Content deleted Content added
60 පේළිය:
::::::ඔබයි ප්‍රජාවේ තීරණවලට එකඟ නොමැති බවක් පෙන්වන්නේ. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 18:09, 12 නොවැම්බර් 2011 (යූටීසී)
::සැකිලි වල විකි කේත ක්‍රියාකරන ආකාරය අමුතුයි. සමහර විට ලිපිනාමය පරාමිතියක් වශයෙන් ගන්නා විට ගන්නේ යළියොමුවේ මුල්ම නාමය. අනෙක විකියේ පැහැදිලි ලෙස කියා තිබෙනවා විකි කේත මගින් දෙකකට වඩා යළියොමුවීම් නොසලකන බව. ප්‍රජාව මිරිකා ඔබගේ අදහසට යොමුකිරීම නොවෙයි අප ඔබෙන් බලාපොරොත්තු වන්නේ. ප්‍රජාව කියන දෙයට සවන් දීමයි. ඔබ සම්මුති කියන්නේ යම් විදිහකට කරලා ඒක ලේඛනගත කිරීමයි. නමුත් නිවැරැදි සම්මුතිය ඇති වන්නේ කිහිප විදිහකට කරලා වඩාත් නිවැරැදි හා වඩාත් සුදුසු ක්‍රමය සොයාගැනීමයි. මේ ලෝකෙ හැම සිරිත් විරිතක් හැදිලා තියෙන්නේ එහෙමයි. තනි කෙනෙකුගේ අදහසක් අනුව නොවෙයි. -- [[User:අස්ලාන්|අස්ලාන්]] ([[User talk:අස්ලාන්|talk]]) 18:17, 12 නොවැම්බර් 2011 (යූටීසී)
:::මෙය මාගේ අදහස නොවේය. එය අපේ අදහසය. නමුත් ඔබ කියනා ඩාත්වඩාත් සුදුසු ක්‍රමය සොයාගැනීමේ ක්‍රමයට එකඟයි. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 18:22, 12 නොවැම්බර් 2011 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:අස්ලාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි