Content deleted Content added
56 පේළිය:
::::ද්විත්ව යළියොමුකිරීම් ගැටළුව නිසා යළියොමුකිරීම් හැකි තරම් සීමා කිරීම නුවණට හුරුයි. සැකිලි වලට (නම් වලට පවා) සිංහල ඌරුවක් දීම නව පරිශීලකයන් ඇද ගැනීමට ඉවහල් වෙයි. ඒ නිසා ඉංග්‍රීසි නම සිංහල නමකට ගෙන යෑම ගැන මගේ එකඟතාවයක් නැහැ. ඔය පරිචය පැමිණියේ පරිපාලකවරුන් විසින් (විශේෂයෙන් ලී විසින් දුන් පූර්වාදර්ශය අනුව) තොගපිටින් ඉංග්‍රීසි විකියෙන් සැකිලි කොපි කිරීම නිසාය. එසේ කළ විට අනිවාර්යයෙන් ඔබ කියන විදිහට කරන්න වෙයි. එසේ නොකොට සිංහල නමක් යොදා කේතය පමණක් කොපි කිරීම තමයි හොඳ ක්‍රමය. -- [[User:අස්ලාන්|අස්ලාන්]] ([[User talk:අස්ලාන්|talk]]) 18:00, 12 නොවැම්බර් 2011 (යූටීසී)
::ඔබගේ දඩබ්බර බව නැවත ප්‍රදර්ශනය කර ඇත. මා පිළිතුර දීමට පෙර ඔබ ගෙනයෑම කර ඇත. ප්‍රජාව විමසා වැඩ කිරීම පුරුදු කර ගැනීමට අමාරුයි වගේ නේද? -- [[User:අස්ලාන්|අස්ලාන්]] ([[User talk:අස්ලාන්|talk]]) 18:03, 12 නොවැම්බර් 2011 (යූටීසී)
:::::ද්විත්ව යළියොමුකිරීම් ගැන එච්චර බය වෙන්න එපා. ඒවා [[විශේෂ:ද්විත්ව_යළි-යොමුකිරීම්]] මේකෙන් බලා ගන්න පුලුවන්. අනික ගෙනයාම් වල සීමාවක් නෑ. නිවැරදි එක ලැබුනාම ගෙන යාම නවතිනවා. නමුත් ඔයාගේ අදහසට මම විරුද්ධයි. රෝදය ආයෙත් හොයාගන්න ඕනෑ නැනේ. ඒක මේකට ගෙනල්ලා අපේ විදියට වෙනස් කරන එකයි ලේසිම. ඔයාගේ අදහස හරි සක්‍රිය පරිශීලකයින් ගොඩාක් ඉන්න තැනකට. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 18:07, 12 නොවැම්බර් 2011 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:අස්ලාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි