"කාමාවචර ලෝක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.5) (රොබෝ එකතු කරමින්: de, es, fr, ja, lt, pl, ru, zh
නිර්වාණය අවබෝධ කරගත හැක්කේ මනුෂ්‍යයෙකුට පමණක් වීම එයට හේතුවයි. මෙය වැරිදි ප්‍රකාෂයකි.
24 පේළිය:
== මනුෂ්‍ය ලෝකය ==
 
මනුෂ්‍ය ‍ලොව පදනම් වී ඇත්තේ රාගය, අපේක්ෂාව හා සැකය පදනම් කරගෙනය. සංසාරයේ ලැබිය හැකි වඩාත්ම ප්‍රයෝජනවත් භවය ලෙස මනුෂ්‍යභවය සැලකේ. නිර්වාණය අවබෝධ කරගත හැක්කේ මනුෂ්‍යයෙකුට පමණක් වීම එයට හේතුවයි.
 
මනුෂ්‍ය උපතින් පසු ලැබෙන ජිවිතය නිවැරදි යොදා ගන්නේ නම් ඉතා ඉහළ ඵල ලැබිය හැකිය. මනුෂ්‍ය භවය දුර්ලභව ලැබෙන්නකි. එයට හේතුව අපි මනුෂ්‍ය ජීවිතයට, වස්තුවට ඇති තණ්හාව ආදී කරුණු හේතුවෙන් වැරදි සිතුවිලි හා ක්‍රියාවන්හි නිරතවීමයි. එමනිසා බොහෝ විට මනුෂ්‍ය භවයක් ලැබු තැනැත්තෙක් නැවත උපත ලබන්නේ ඊට පහත් භවයකය.
"https://si.wikipedia.org/wiki/කාමාවචර_ලෝක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි