Content deleted Content added
55 පේළිය:
:::මං දන්න විදියට හරි විදිය නම් Wiki markup යන්න විකි සලකුණුබස ලෙසින් ගෙනයාමක් කිරීමයි. පසුව පරිවර්තනය කිරීමයි. Wiki markup යන සැකිල්ල භාවිතා කල හොත් පරිවර්තන වාසිය ලැබෙන්නේ නෑ නැත්නම්. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 17:52, 12 නොවැම්බර් 2011 (යූටීසී)
::::ද්විත්ව යළියොමුකිරීම් ගැටළුව නිසා යළියොමුකිරීම් හැකි තරම් සීමා කිරීම නුවණට හුරුයි. සැකිලි වලට (නම් වලට පවා) සිංහල ඌරුවක් දීම නව පරිශීලකයන් ඇද ගැනීමට ඉවහල් වෙයි. ඒ නිසා ඉංග්‍රීසි නම සිංහල නමකට ගෙන යෑම ගැන මගේ එකඟතාවයක් නැහැ. ඔය පරිචය පැමිණියේ පරිපාලකවරුන් විසින් (විශේෂයෙන් ලී විසින් දුන් පූර්වාදර්ශය අනුව) තොගපිටින් ඉංග්‍රීසි විකියෙන් සැකිලි කොපි කිරීම නිසාය. එසේ කළ විට අනිවාර්යයෙන් ඔබ කියන විදිහට කරන්න වෙයි. එසේ නොකොට සිංහල නමක් යොදා කේතය පමණක් කොපි කිරීම තමයි හොඳ ක්‍රමය. -- [[User:අස්ලාන්|අස්ලාන්]] ([[User talk:අස්ලාන්|talk]]) 18:00, 12 නොවැම්බර් 2011 (යූටීසී)
::ඔබගේ දඩබ්බර බව නැවත ප්‍රදර්ශනය කර ඇත. මා පිළිතුර දීමට පෙර ඔබ ගෙනයෑම කර ඇත. ප්‍රජාව විමසා වැඩ කිරීම පුරුදු කර ගැනීමට අමාරුයි වගේ නේද? -- [[User:අස්ලාන්|අස්ලාන්]] ([[User talk:අස්ලාන්|talk]]) 18:03, 12 නොවැම්බර් 2011 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:අස්ලාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි