Content deleted Content added
No edit summary
46 පේළිය:
::කකුළුවා ඇදේට ගොස් පැටවුන්ට කෙලින් යන්න කියන්නේ ඇයි? ඔයගොල්ල කරපු වෙනස් කම් සාකච්ඡා කරලද කළේ? සතියේ වදන එකතු කරන විට, සංවාද කළාද? ඒවාට සාක්ෂි තිබේ නම් බලමු. --- [[User:අස්ලාන්|අස්ලාන්]] ([[User talk:අස්ලාන්|talk]]) 15:32, 11 නොවැම්බර් 2011 (යූටීසී)
:::අස්ලාන්, මම ඒ වෙනස කරන වෙලාවේ මම මේකේ සක්‍රියව සිටිය පරිපාලකවරුන්ගෙන් වැට් එකකින් අහලා තියෙනවා. ලිඛිතව නොකලත් සංවාද කරලා තියෙනවා. අනික ඔයා නිකන් බොරුවට බබා වෙන්න හදනවා. ඔයා මෙකේ හිටිය පරණ කෙනෙක් කියන එක හොඳටම පැහැදිළියි. වෙස් මූණක් දැම්මට ඔයා කවුද කියලා දන්න අය දන්නවා. වැදගත් වැඩක් කරන හින්දා සද්ද වහලා අනිත් අය ඉන්නවා. මොකද මගේ සංවාද පිටුවේ නැති ගොඩාක් කතා sms, chat, mail ඔස්සේ මට අනිත් පරිශීලකයින්ගෙන් ලැබිලා තියෙනවා. මෙච්චර ඉතිහාසයක් දන්න ඒ වගේම මේක බදාගෙන ඉන්න උවමනාව තියෙන අය හිටියා ඉස්සරත්. සමහරු යන්න ගියා. වෙන නමකින් ආවා. ඇවිල්ලා ඉස්සර වගේම චා වැඩ කර කර හිටියා. ඒත් මෙකේ ඉන්නවා හරි වැදගත්, යමක් කිව්වාම පොඩ්ඩක් ඇහුන් කන දෙන මිනිස්සු. මේක මෙහෙම කරමු කියන මිනිස්සු. නැතුව තමුසේ කරලා පෙන්වනවා එහෙනම්, කෝ තමුසේගේ කෙරුවාව වගේ කියවන මිනිස්සු වගේ නොවන අය. ඒක හින්දා ඔයගොල්ල මේගොල්ල කියන්න නැතුව අපි කරමු කියාගෙන එන්න. සහයෝගයෙන් වැඩ කරන්න උත්සාහ කරන්න. බොරුවට ගිණුම් හදන්නවත් නිර්නාමිකව සංස්කරණය කරමින් හැන්ගිලා ඉන්නවත් ඕනැ නැ. නියම විකි පරිශීලකයෙක් වෙන්න හදන්න. අනික බලන්නකෝ මුල් පිටුවේ සංවාද පිටුව. මන් කීයක් අදහස් විමසලා තියෙනවද? උත්තර කීයක් තියෙනවද කියලා. පේනවනේ සක්‍රිය බව. නමුත් දැන් විකියේ යමක් ඇහොවොත් මොකක් හරි උත්තරයක් ලැබෙයි. මට මීට වැඩිය ඔයාට මේවා තේරුම් කරන්න ඕනැ නැ. පොඩ්ඩක් හිතලා බලන්න. මම විකියේ අයිතිකරු නෙමෙයි. නමුත් මේක ලස්සනට හොඳට තියෙනවානම් කැමතියි. ඔයා කැමති දෙයක් කරන්න. ප්‍රජාව උත්තර දෙයි. ජය. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 17:18, 11 නොවැම්බර් 2011 (යූටීසී)
:අඬුව තියෙද්දි අත පුච්ච ගන්නේ ඇයි? ඔයගොල්ලන්ට මෙවලම් තියෙනවනේ නඩු අහන්න. නිකන් හිතළු හයියෙන් කියවන්න එපා. Don't think aloud විද්‍යාව කරපු එක් නෙනෙක් හැටියට පරික්ෂණය, නිරික්ෂණය හා නිගමනය දන්නවනේ. අනෙක ඔයා පරිපාලකයෙක්. ඔයා කියන එක අනෙක් අය අහනවා. ඔයාට තියෙනවා නෛතිකව ප්‍රදානය වුනු බලයක්. ඒක අනිසි විදිහට පාවිච්චි කරන්න එපා. ඔය විදිහට හිතෙන හිතෙන විදිහට චෝදනා කරන්න එපා. [http://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%93%E0%B6%BD%E0%B6%9A_%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80:%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B7%8F#I.27m_back "මම මේකකෙ හිටිය පරණ කෙනෙක් මා ගැන හොයන්න එපා කියලා" මීමා කිව්වම] ඔයා කිව්වේ හොඳයි කියලා නේද? එතකොට ඔය විකිපීඩාල්‍යය කොහෙද තිබුනේ? එතකොට මේ වගේ චෝදනා එයාට කලාද? ඒ ඔයගොල්ලන්ට පොදු සතුරෙක් හිටිය නිසාද? විකිපීඩියාවේ ඉන්න ඕන ඔයගොල්ලො කියන විදිහට සිතන, පතන, ලියන, අඞන, දොඩන අය විතරද? දන්න අයට එක විදිහකටයි නොදන්න අයට එක විදිහකටයි සලකන්න එපා. පැහැදිලි සාක්ෂි ඇතිව කතා කරන්න. සැම කෙනෙකුටම සාධාරණ වෙන්න. අප සාකච්ඡා කරමින් සිටිය එක ගැන වුවත් ඔයා කියන්නේ ලිඛිත නැති, අපට පේන්නේ නැති වාචික සාකච්ඡා වුනාය කියලා. ඔප්පු කරන්න බැරි සාක්ෂි වල යැපෙන බව ඔයාගේ ලාක්ෂණික ගුණාංගයක්ද? මම මුල්පිටුවේ වෙනසක් කළා. ඒක කළේ දැනට තියෙන සතියේ වදන නොගැලපෙන නිසා. ඒ ගැන අනෙක් පරිශීලකවරුත් අදහස් දක්වල තියෙනවා. නමුත් ඒවා බීරි අලින්ට කරපු වීණා වාදන වෙලා. නිදසුනක් වශයෙන් ඒක වදන නොවිය යුතුයි යන බව. දැන් මම කරපු වෙනස නරක නම් වරිග සභාවක් කැඳවලා මේ ගැන තීරණයක් ගන්න. ඊට පස්සේ ඔක්කොම වරිගෙ එකතු වෙලා මට පහර දෙන්න. මාව එලවන්න. ජය! ---[[User:අස්ලාන්|අස්ලාන්]] ([[User talk:අස්ලාන්|talk]]) 02:02, 12 නොවැම්බර් 2011 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:අස්ලාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි