Content deleted Content added
45 පේළිය:
මුල් පිටුවේ ආකෘති වෙනසක් කිරීමට ප්‍රථම එය සංවාද කරන එක නේද අපේ ප්‍රතිපත්තිය. මුල් පිටුව තවත් පිටුවක් තමයි. නමුත් ඒක මුල් පිටුව. පොඩ්ඩක් හිතලා බලන්න. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 13:35, 11 නොවැම්බර් 2011 (යූටීසී)
::කකුළුවා ඇදේට ගොස් පැටවුන්ට කෙලින් යන්න කියන්නේ ඇයි? ඔයගොල්ල කරපු වෙනස් කම් සාකච්ඡා කරලද කළේ? සතියේ වදන එකතු කරන විට, සංවාද කළාද? ඒවාට සාක්ෂි තිබේ නම් බලමු. --- [[User:අස්ලාන්|අස්ලාන්]] ([[User talk:අස්ලාන්|talk]]) 15:32, 11 නොවැම්බර් 2011 (යූටීසී)
:::අස්ලාන්, මම ඒ වෙනස කරන වෙලාවේ මම මේකේ සක්‍රියව සිටිය පරිපාලකවරුන්ගෙන් වැට් එකකින් අහලා තියෙනවා. ලිඛිතව නොකලත් සංවාද කරලා තියෙනවා. අනික ඔයා නිකන් බොරුවට බබා වෙන්න හදනවා. ඔයා මෙකේ හිටිය පරණ කෙනෙක් කියන එක හොඳටම පැහැදිළියි. වෙස් මූණක් දැම්මට ඔයා කවුද කියලා දන්න අය දන්නවා. වැදගත් වැඩක් කරන හින්දා සද්ද වහලා අනිත් අය ඉන්නවා. මොකද මගේ සංවාද පිටුවේ නැති ගොඩාක් කතා sms, chat, mail ඔස්සේ මට අනිත් පරිශීලකයින්ගෙන් ලැබිලා තියෙනවා. මෙච්චර ඉතිහාසයක් දන්න ඒ වගේම මේක බදාගෙන ඉන්න උවමනාව තියෙන අය හිටියා ඉස්සරත්. සමහරු යන්න ගියා. වෙන නමකින් ආවා. ඇවිල්ලා ඉස්සර වගේම චා වැඩ කර කර හිටියා. ඒත් මෙකේ ඉන්නවා හරි වැදගත්, යමක් කිව්වාම පොඩ්ඩක් ඇහුන් කන දෙන මිනිස්සු. මේක මෙහෙම කරමු කියන මිනිස්සු. නැතුව තමුසේ කරලා පෙන්වනවා එහෙනම්, කෝ තමුසේගේ කෙරුවාව වගේ කියවන මිනිස්සු වගේ නොවන අය. ඒක හින්දා ඔයගොල්ල මේගොල්ල කියන්න නැතුව අපි කරමු කියාගෙන එන්න. සහයෝගයෙන් වැඩ කරන්න උත්සාහ කරන්න. බොරුවට ගිණුම් හදන්නවත් නිර්නාමිකව සංස්කරණය කරමින් හැන්ගිලා ඉන්නවත් ඕනැ නැ. නියම විකි පරිශීලකයෙක් වෙන්න හදන්න. අනික බලන්නකෝ මුල් පිටුවේ සංවාද පිටුව. මන් කීයක් අදහස් විමසලා තියෙනවද? උත්තර කීයක් තියෙනවද කියලා. පේනවනේ සක්‍රිය බව. නමුත් දැන් විකියේ යමක් ඇහොවොත් මොකක් හරි උත්තරයක් ලැබෙයි. මට මීට වැඩිය ඔයාට මේවා තේරුම් කරන්න ඕනැ නැ. පොඩ්ඩක් හිතලා බලන්න. මම විකියේ අයිතිකරු නෙමෙයි. නමුත් මේක ලස්සනට හොඳට තියෙනවානම් කැමතියි. ඔයා කැමති දෙයක් කරන්න. ප්‍රජාව උත්තර දෙයි. ජය. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 17:18, 11 නොවැම්බර් 2011 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:අස්ලාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි