පාදනයේදී සහ පොලිඇතිලීන් ටෙරිපිතලේට් (polyethylene terephthalate -PET)නිෂ්පාදනයේදී අමුද්රනව්යඇක් ලෙසද භාවිතා කරයි . වර්ෂ 2006 දී, ඇසිටික් අම්ල නිෂ්පාදනයෙන් 20% ක්ම TPA නිෂ්පාදනයට යොදා ගැනිනි.
ෆ්ප්රීතඩල් ක්රාlෆ්ට් ඇල්කයිලීකරණය වැනි කබයිල්කරණය අඩංගු ප්රPතික්රි්යා සදහා ඇසිටික් අම්ලය නිතරම යොදා ගනී. උදාහරණයක් ලෙස, වාණිජව කපුරු නිෂ්පාදනය කරන ක්රි යාවලියේදී, කැම්පීන්, අයිසෝබ්රෝීනයිල් ඇසිටේට බවට ප්රකතිසංවිධානය කිරීම සදහා ඇසිටික් අම්ලය ද්රාිවණයක් ලෙසද කබයිල්කරණ නැවත සකස් කරන නියුක්ලියොෆිලික ක්රකමයක් ලෙසද ක්රි ය කරයි. කාබන් සහිත පැලේඩියුම් භාවිතා කරමින් අනිලීන්හි ඇරිල් නයිට්රො‍ කාණ්ඩ අඩු කිරීමේ ක්රියයාවලිය අදුර ගැනීම සදහා ඇසිටික් ද්රාාවණය යොදා කරයි. විශ්ලේෂණාත්මක රසායන විද්යාේවේදී ග්ලැසියර ඇසිටික් අම්ලය යොදා ගන්නා අතර එමගින් කාබනික ඇමයිඩයේ දුර්වල ඇල්කලීන් ද්ර්ව්යාය අගය කල හැක.
ග්ලැසියර ඇසිටික් අම්ලය ජලයට වඩා දුර්වල අවස්ථාවක් වේ. එම නිසා මධ්යගයේදී ඇමයිඩ ශක්තිමත් ලෙස ක්රි යා කරයි. පර්ක්ලෝරික් අම්ලය වැනි ශක්තිමත් අම්ලයක් මගින් අනුමාපනය කරමින් ග්ලැසියර ඇසිටික් අම්ලය වෙන් කරවා ගත හැක.
යොදා ගන්නා අවස්ථා
සිනමා ඡයාරූපකරන අවස්ථාවේදී තනුක ඇසිටික් අම්ලය යොදා ගනී එමෙන්ම ජල කරාම වල මෙන්ම කෙතලවල ඇති හිරිගල් තට්ටුව ඉවත් කිරීම සදහාද යොදා ගනී. රෝග විනිශ්චය කරන රසායනාගාර තුල රතු රුධිරය විච්ඡේදනය කර පරීක්ෂා කිරීමට තනුක ඇසිටික් අම්ලය යොද ගනී. මෙම ක්ර්මය අන්වීක්ෂයෙන් නිරීක්ෂනයට ප්ර්ථමව සිදු කෙරේ.
මෙය ජෙලිෆිෂ් විසින් පහරදීම නිසා වූ තුවාලයක මතුපිට තැවරීම මගින් එම තුවාලවු සෛල වල ඇති විෂ අඩු කරන අතර මෙමගින් තුවාල ලැබූ තැනැත්තාගේ ජීවිතය මරණින් බේරා ගැනීමට හැකි වන අතර විශාල ශෛල කර්මයක් කිරීම වලකයි. මෙහිදී ඇසිටික් අම්ලය පිටතින් සහාය වන වේගවත් ප්රාතිකාරකයක් ලෙස ක්රිැයා කරයි. ඇසිටික් අම්ලය පශු පාලනයේදී යොදා ගන්නා අතර එය ඉසීම මගින් දිලීර හා බැක්ටීරියා වල වර්ධනය අඩාල වේ. ශරීරයේ අතිවන ගැටයන් ඉවත් කිරීම සදහා ග්ලැසියර ඇසිටික් අම්ලය භාවිතා කරයි.
ඇසිටික් අම්ලයෙන් කාබනික හෝ අකාබනික ලවණ නිෂ්පාදනය වේ:
• සෝඩියම් ඇසිටේට්, රෙදිපිළි කර්මාන්ත වල හා අහාර සංරක්ෂණය සදහා යොදා ගනී.
• කොපර්(II)ඇසිටේට්, වර්ණක හා දිලීරනාශක ලෙස යොද ගනී.
• ඇලුමිනියම් ඇසිටේට හෝ අයන්(II)ඇසිටේට්, වර්ණක ලෙස භාවිතා කරයි.
• පැලේඩියම්(II)ඇසිටේට්, කාබනික ප්ර්තික්රිගයා සදහා උත්පේරකයක් ලෙස ක්රිටයා කරයි.
• සිල්වර් ඇසිටේට්,පළිබෝධනාශක ලෙස ක්රි්යා කරයි.
 
ඇසිටික් අම්ල ආදේශක ලෙස භවිතා කිරීමෙදී:
• මොනෝක්රො මැටික් අම්ලය (MCA), ඩයික්රොණමැටික් අම්ලය සහ ට්රකයික්රොාමැටික් අම්ලය. ඉන්ඩිගෝ වරණකය නිෂ්පාදනයේදී (MCA) යොදා ගනී.
• බ්රෝවමොඇසිටික් අම්ලය, එතිල් බ්රෝයමොඇසිටේට නම් වු ප්රිතිකාරය නිෂපදනය සදහා එස්ටරීකරණය කල යුතු වේ.
• ට්රරයිෆ්ලෝරොඇසිටික් අම්ලය, කාබනික සංශ්ලේෂණ වලදී මෙය ප්රරතිකාරකයක් වේ.
ලෝකය පුරා ඇති ඇසිටික් අම්ල ප්රකමාණයෙන් 5-10% ක් අතර ප්රමමණයක් වෙනත් අවස්ථාවන්ට යොදා ගනී.(TPA වැනි අවස්ථාවන්ට). TPA වැනි සංයෝග වැඩිපුර නිෂ්පාදනයක් බලාපොරොත්තු විය නොහැක. එමෙන්ම ඇසිටික් අම්ලය කායික රෝග චිකිත්සාව සදහා යොදා ගනී.
 
[[ගොනුව:උදාහරණ.jpg]]
"https://si.wikipedia.org/wiki/ඇසිටික්_අම්ලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි