"ඇල්කයින" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
42 පේළිය:
මෙමෙ තාක්ෂණය යටතේ වැඩිපුරම සිදු වන්නේ ඇසිටිලීන් මගින් එතිලීන් නිෂ්පාදනයේදීය. මෙහිදී ප්ලැටිනම්/ පැලේඩියම් උත්ප්‍රේරක මගින් ඇල්කයින, ඇල්කේන බවට පරිවර්තනය වීම අඩු කර ඇත.එසේම වඩාත් සංකීර්ණ ඇල්කයින සඳහා ලින්ඩ්ලර් උත්ප්‍රේරකය යොදා ගනු ලැබේ.(උද:- පෙනිල් ඇසිටලීන් ස්ටයිරීන් බවට පත් කිරීමේ ප්‍රතික්‍රියාව )
එසේම ඇල්කයින වලට හයිඩ්‍රො හැලජනීකරනය කිරීමෙන් විනිල් හේලයිඩ හෝ ඇල්කිල් ඩයි හේලයිඩ නිපදවා ගත හැක. එමෙන්ම ඇල්කයින වලට ජල අණුවක් ආකලනය කිරීමෙන් අතරමදි ඊනෝලික සංයෝගයක් හරහා ඇල්ඩිහයිඩ හෝ කීටෝන ලබා ගත හැක. මෙසේ ඇල්කයින සජලනය මගින් පෙනිල් ඇසිටලීන් මගින් ඇසිටොෆීනෝන් ලබාගත හැක.
 
HC≡CC6H12C≡CH + 2H2O → CH3COC6H12COCH3
 
චක්‍රීය ආකලණ හා ඔක්සිකරණ ප්‍රතික්‍රියා
 
ඇල්කයින චක්‍රීය ප්‍රතික්‍රියා වලටද සහභාගි වේ. මීට උදාහරනයක් ලෙස ඩයල්ස් ඔල්ඩර් ප්‍රතික්‍රියාව දැක්විය හැක.මෙහිදී 1,3-dienes මගින් 1,4-cyclohexadienesලබා දේ.
එසේම ඇල්කයින 2-pyrone සමග ආකලනය මගින් CO2 මුක්ත කරමින් ඇරෝමැටික සංයෝග සාදයි.තවත් විශේෂිත ප්‍රතික්‍රියාවක් ලෙස ඇල්කයින ට්‍රයිමරයිසීකරන ප්‍රතික්‍රියාව හැඳින්විය හැක.මෙමගින්ද ඇරෝමැටික සංයෝග නිපදවනු ලැබේ.
( පොඩ්ඩක් එඩිට් කරන්න ඉතිරිව ඇත.)
 
අග්‍රස්ථ ඇල්කයින දක්වන විශේෂිත ප්‍රතික්‍රියා
 
මධ්‍ය ඇල්කයින දක්වන ප්‍රතික්‍රියා වලට අමතරව අග්‍රස්ථ ඇල්කයින දුර්වල අම්ල ලෙස ක්‍රියා කරයි.මේවායේ Pka අගය ඇමෝනියා හා එතනෝල් අතර පවතී.
"https://si.wikipedia.org/wiki/ඇල්කයින" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි