Content deleted Content added
61 පේළිය:
::සැකිලි වල විකි කේත ක්‍රියාකරන ආකාරය අමුතුයි. සමහර විට ලිපිනාමය පරාමිතියක් වශයෙන් ගන්නා විට ගන්නේ යළියොමුවේ මුල්ම නාමය. අනෙක විකියේ පැහැදිලි ලෙස කියා තිබෙනවා විකි කේත මගින් දෙකකට වඩා යළියොමුවීම් නොසලකන බව. ප්‍රජාව මිරිකා ඔබගේ අදහසට යොමුකිරීම නොවෙයි අප ඔබෙන් බලාපොරොත්තු වන්නේ. ප්‍රජාව කියන දෙයට සවන් දීමයි. ඔබ සම්මුති කියන්නේ යම් විදිහකට කරලා ඒක ලේඛනගත කිරීමයි. නමුත් නිවැරැදි සම්මුතිය ඇති වන්නේ කිහිප විදිහකට කරලා වඩාත් නිවැරැදි හා වඩාත් සුදුසු ක්‍රමය සොයාගැනීමයි. මේ ලෝකෙ හැම සිරිත් විරිතක් හැදිලා තියෙන්නේ එහෙමයි. තනි කෙනෙකුගේ අදහසක් අනුව නොවෙයි. -- [[User:අස්ලාන්|අස්ලාන්]] ([[User talk:අස්ලාන්|talk]]) 18:17, 12 නොවැම්බර් 2011 (යූටීසී)
:::මෙය මාගේ අදහස නොවේය. එය අපේ අදහසය. නමුත් ඔබ කියනා වඩාත් සුදුසු ක්‍රමය සොයාගැනීමේ ක්‍රමයට එකඟයි. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 18:22, 12 නොවැම්බර් 2011 (යූටීසී)
::::එහෙම එකඟ නම් මොළය හෝ බුද්ධිය හෝ භාවිතා කළ යුතු වෙයි. බොහෝ අයට සවන් දිය යුතු වෙයි. විගස ප්‍රතිචාර නොදක්වා සංවේදන බොහෝ ගණනකට අවධානය යොමු කළ යුතු වෙයි. යම් පද්ධතියක එසේ නොවන්නේ නම් එම පද්ධතියේ සාමාජිකයන් නීතිය අතට ගැනීමත් හිතුමතයේ වැඩ කිරීමත් වැලැක්විය නොහැක. එවිට පාලකයන්ගේ වැඩ ගැන නිසොල්මන්ව සිට එකවර ගිනිකඳු මෙන් විදාරණය විය හැක. සුවච කීකරු අතවැසියන් යැයි පාලකයන් සිතන පිරිසම යම් අවස්ථාවක එරෙහිව නැගී සිටිනු ඇත. -- [[User:අස්ලාන්|අස්ලාන්]] ([[User talk:අස්ලාන්|talk]]) 18:32, 12 නොවැම්බර් 2011 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:අස්ලාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි