"හරිත විප්ලවය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: et:Roheline revolutsioon
No edit summary
1 පේළිය:
==හරිත විප්ලවයේ ඉතිහාසය==
 
===මෙක්සිකානු ආරම්භය===
 
මෙක්සිකෝවේ ජනාධිපති මැනුවල් ඇවිලා කැමර්චෝ පාලනය සහ රොක්ෆෙලර් පදනම අතර ඇති වු සහයෝගිතාවය මත විශේෂ අධ්‍යයනයන් සදහා වු ආයතනය පිහිටු වීමත් සමග 1943 වසරේදී හරිත විප්ලවය ආරම්භ විය. කැමර්චෝට ප්‍රථම ජනාධිපති ධුරය දැරු කාඩිනාස් යැපුම් ගොවිතැන් කටයුතු වලට සහයෝගය දැක්වුවෙකු වු අතර ඒ සදහා ඔහු භූමි ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තීන් හදුන්වාදෙන ලදී. කෙසේ නමුත් කැමර්චෝගේ අරමුණ වුයේ කෘෂිකර්මාන්තය හරහා තම දේශයෙන් කාර්මික දියුණුව සහ ආර්ථික වර්ධනයට සහයෝගය ලාබාදීමයි. රොක්ෆෙලර් පදනමට මැක්සිකානු රජය සමග කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියාකිරීමට උනන්දුකරවීම සදහා එවකට එක්සත් ජනපදයේ උප ජනාධිපතිව සිටි හෙන්රි වොලස් විශාල කාර්යය භාර්යයක් ඉටු කරන ලදී. ඔහුගේ මතය වුයේ මෙක්සිකෝව තුළ සාගතයක් ඇති වීම වැළැක්වීම ඇමරිකානු ආර්ථිකය කෙරෙහි වාසිදායක වන බවයි.
"https://si.wikipedia.org/wiki/හරිත_විප්ලවය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි