සංස්කරණ
28
ක්
Snbsumedha (කතාබහ | දායකත්ව) No edit summary |
Snbsumedha (කතාබහ | දායකත්ව) No edit summary |
||
== '''ඇල්කයින''' ==
== ශීර්ෂ පෙළ ==
ඇල්කයින, කාබන් පරමාණු 2ක් අතර ත්‍රිත්ව බන්ධනයක් පවතින හ්යිඩ්‍රෝකාබන වේ.මෙවා CnH2n-2 පොදු සූත්‍රයෙන් නිරූපණය හැක. ඇල්කයින සමහරෙක් ඇසිටලීන යන නමින්ද හඳුන්වයි.(නමුත් ඇත්ත වශයෙන්ම ඇසිටලීන් යනු IUPAC නාමකරණය අනුව C2H2 ලෙස හඳුන්වන සංයෝගයයි. )
වෙනත් හයිඩ්‍රෝකාබන මෙන්ම ඇල්කයිනද ජල භීතික සංයෝගයක් වුවත් ප්‍රතික්‍රියාශීලී සංයෝග වේ.
RC≡CR' + H2 → cis-RCH=CR'H
මෙමෙ තාක්ෂණය යටතේ වැඩිපුරම සිදු වන්නේ ඇසිටිලීන් මගින් එතිලීන් නිෂ්පාදනයේදීය. මෙහිදී ප්ලැටිනම්/ පැලේඩියම් උත්ප්‍රේරක මගින් ඇල්කයින, ඇල්කේන බවට පරිවර්තනය වීම අඩු කර ඇත.එසේම වඩාත් සංකීර්ණ ඇල්කයින සඳහා ලින්ඩ්ලර් උත්ප්‍රේරකය යොදා ගනු ලැබේ.(උද:- පෙනිල් ඇසිටලීන් ස්ටයිරීන් බවට පත් කිරීමේ ප්‍රතික්‍රියාව )
එසේම ඇල්කයින වලට හයිඩ්‍රො හැලජනීකරනය කිරීමෙන් විනිල් හේලයිඩ හෝ ඇල්කිල් ඩයි හේලයිඩ නිපදවා ගත හැක. එමෙන්ම ඇල්කයින වලට ජල අණුවක් ආකලනය කිරීමෙන් අතරමදි ඊනෝලික සංයෝගයක් හරහා ඇල්ඩිහයිඩ හෝ කීටෝන ලබා ගත හැක. මෙසේ ඇල්කයින සජලනය මගින් පෙනිල් ඇසිටලීන් මගින් ඇසිටොෆීනෝන් ලබාගත හැක.
|
සංස්කරණ
ක්