Content deleted Content added
→‎Wiki markup සහ විකි සලකුණුබස: ඔයා ජේ. වී. පී. කාරයෙක් ද​?
63 පේළිය:
::::එහෙම එකඟ නම් මොළය හෝ බුද්ධිය හෝ භාවිතා කළ යුතු වෙයි. බොහෝ අයට සවන් දිය යුතු වෙයි. විගස ප්‍රතිචාර නොදක්වා සංවේදන බොහෝ ගණනකට අවධානය යොමු කළ යුතු වෙයි. යම් පද්ධතියක එසේ නොවන්නේ නම් එම පද්ධතියේ සාමාජිකයන් නීතිය අතට ගැනීමත් හිතුමතයේ වැඩ කිරීමත් වැලැක්විය නොහැක. එවිට පාලකයන්ගේ වැඩ ගැන නිසොල්මන්ව සිට එකවර ගිනිකඳු මෙන් විදාරණය විය හැක. සුවච කීකරු අතවැසියන් යැයි පාලකයන් සිතන පිරිසම යම් අවස්ථාවක එරෙහිව නැගී සිටිනු ඇත. -- [[User:අස්ලාන්|අස්ලාන්]] ([[User talk:අස්ලාන්|talk]]) 18:32, 12 නොවැම්බර් 2011 (යූටීසී)
::අස්ලාන් ඇහුවට තරහ වෙන්න එපා, නිකං හිතවත් කමට වගේ අහන්නේ. ඔයා ජේ. වී. පී. කාරයෙක් ද​?   | [[පරිශීලක:අනංගයා|අනංගයා]] | [[පරිශීලක සාකච්ඡාව:අනංගයා|සංවාදය​]] | 05:02, 15 නොවැම්බර් 2011 (යූටීසී)
::::නැහැ. --[[User:අස්ලාන්|අස්ලාන්]] ([[User talk:අස්ලාන්|talk]]) 16:13, 15 නොවැම්බර් 2011 (යූටීසී)
 
== සිංහල විකිපීඩියා මුල් පිටුව ==
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:අස්ලාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි